හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Suprise attack දෙන්න ගිහින් හමාස් තම්බිලා suprise වෙන්න යනවා වගේ

    ඒ වුනාට ඊශ්‍රායල් උන් මම දැක්ක බයේ ගූ ගිහින් දුවනවා හැබැයි සප්‍රයිස් වෙලා..යුදෙව්වො ඵච්චර බයද කියලත් හිතුනා දුවපු දිවිල්ලේ හැටියට🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හැන්ගිල හිටපු නානෙක්ට ඇක්ට් කරපු රෝල් එකත් අමතක වෙලා හුරේ හුටන් කියල හමාස් උන්ට හුරේ දාගෙන යනව ☝️☝️☝️
    මොසාඩ් උන්ට වඩා නම් ඒ කුරුල්ලත් වැඩ කාරයෙක් නේද..😂😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    F72CW19XMAAhKVq
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හැන්ගිල හිටපු නානෙක්ට ඇක්ට් කරපු රෝල් එකත් අමතක වෙලා හුරේ හුටන් කියල හමාස් උන්ට හුරේ දාගෙන යනව ☝️☝️☝️
    සල්ලි දෙන්නෙ කවුද, උට පුක දෙන එකෙක්නෙ ඕක. ජීවත් වෙන්නනෙ බන් ඔක්කොම ඉතින්. :(
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පලස්තීනේ පැත්ත ගත්තොත් නානලා වෙනවනම් ඊශ්‍රාලය පැත්ත ගත්තොත් කුරුසයෙක් වෙනව අැති..🤣🤣

    මාර ලොජික් මේකේ ඉන්න ගෙම්බොන්ගේ🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    හැන්ගිල හිටපු නානෙක්ට ඇක්ට් කරපු රෝල් එකත් අමතක වෙලා හුරේ හුටන් කියල හමාස් උන්ට හුරේ දාගෙන යනව ☝️☝️☝️
    සිරාවට මූ තරම් ට්‍රොල් පොරකට ඉන්නේ සනත් නිසාන්ත විතරයි මේ රටේ.

    ඉන්දියාවට බනිනවා.
    චිනයට කඩේ යනවා.
    රුසියාවට කඩේ යනවා.
    හැබැයි ඉන්දියාව බිග් රෝල් ප්ලෙ කරන බ්‍රික්ස් වලට කඩේ යනවා.
    ඒ ගමන් රුසියාවෙන් දර්ශනේ ආපු චීන පිලේ විජේවිරගේ ජෙප්පන්ටත් බනිනවා.
    🤣
    ඉබ්‍රහිම් නානාට බනිනවා.
    පලස්තින හම්බයන්⁣ට කඩේ යනවා.

    මූට ස්කිට්ස් ද කෙහෝ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    සිරාවට මූ තරම් ට්‍රොල් පොරකට ඉන්නේ සනත් නිසාන්ත විතරයි මේ රටේ.

    ඉන්දියාවට බනිනවා.
    චිනයට කඩේ යනවා.
    රුසියාවට කඩේ යනවා.
    හැබැයි ඉන්දියාව බිග් රෝල් ප්ලෙ කරන බ්‍රික්ස් වලට කඩේ යනවා.
    ඒ ගමන් රුසියාවෙන් දර්ශනේ ආපු චීන පිලේ විජේවිරගේ ජෙප්පන්ටත් බනිනවා.
    🤣
    ඉබ්‍රහිම් නානාට බනිනවා.
    පලස්තින හම්බයන්⁣ට කඩේ යනවා.

    මූට ස්කිට්ස් ද කෙහෝ
    මූ පොඩි කාලේ මහින්ද මහත්තයා මූව උඩ දාලා. වෑටෙනකොට අල්ලගන්න අමතක වෙලා කෙලින්ම ඔලුව කොමඩ් ගෑට්ටේ වෑදිලා