හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Uba machan 6 day war eka gana hariyata nodana oya kiyanne. Eka kare redar Anam manam okkoma tibunu kale. Kanthare udin fly karapu hati ehema ahala atine?

    oya kowath history bun. Dan technology eka kochchara wegen develop wenawada. Anita military tech wage eawa dan open market eketg thiyenawa. Apita dan LTTE eka thibila dji drones walin gahanna gattoth wenna mokada hithapan. Puken yanna wenne.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ala thambala, ekek pol gaana gaman anika lunu mirisakuth kota kota hitiya wage thama penne arun awilla adagena yana hati dakkama.
    sakkili adan yana unta karana eawa dakkama epa wenawa thama. But me paara israel pons la fail.
    ආ තව සතියකින් බලපන් උබ දාපු රිප්ලයිටික :rolleyes:
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඉතින් බන් නොබෙල් ගත්ත උන්ගෙන් 22% ඊශ්‍රායල් , ඔක්කොම science and technologies , උන් තමන්ගෙ රටේ ඉදන් අලතැම්බුවා කියලද උබ හිතන්නෙ.
    උබත් නිකන් මැනුවල් එක කියවපු තම්බියෙක් වගේනෙ
    22% ක් නෑ , 13 යි prize තියෙන්නෙත්,
    ඒකෙනුත් සයන්ස් තියෙන්නෙ 6යි ඔක්කොම කෙමිස්ට්‍රි.
    හැබැයි ලෝකෙ පුරා ඉන්න යුදෙව්වන්ට තියෙන්ඩ පුලුවන් නොබෙල් ත්‍යාග. උදා ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ අයට.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හොඳ පැහැදිලි කිරීමක්. හැබැයි අපේ අධික බයි නකමුරා සහෝදරයා හමාස් පැත්ත ගන්න එක පැහැදිලි කරන්නේ කොහොමද?

    උන්දැට පලස්තීන් මූව්මන්ට් ගැන කැක්කුමක් නෑ ඔය ඊශ්‍රායලේ ජිනීව වල පියානන්ට විරුද්ධව චන්දෙ දෙන නිසා. ඇමරිකාවෙ අතීසාර මිත්‍රය නිසා.
     
    • Like
    Reactions: AlphaVille

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    meka machan terra case ekak ne. Ratawak dekak athara face to face neme. Mona strategy da kaala iwarayi dan.
    ටෙරා කතාවක් නෑ බන් ඇත්තටම. West coast පලස්තීන රජය, Gaza strip එක හමාස්.
    රටවල් වගේ තමා ටෙරා ටෙරා කිවුවට.
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    22% ක් නෑ , 13 යි prize තියෙන්නෙත්
    Of the 954 individual Nobel Prize recipients between 1901 and 2022, at least 212 have been Jews or people with at least one Jewish parent, representing 22% of all recipients.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    උන්දැට පලස්තීන් මූව්මන්ට් ගැන කැක්කුමක් නෑ ඔය ඊශ්‍රායලේ ජිනීව වල පියානන්ට විරුද්ධව චන්දෙ දෙන නිසා. ඇමරිකාවෙ අතීසාර මිත්‍රය නිසා.
    නකාට අලුත්ම instructions තවම ලැබිලා නෑ වෙන්නත් පුළුවන් :yes:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    රොකට් 7000 ක් ගහලා, තැපැල් 90 වලින් ඇවිල්ලා උන්ගේ ජෙනරාල්ලා ලන්කට් පිටින් පාරවල් දිගේ ඇදගෙන ගිහින්. වෙරි පවු. වෙරි වෙරි පවු :(
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ටෙරා කතාවක් නෑ බන් ඇත්තටම. West coast පලස්තීන රජය, Gaza strip එක හමාස්.
    රටවල් වගේ තමා ටෙරා ටෙරා කිවුවට.

    un thama recognized country ekak neme ne bun. Police courts dagena political wings hadagena LTTE ekath haduwe north wast walata oya status eka ganna thama bun.

    රොකට් 7000 ක් ගහලා, තැපැල් 90 වලින් ඇවිල්ලා උන්ගේ ජෙනරාල්ලා ලන්කට් පිටින් පාරවල් දිගේ ඇදගෙන ගිහින්. වෙරි පවු. වෙරි වෙරි පවු :(

    but gothrika sakkili wada.
    ------ Post added on Oct 8, 2023 at 12:25 AM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    රොකට් 7000 ක් ගහලා, තැපැල් 90 වලින් ඇවිල්ලා උන්ගේ ජෙනරාල්ලා ලන්කට් පිටින් පාරවල් දිගේ ඇදගෙන ගිහින්. වෙරි පවු. වෙරි වෙරි පවු :(
    කාන්තා ජෙනරාල්තුමියන් ඉඳල නැද්ද බං?

    for educational purposes
     
    • Haha
    Reactions: $Gangster$

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,763
    5,729
    113
    කාන්තා ජෙනරාල්තුමියන් ඉඳල නැද්ද බං?

    for educational purposes
    වීඩියෝ එකක් තිබ්බා. බයිසිකලෙක දාගෙන උස්සන් යන
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රොකට් 7000 ක් ගහලා, තැපැල් 90 වලින් ඇවිල්ලා උන්ගේ ජෙනරාල්ලා ලන්කට් පිටින් පාරවල් දිගේ ඇදගෙන ගිහින්. වෙරි පවු. වෙරි වෙරි පවු :(
    මෙහෙත් බහුතරය උන් වෙච්ච දාට උබටත් වෙන්නෙ ඔය ටික තමා ත්‍රස්තවාදියෝ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    වීඩියෝ එකක් තිබ්බා. බයිසිකලෙක දාගෙන උස්සන් යන
    තිබ්බ තිබ්බ කියන වෙලාවේ ලින්ක් එකක් දැම්ම නම් වටිනවා නේද පින්වතුනි?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,763
    5,729
    113
    මෙහෙත් බහුතරය උන් වෙච්ච දාට උබටත් වෙන්නෙ ඔය ටික තමා ත්‍රස්තවාදියෝ
    ඕක උන්ගේ රට කොහෙන්වත් ගිහින් දාපු යුදෙව්වෝ තමා ත්‍රස්තවාදියෝ මෙතන.