හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    මේක inside game එකක්ද දන්නෙ නෑ USA (CIA) + Isreal. දැන් යන විදිහට Palestine හැදි ගෑවිලා යන scene එකක් නේද තියෙන්නෙ? Isreal වලටත් ඒක වෙන්න ඕනේ නේද මෙච්චර කල් කරගන්න ඕනේ වෙලා තියෙන්න ඇත්තෙ. හැබයි උන්ට trigger point එකක් තිබ්බෙ නෑ large scale retaliation එකකට යන්න. මේ වෙලාවේ ලෝකේ ගොඩාක් රටවල් Isreal වලට support නිසා ගේමක් නැතුව ගොඩ දාගන්න පුලුවන් නේද?
    ලොකෙ වෙගෙන් Bipolar වෙගෙන යනවා, එකක් NATOයුක්‍රෙන් ඊස්‍රයල් අන්ක් පෑත්ත එක අනික රුසියාවමෙකෙන් වෙන්නෙ රුසියාව තව ස්ට්‍රොන්ග් වෙන එක විතර්යි කියලඉ මට හිතෙන්නෙ. මොකද.මෙ ඈටෑක් එකෙ අන්තිමට කොහොමත් වෙන්නෙ පලස්තීන් සිවිල් මිනිස්සු සෑහෙන්න මෑරෙන එක. නානලා කියන්නෙ ලොකෙ ජනගහනයෙන් 24% 1.8 Bn උන්ව අල්ලගන්න පෑත්තට සෑහෙන පවර් එකක් හම්බ වෙනවා. මට නම් හිතෙන්නෙම මෙක රුසියන් කාරයොයි ඉරාන් කාරයොයි එකතු වෙලා ගහපු ගෙමක් කියලා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    • Like
    Reactions: NRTG

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    ලොකෙ වෙගෙන් Bipolar වෙගෙන යනවා, එකක් NATOයුක්‍රෙන් ඊස්‍රයල් අන්ක් පෑත්ත එක අනික රුසියාවමෙකෙන් වෙන්නෙ රුසියාව තව ස්ට්‍රොන්ග් වෙන එක විතර්යි කියලඉ මට හිතෙන්නෙ. මොකද.මෙ ඈටෑක් එකෙ අන්තිමට කොහොමත් වෙන්නෙ පලස්තීන් සිවිල් මිනිස්සු සෑහෙන්න මෑරෙන එක. නානලා කියන්නෙ ලොකෙ ජනගහනයෙන් 24% 1.8 Bn උන්ව අල්ලගන්න පෑත්තට සෑහෙන පවර් එකක් හම්බ වෙනවා. මට නම් හිතෙන්නෙම මෙක රුසියන් කාරයොයි ඉරාන් කාරයොයි එකතු වෙලා ගහපු ගෙමක් කියලා.
    🥱 🤭🤭🤭
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    කෑවත් වැඩක් තියෙනවද දැන්.අන්න ඊශ්‍රාලය අැවිලිලා..🤣

    කෝ අර උන් හැදුවා කියපු ලේසර් සිස්ටම් ඵහෙම..රොකට් අඳුනගන්න බැරිලුද ඒවට?අාපෝ වැඩක් නෑනේ.බොරු පිම්බිලි විතරයි බලන් යනකොට..🤣
    thabiyata puka dipan ehenam. lollla
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ewa koheda ground invasion karoth hezbollath bahinwalu. israel ponnayo patta bayay hezbollah unta kalisamee choo yanne okunta hezbolla un dakkat 😂 😂 😂 😂 syria wala bashar al assadwa pannana eken beragattet iran backed hezbollah karayo okun hena amaru karayo

    ammo supiri israel ponnayo left
    ------ Post added on Oct 7, 2023 at 11:02 PM

    බලමු මොකද වෙන්නේ කියාල..
     
    • Haha
    Reactions: NRTG and kasunkaru

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    කෝ ඕයි සුද්දන්ගේ මහලොකු iron dome.🤣.අන්න කුඩු වෙන්න ගහලා මහලොකු යුද්දෙට හපන් ඊශ්‍රයල් වැඩ්ඩොන්ට🤣🤣🤣

    සිරාවටම.වස ලැජ්ජාව.මේ පාරනම් කාලා අවුරුදු ගාණකටම අැති වෙන්න.🤭🤭
    thambita puka dipan. lollage putha
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේක inside game එකක්ද දන්නෙ නෑ USA (CIA) + Isreal. දැන් යන විදිහට Palestine හැදි ගෑවිලා යන scene එකක් නේද තියෙන්නෙ? Isreal වලටත් ඒක වෙන්න ඕනේ නේද මෙච්චර කල් කරගන්න ඕනේ වෙලා තියෙන්න ඇත්තෙ. හැබයි උන්ට trigger point එකක් තිබ්බෙ නෑ large scale retaliation එකකට යන්න. මේ වෙලාවේ ලෝකේ ගොඩාක් රටවල් Isreal වලට support නිසා ගේමක් නැතුව ගොඩ දාගන්න පුලුවන් නේද?
    ඊශ්‍රායල් ආන්ඩුව තමන්ගෙ මිනිස්සුන්ව එහෙම බිල්ලට දෙන ජාතියක් නෙවෙයි බන්. සිකියුරිටි බ්රීච් එකක් වෙලා තියෙනවා. කොහොමත් මේක නවතින්නෙ පලස්තීනෙම විතරක් නෙවෙයි UAE වල කොටසකුත් අල්ලගෙන
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    @Edward Kenway සිරාවට උඹව හෙන කාලෙකින් දැක්කේ බන්. උඹ මොකද හිතන්නේ මේ ගැන? පලස්තීනේ නැතිවෙයි ද?
     
    • Haha
    Reactions: 2osama

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මේ තියෙන්නෙ සිංහලුන්ගෙ ඔලුවල පහල ඇල්ගොරිතම් එක දුවන වෙලාව...

    වලිය යන්නෙ ඉශ්‍රායලය සහ අරාබි ජාතියක් එක්ක නම්: නෙතන්‍යාහු ඔබයි අපේ අප්පච්චි;

    අදර්වයිස්: කෝල් ක්ලැසික් ඇන්ටිසෙමිටිසම්;
    sira :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,071
    99,586
    113
    හොඳ පැහැදිලි කිරීමක්. හැබැයි අපේ අධික බයි නකමුරා සහෝදරයා හමාස් පැත්ත ගන්න එක පැහැදිලි කරන්නේ කොහොමද?
    පොරට අමතක උනා ඌ මේකෙ ඉන්නෙ බයියෙක් වගේ රගපාන්න කියල.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඊශ්‍රායල් ආන්ඩුව තමන්ගෙ මිනිස්සුන්ව එහෙම බිල්ලට දෙන ජාතියක් නෙවෙයි බන්. සිකියුරිටි බ්රීච් එකක් වෙලා තියෙනවා. කොහොමත් මේක නවතින්නෙ පලස්තීනෙම විතරක් නෙවෙයි UAE වල කොටසකුත් අල්ලගෙන

    gahanawa kiyala dannawa habayi mehema gahayi kiyala hithuwe na…. 🤭

    Redi na yako thapal 90 walinda koheda awilla israel army eke unwa adagena yanne.

    oakun allana redda, USA kiyana tharamak thamaa.