හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    කොහෙ හරි දෙපිරිසක් අතර යුද්දයක් පටන් ගන්නව

    එළකිරි නිබ්බො දෙකට බෙදෙනව

    තමන් සපෝට් කරන පැත්තට වාසි උනාම හුරේ දානව

    🤣🤣🤣🤣

    අනේ මන්ද මුන්ගෙ මානසිකත්වය
    ඒක තමයි අපිට තියන එකම විනෝදෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොහෙ හරි දෙපිරිසක් අතර යුද්දයක් පටන් ගන්නව

    එළකිරි නිබ්බො දෙකට බෙදෙනව

    තමන් සපෝට් කරන පැත්තට වාසි උනාම හුරේ දානව

    🤣🤣🤣🤣

    අනේ මන්ද මුන්ගෙ මානසිකත්වය
    අපි ඉතින් ඔයා වගේ ඉස්කෝලෙ ගිහින් නෑනෙ :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    Forget the self proclaimed war analysts in here. They are having a field day here, having not learnt a lesson with their wise comments on the Ukrainian war. Probably they conveniently forgot that episode. :ROFLMAO:
    Their expertise and knowledge is mostly based on Fakebook and Telegram posts.

    The answer to your question is it's because these rockets are the so called "Statistical Weapons". Hamas has a large stockpile of these.
    I personally do not like or support any conflict that would result in the loss of lives. The innocent majority always suffer due to the actions of a few.

    But if Israel unleases it's weapons, Hamas will end up being Hummus. That's the reality. :(

    ඒවා මතක් කරලා මුන්ට රිද්දන්න එපා ඉතින් :rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Hamas ponnayo tika nuke karala dala gaza allagaththanan iwarai
    ita passe iran walata gema denna one
    iran thama katta kapati oya hema muslim terrorist group ekakatama lokuma backing eka denne iran

    ඵහෙමද?ඉතිං ගේම දුන්නනම් හාරි නේ කලින්ම.අැයි දන්නෑ ඉරාකෙයත් ගහලා අැමරිකන් වැඩ්ඩො ඉරානෙට ගැහුවේ නැත්තේ නේද..බයට ඵහෙම නෙමෙයි නේ??🤭🤭🤭

    අැමරිකාවට බයයි වගේ නම් ඉරාකේ හරි වෙන ළග රටක් හරි දම්මලා පිටිපස්සෙන් අායුධ ටික සප්ලයි කරලා යුක්‍රේනේ රුසියාවට දුන්න වගේ ගේමක් දෙන්න තිබ්බෙ හැබැයි.ඵහෙමවත් කරේ නෑනේ.ඒ කියන්නේ ලොකු බයක් තියෙනවා.🤣🤣

    Last edited:
    • Like
    • Haha
    Reactions: NRTG and Rontmir

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ඕක උන්ගේ රට කොහෙන්වත් ගිහින් දාපු යුදෙව්වෝ තමා ත්‍රස්තවාදියෝ මෙතන.
    නැහැ මචන් ඉස්සර ඊශ්‍රායල කියලා මම නැති උනාට ඉස්සර ඉදන්ම යුදෙව්වෝ ඉඳපු පැත්තක් ජේරුසුලම කියන්නේ
    වෙන එකක් තියා ජේසුස් වහන්ගේ කුරුසේට තියලා ඇන ගැහුවෙත් යුදෙව්වෝ කියලා අහලා තියෙනවා
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Bp

    නැහැ මචන් ඉස්සර ඊශ්‍රායල කියලා මම නැති උනාට ඉස්සර ඉදන්ම යුදෙව්වෝ ඉඳපු පැත්තක් ජේරුසුලම කියන්නේ
    වෙන එකක් තියා ජේසුස් වහන්ගේ කුරුසේට තියලා ඇන ගැහුවෙත් යුදෙව්වෝ කියලා අහලා තියෙනවා
    ඔවා කියන්න එපා හම්බයෝ කුලප්පු වෙනවා
    ------ Post added on Oct 8, 2023 at 7:20 AM
     
    • Haha
    • Like
    Reactions: 2osama and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    නැහැ මචන් ඉස්සර ඊශ්‍රායල කියලා මම නැති උනාට ඉස්සර ඉදන්ම යුදෙව්වෝ ඉඳපු පැත්තක් ජේරුසුලම කියන්නේ
    වෙන එකක් තියා ජේසුස් වහන්ගේ කුරුසේට තියලා ඇන ගැහුවෙත් යුදෙව්වෝ කියලා අහලා තියෙනවා

    අාපෝ මහ කැ@ම ජාතියක්නේ..ඵහෙනම් ඒව තමා ඔය පල දීල තීන්නේ..දේව සාප..🤣 @Rontmir දේව සාප..🤗
     
    • Haha
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    නැහැ මචන් ඉස්සර ඊශ්‍රායල කියලා මම නැති උනාට ඉස්සර ඉදන්ම යුදෙව්වෝ ඉඳපු පැත්තක් ජේරුසුලම කියන්නේ
    වෙන එකක් තියා ජේසුස් වහන්ගේ කුරුසේට තියලා ඇන ගැහුවෙත් යුදෙව්වෝ කියලා අහලා තියෙනවා
    නෑ රෝමන් අය. යුදෙව්වො බහුතරය ඉන්න පැත්තක්. රෝමන් උන් බය වෙලා කැරල්ලක් එයි කියල තමා ඕක කරල තියෙන්නෙ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේ මචන් මම ඉශ්‍රයලේ ඒ ආසන්නයේ රටවල් වලදී ගත්ත ෆොටෝ ටිකක්..වෙනම ත්‍රෙඩ් 1ක් දාන්නම් පස්සේ.

    මේ ජේසුතුමන් නාපු තැනලු ..ඒ ගගත් යුදෙව්වෝ අල්ලාගෙන 2ට බෙදල.මැද කහ පාට පටිය පැන්නොත් උඩ snipers බලන් ඉන්නවා වෙඩි තියන්න

    20150405_112215.jpg

    මේ තියෙන්නේ ජේසු තුමන් හිටපු ප්ල්ලියාලු..ඇතුලට යන්න දෙන්නේ නැහැ vip කෙනෙක්ටවත්
    20150405_111643.jpg

    20150405_110337.jpg

    20150405_110631.jpg

    ------ Post added on Oct 8, 2023 at 7:44 AM
     
    Attachments

    • 20150405_112934.jpg
      20150405_112934.jpg
      80.1 KB · Views: 62
    • 20150405_113153.jpg
      20150405_113153.jpg
      137 KB · Views: 62

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒ කාලේ ජේසු පාවිච්චි කරපුව
     
    Attachments

    • 20150404_122322.jpg
      20150404_122322.jpg
      95.4 KB · Views: 75
    • 20150404_122350.jpg
      20150404_122350.jpg
      66.9 KB · Views: 75
    • 20150404_122431.jpg
      20150404_122431.jpg
      65.9 KB · Views: 73
    • 20150404_122527.jpg
      20150404_122527.jpg
      77.1 KB · Views: 73
    • 20150404_122559.jpg
      20150404_122559.jpg
      100.6 KB · Views: 76
    • 20150404_122606.jpg
      20150404_122606.jpg
      110.4 KB · Views: 78

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉතිහාසේ ඉගෙන ගනිමු. ටෙලිග්‍රෑම් group නෙවෙයි. :yes:
    ඒ කියන්නෙ උඹලා කඩේ යන්නේ උඹලගේ ජේසුතුමන්ට අැණගහපු උන් ඉන්න රටට☹️
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඵහෙමද?ඉතිං ගේම දුන්නනම් හාරි නේ කලින්ම.අැයි දන්නෑ ඉරාකෙයත් ගහලා අැමරිකන් වැඩ්ඩො ඉරානෙට ගැහුවේ නැත්තේ නේද..බයට ඵහෙම නෙමෙයි නේ??🤭🤭🤭

    අැමරිකාවට බයයි වගේ නම් ඉරාකේ හරි වෙන ළග රටක් හරි දම්මලා පිටිපස්සෙන් අායුධ ටික සප්ලයි කරලා යුක්‍රේනේ රුසියාවට දුන්න වගේ ගේමක් දෙන්න තිබ්බෙ හැබැයි.ඵහෙමවත් කරේ නෑනේ.ඒ කියන්නේ ලොකු බයක් තියෙනවා.🤣🤣

    american ewun moda na e athin full frontal assault ekakta gihin atha puchchaganna.

    un karanne yatin game dena eka.

    ekath nuclear tec thiyena ayath ekka bohoma prawesamen,.

    mokada incident ekak wela nikamata hari nuclear war ekak athi wunoth marenne american ewun withrak neme handa,

    habayi iran ekka nam america sahenna cat & mouse game gahala thiyenwa

    Iran wala Nuclear reactor hack karapu eka ,Qasem Soleimani wa marapu eka wage

    sanctions nam dala thiyenne sahena kaleka idan,

    e wage china russia ekkath ehema.

    kawuruwath all out war ekakta yanne na ,m,e palestine israel wage,

    un atha danne e rata minissu bedala riot athi karawala ewa bageta bagayak wath winasa wunama.

    uba anduwata kade yana handa dannawane argalae kiyalath patan gaththta passe passe mokada wenna gaththe kiyala.
     
    • Like
    Reactions: NRTG

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඵහෙමද?ඉතිං ගේම දුන්නනම් හාරි නේ කලින්ම.අැයි දන්නෑ ඉරාකෙයත් ගහලා අැමරිකන් වැඩ්ඩො ඉරානෙට ගැහුවේ නැත්තේ නේද..බයට ඵහෙම නෙමෙයි නේ??🤭🤭🤭

    අැමරිකාවට බයයි වගේ නම් ඉරාකේ හරි වෙන ළග රටක් හරි දම්මලා පිටිපස්සෙන් අායුධ ටික සප්ලයි කරලා යුක්‍රේනේ රුසියාවට දුන්න වගේ ගේමක් දෙන්න තිබ්බෙ හැබැයි.ඵහෙමවත් කරේ නෑනේ.ඒ කියන්නේ ලොකු බයක් තියෙනවා.🤣🤣

    mokadda dan uba kiyanna hadanne?
    therenna kiyapanko