ලොකෙ වෙගෙන් Bipolar වෙගෙන යනවා, එකක් NATOයුක්රෙන් ඊස්රයල් අන්ක් පෑත්ත එක අනික රුසියාවමෙකෙන් වෙන්නෙ රුසියාව තව ස්ට්‍රොන්ග් වෙන එක විතර්යි කියලඉ මට හිතෙන්නෙ. මොකද.මෙ ඈටෑක් එකෙ අන්තිමට කොහොමත් වෙන්නෙ පලස්තීන් සිවිල් මිනිස්සු සෑහෙන්න මෑරෙන එක. නානලා කියන්නෙ ලොකෙ ජනගහනයෙන් 24% 1.8 Bn උන්ව අල්ලගන්න පෑත්තට සෑහෙන පවර් එකක් හම්බ වෙනවා. මට නම් හිතෙන්නෙම මෙක රුසියන් කාරයොයි ඉරාන් කාරයොයි එකතු වෙලා ගහපු ගෙමක් කියලා.මේක inside game එකක්ද දන්නෙ නෑ USA (CIA) + Isreal. දැන් යන විදිහට Palestine හැදි ගෑවිලා යන scene එකක් නේද තියෙන්නෙ? Isreal වලටත් ඒක වෙන්න ඕනේ නේද මෙච්චර කල් කරගන්න ඕනේ වෙලා තියෙන්න ඇත්තෙ. හැබයි උන්ට trigger point එකක් තිබ්බෙ නෑ large scale retaliation එකකට යන්න. මේ වෙලාවේ ලෝකේ ගොඩාක් රටවල් Isreal වලට support නිසා ගේමක් නැතුව ගොඩ දාගන්න පුලුවන් නේද?


