හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    minis kamak nathi thirisannu
    mun degolloma ekayi,

    iwara wenne nati prashna,
    owata un adahana agam walinuth karanne thawa thawa pora dana eka,
    wisadumak na, kawadawath,

    oya haththata lankawe yudde digatama adan yanna ona wune,

    muslim ewun ge extremism eka kochcharada kiyanwa nam lankawe Israel embassy ekak open karanna dunne na,

    me wage primal saththu inna kan minis wargaya hamadama eka thana,
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඕක කියන්නන්වාලෙ කියන පරන කතන්දරයක් බන්. නේටෝ රටවල් වලින් බිලියන කීයක ආයුධ නිකන් දුන්නද යුක්රේන් වලට.

    😆 post war Ukraine rebuilt කරන්න ගහල තියෙන agreement .
    Vanguard BlackRock chase JPMorgan ඔය උට්ටිගේ පුතාල තමා ඔක්කොම කරන්නේ
    හොයල blapn
    Us tax payer money අරන් Pvt company පුරෝනව.
    Northrup . raytheon .General Dynamics

    මිනිස්සුන්ගේ tax සල්ලි අරන් ඒව private company වලට පුරෝනවා. සරලයි. ලොකු කුට්ටි politicians ල්ට යනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    යුදෙව්වන්ගෙ හිස්ට්‍රි එකේ ඉදලම තියෙන්නෙ හැම අතින්ම කාපුව තමා. උන් ඔය වගේ ඔර්ගනයිස් වෙලා ඉන්නත් ඒකත් එක හේතුවක්. මෝසස් ඊජිප්තුවෙන් ආවම පොරොන්දු වෙච්ච දේශය තමා ඔය දැන් උන් ඉන්න තැන. ඒ දවස්වල ඉදලම උන් හැමෝගෙන්ම කනව ඉවරයක් නැතුව. ඇමරිකන් උන් තමා ඔතනට ඕකුන්ව දැම්මෙ දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ. උන් හිතාමතාම තමා ඔතනට ගිහින් දාල ආවෙ අනික් රටවල් ටිකත් එක්ක බැලන්ස් වෙන්න. ලන්කාවෙත් බලල ගිහින් තියෙනව ඕකුන්ව ගෙනත් දාන්න. එහෙම උනා නන් අද අපිට තමා හමාස් උන් කරන වැඩේ කරන්න වෙන්නෙ. කෝම උනත් දැන් වෙනකොට නන් මුස්ලිම් යුදෙව් දෙකම එක වගේ සක්කිලි වැඩ කර කර හිටියට මේ වෙනකොට හමාස් කියන්නෙ ත්‍රස්ත සන්විදානයක්. යුදෙව්වො කියන්නෙත් හොද උන් නෙවෙයි. හිට්ලර් හිටියෙ නැත්තන් ඒක අද මුස්ලිම් උන්ට එහා ගිය වදයක් වෙනව. මේ පෑදුන පොටෙන් පලස්තීනෙන් බාගයක්වත් ගනී ඊශ්‍රායල් උන්.
    Oyita wada wadayak wena set ekak enawa issrahata Indian karayo. :lol:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    යුද්ධයකදී මැරෙන හැම ආත්මයක්ම පූර්ව අකුසලයකට අකාලයේ මැරෙන්න නියමිත වෙන්න ඇති.

    ස්වර්ග රාජ්‍යය වත් ජිහාදියක් කරල යන ස්වර්ගයට මාර්ගයක් විශ්වාස කරන උන් ලෝකයට ශාපයක්මයි.

    මේ දෙක ආයේ වෙන වෙනම කියවලා බලහන්.:rofl:
     
    • Haha
    Reactions: ttj and Rontmir

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ලෝකෙ කොහෙ හරි යුද්ධ නැත්නම් ආයුධ විකිණෙන්නෙ නැහැ. ආයුධ විකිණුනේ නැත්නම් උන්ට ආදායම් නැහැ. යුද්ධ හදලා හරි බිස්නස් කරගන්නවා. ඕකයි සරල තියරිය. දෙපැත්තක් කොටවලා වලියක් හැදුවහම එහෙන් එක පාරක් ගැහුවොත් මෙහෙනුත් ආපහු ගහනවා. ඕක ඉතින් නවතින්නෙ නැහැ. ආගමික කේස් අරවා මේවා පිටින් පෙනුනට ඇතුලෙන් යන්නෙ බිස්නස් තමයි.
    :yes:
     
    • Like
    Reactions: SpinXO

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,411
    4,254
    113
    ඊශ්‍රායල් කියන්නෙ යුදෙව්නේද...උන්ගෙ ඒකාලෙ තේම් එක ඇහැට-ඇහැක්..දතට-දතක් නේද?? හෙන දරුනුයි,,එනිසා නේද ක්‍රිස්තියානි අය යුදෙව් අය එක්ක තරහ,,,මේක දන්නෙ කවුද ස්ටෝරිය..රෝම නීතියෙත් යුද්ව්වො පෙන්නන්න බෑ උන් අයින් කරල
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    මේ දෙක ආයේ වෙන වෙනම කියවලා බලහන්.:rofl:
    කියෙව්වා... අකුසලය කියන එක කර්ම ඵල විපාක විශ්වාස කරන එ නිසාම යම් තරමකට හරි හික්මවපු මිනිස්සු. එහෙම මිනිස්සු ස්වර්ග රාජ්‍යයකට විරුද්ධ උන් මරන්න ඔනි කියන්නෙ නෑ.
    තේරුනේ නැත්නම් ඕක තමයි කියල තියෙන්නෙ.
    ලෝකයට ප්‍රධාන වශයෙන් වින කරන ආගම් දෙකයි ලෝකෙ තියෙන්නෙ... උන් ඉතිම් සාපයක් නෙමේද ? එහෙම නැති ලෝකයක් හිතලා බලපන්, මීට වැඩිය හොඳ නැති වෙයිද් ?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනුන්ගෙ රටවල්
    අනුන්ගේ රටවල් වෙන්නේ කොහොමද?? ක්‍රිස්තු පූර්ව ගණන් ඉඳන් එතන යුදෙව්වන්ගේ රට.

    ක්‍රිස්තියානි අය යුදෙව් අය එක්ක තරහ,,,
    එහෙම එකක් නෑ.
    ------ Post added on Oct 7, 2023 at 6:50 PM

    මේ දෙක ආයේ වෙන වෙනම කියවලා බලහන්.:rofl:
    උගේ වචන ඌටම පැටලිලා
    ------ Post added on Oct 7, 2023 at 6:51 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,685
    113
    ආයෙත් පුකේ ඇරගන්න හදන්නෙ....ඊටපස්සෙ කියයි මෙන්න ගහනෝ මෙන්න අපෙ ලමයි මරනෝ...කියල