viewer discretion is advised.
news wala thibbe.කවුද කියන්නේ 22යි කියලා?100කට වඩා මැරිල
Isreael - Palstine, American game. ehenam ai ban lankave gam vala inne muslim un israel ekka patta arreas, American game hindadaරුසියා යුක්රේන්... ඊශ්‍රායෙල් පලස්තීන්... ඇමරිකන්කාරයා ගහන ගේම් තමයි.
trueයුදෙව්වන්ගෙ හිස්ට්‍රි එකේ ඉදලම තියෙන්නෙ හැම අතින්ම කාපුව තමා. උන් ඔය වගේ ඔර්ගනයිස් වෙලා ඉන්නත් ඒකත් එක හේතුවක්. මෝසස් ඊජිප්තුවෙන් ආවම පොරොන්දු වෙච්ච දේශය තමා ඔය දැන් උන් ඉන්න තැන. ඒ දවස්වල ඉදලම උන් හැමෝගෙන්ම කනව ඉවරයක් නැතුව. ඇමරිකන් උන් තමා ඔතනට ඕකුන්ව දැම්මෙ දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ. උන් හිතාමතාම තමා ඔතනට ගිහින් දාල ආවෙ අනික් රටවල් ටිකත් එක්ක බැලන්ස් වෙන්න. ලන්කාවෙත් බලල ගිහින් තියෙනව ඕකුන්ව ගෙනත් දාන්න. එහෙම උනා නන් අද අපිට තමා හමාස් උන් කරන වැඩේ කරන්න වෙන්නෙ. කෝම උනත් දැන් වෙනකොට නන් මුස්ලිම් යුදෙව් දෙකම එක වගේ සක්කිලි වැඩ කර කර හිටියට මේ වෙනකොට හමාස් කියන්නෙ ත්‍රස්ත සන්විදානයක්. යුදෙව්වො කියන්නෙත් හොද උන් නෙවෙයි. හිට්ලර් හිටියෙ නැත්තන් ඒක අද මුස්ලිම් උන්ට එහා ගිය වදයක් වෙනව. මේ පෑදුන පොටෙන් පලස්තීනෙන් බාගයක්වත් ගනී ඊශ්‍රායල් උන්.
මීට කලින් නම් ඊශ්‍රායල් එවුන් ටෝක්ස් නෙමේ වෑඩ කරලා පෙන්නුවා. උදාහරණ දාස් ගාණක් තියෙනවා. මේ පාර බලමු කොහොමද ගහන්නේ කියලාඉශ්රයලය්ත් හරියට පොන්න ගෝටා වගේ ... පොර talk දුන්නට අන්තිමට පොන්නයා රටිනුත් පැනල ගිහින් හැඟුනේ
View attachment 216211
Isreael - Palstine, American game. ehenam ai ban lankave gam vala inne muslim un israel ekka patta arreas, American game hindada
ඉශ්‍රායලේ හෑම එකාටම හමුදා පුහුණුව දීලා තියෙන්නේ. ජාතික හදිසි අවස්තාවක් දාපු ගමන් ඔක්කොම එවුන් යුද්ධෙට සෙට් වෙන්න ඕනේ. මොනවා හරි හපන්න ලෑස්ති කරන් බලන් ඉමු.. ඒ අස්සේ දකුණු අප්‍රිකාවේ එවුන් ලන්කාවට මාර ප්‍රහාරයක් දියත් කරනවා.. අනාතයිඅාපෝ ඊශ්‍රාලයට වස නෝන්ඩිය නේහ්..
An hour ago, after more than six hours, the leadership of Israel decided that it is time to declare a state of emergency in the country.
ඒ මොකෝ අප්‍රිකාවේ උන් ලංකාවට ගහන්නේ?ඉශ්‍රායලේ හෑම එකාටම හමුදා පුහුණුව දීලා තියෙන්නේ. ජාතික හදිසි අවස්තාවක් දාපු ගමන් ඔක්කොම එවුන් යුද්ධෙට සෙට් වෙන්න ඕනේ. මොනවා හරි හපන්න ලෑස්ති කරන් බලන් ඉමු.. ඒ අස්සේ දකුණු අප්‍රිකාවේ එවුන් ලන්කාවට මාර ප්‍රහාරයක් දියත් කරනවා.. අනාතයි
overs 44. 352/4ඒ මොකෝ අප්‍රිකාවේ උන් ලංකාවට ගහන්නේ?
මැච් බලන්නේ නෑනේ මම.අද නම් කාලා වගේ හොඳට.overs 44. 352/4
ඕක කියන්නන්වාලෙ කියන පරන කතන්දරයක් බන්. නේටෝ රටවල් වලින් බිලියන කීයක ආයුධ නිකන් දුන්නද යුක්රේන් වලට.ලෝකෙ කොහෙ හරි යුද්ධ නැත්නම් ආයුධ විකිණෙන්නෙ නැහැ. ආයුධ විකිණුනේ නැත්නම් උන්ට ආදායම් නැහැ. යුද්ධ හදලා හරි බිස්නස් කරගන්නවා. ඕකයි සරල තියරිය. දෙපැත්තක් කොටවලා වලියක් හැදුවහම එහෙන් එක පාරක් ගැහුවොත් මෙහෙනුත් ආපහු ගහනවා. ඕක ඉතින් නවතින්නෙ නැහැ. ආගමික කේස් අරවා මේවා පිටින් පෙනුනට ඇතුලෙන් යන්නෙ බිස්නස් තමයි.
ඒ නිකන් දුන්න ආයුධ වලට හරියන්න දැන් orders ලැබිල ඇති ආයුධ හදන කම්පැනි වලටඕක කියන්නන්වාලෙ කියන පරන කතන්දරයක් බන්. නේටෝ රටවල් වලින් බිලියන කීයක ආයුධ නිකන් දුන්නද යුක්රේන් වලට.
හාපෝ මේ සක්කිලි නට කඩේ යන උනුත් ඉන්නවනේ![]()