හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

YUMA

Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    A ban Godayo Uba hithan inne Palastine Kiyanne Muslim Un Witharak inna Ratak Kiyala Da? Ake Muslim Saha Christiyani Degolloma Ekata Inna Ratak.
    Yudewwoth Hitiya Kalin Passe Yudewwo Paalanaya Sampoornayen Unge Athata Aragena Raya Yudewwonta Pamanak Karanna Giya Eka ta Wiruddawa Palastine Muslim Saha Christian Degolloma Ekata Zionistla Ekka Fight Karanne.
    Palastine Eka Gana, Arate Minissu Gana Melo Hasarak Nodana Mehe Un bahutharaya Unadaata Gagaa Innawa..
    Cristian eunda hutto wedi thiya thiya alla hu akbar kiyanne . pala hambaya yanna
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,661
    23,282
    113
    අනේ බං. එතකොට ඊජිත්තුවේ ඉඳන් ආපු යුදෙව්වෝ කොහෙද හිටියෙ කියපන්කෝ මට??
    කොහෙවත් නෑ උනුත් ඉස්ලාම් ක්‍රිස්තියානි උන් එක්කම ඔය ප්‍රදේශවල තමයි ඉදියෙ. ලෝකෙ පුරා එක එක තැන් වලත් ඉදිය. තාමත් මැදපෙරදිග මුස්ලිම් රටවලත් jews ලා ඉන්නව. එහෙම එක ජාතියකට එක රටක් කියල මගුලක් නෑනෙ. යුදෙවුවො Zenoist movement එකෙන් Israel හදපු එකට 100% සමාන කොටින්ගෙ ඊලාම් movement එක. කොටිත් කිවුවෙ ලංකාවෙ ඊලම කියන්නෙ දෙමළ මිනිස්සුන්ගෙ නිජබිම කියල.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,661
    23,282
    113
    ඔය හරියෙ මුලින්ම ඉදලා තියෙන්නෙ යුදෙව් උන්. පස්සෙ උන් යුරොපෙට සංක්‍රමණය වෙනවා. ඊට පස්සෙ අරාභි කාරයො එනවා. අහපවු යුරෝපෙට ගිය උන්ට උන්ගෙ නිජ භූමිය ඕනෙ වෙනවා (හැබැයි අඛණ්ඩවම ඔය ප්‍රදේශයේ යුදෙව්වො ඉදලා තියෙනවා පොඩි ප්‍ර්මාණවලින් හරි.) එතකොට majority එක අරාභි උන්. පලස්තීන් උන්. පොඩ්ඩ පොඩ්ඩ මුලින් වලි යනවා , ඊට පස්සෙ හිට්ලර් යුරෝපෙ සුද්ධකරනකොට යුරෝපෙ උන්ට රටක් ඕනෙ වෙනවා. පස්සෙ බ්‍රිතාන්‍ය උන් තමා මෙන්න උබලට මේ කොටස උබලට මේ කොටස කියලා ලියලා දෙන්නෙ 48දි මතක විදිහට . ඉතින් ඕකෙ කවුද මුලින් ආවෙ කියන එක අසාධාරණයි ටිකක් දෙගොල්ලොම සෑහෙන කාලයක් ඉදලා තියෙනවා. යුදෙව්වො වැඩි කාලයක් ඉදලා තියෙනවා.
    ඕකෙ යුදෙවුවො තමා ඉතින් ඉදියෙ මුලින්ම මොකද යුදෙවුවොන්ගෙන්නෙ මුස්ලිම් උන් බිහිවෙන්නෙත්. ඔය ඔක්කොම කොහොම හරි ඔය වටපිටාවෙ තමයි ඉදියෙ. පස්සෙ ක්‍රිස්තියානි ආගම පටන් ගන්නවත් එක්ක යුදෙවුවො ගොඩක් අයින් වෙලා ගියා කියල තමා කියන්නෙ. කොහොම උනත් මේ සිද්දි ඔක්කොම සෑහෙන අතීතෙ සිද්ද වෙච්ච ඒවා. රෝමන් එම්පයර් එක කාලෙ. ක්‍රිස්තුස් වහන්සේ ඉදපු කාලෙ.

    ඊට පස්සෙ මේ 1900 ගනන් වල තමා මුන් ෆෝම් වෙලා දෙවියන්ගෙ promised land එක කියල ඊශ්‍රාලයක් ඉල්ලන්න ගන්නෙ පලස්තීන් මිනිස්සුන්ගෙ භූමියෙන්. හිට්ලර් මිලියන ගානක් යුදෙවුවො මරල කෙල වෙලා ඉදපු හින්ද උන්ට අනුකම්පා කරල UN එකෙන් බ්‍රිතාන්‍ය යටතේ තිබ්බ භූමිය කෑලි දෙකකට බෙදල ඊශ්‍රාලය හදල දෙන්නෙ. ඒ අස්සෙ ලෝකෙ වටේ ඉදපු යුදෙවුවො ඔක්කොම ඇවිල්ල මේක අස්සෙ රිංග ගන්නව. මේ දෙන ඊශ්‍රාලය පට්ටම පොඩි කෑල්ලක්. පස්සෙ මුන් UN එකෙන් ඊශ්‍රාලය දෙද්දි තිබ්බ එකඟතා ඔක්කොමත් කුනු කූඩෙට දාලා වටේටම ගහල පලස්තීන උන්ව පන්නල. පන්නද්දි ගිය නැති උන්ව මරල ඔය දැන් තියෙන ඊශ්‍රාලය හදන්නෙ. UN එක ජේරුසලම එක රටකටවත් අයිති නැති ප්ලේස් එකක් විදිහට නම් කරපු එකත් මුන් මුන්ගෙ Capital එක කියල නම් කරනව.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    Godak Unge Ammala Akkala Wada Karanne Israel Wala.. Walan hodana, Wayasaka Leddunge Mala Paha Sudda Karala Pupa Hodala Udaw Karanne Sri Lankan Aya. Aka Nisa Mehe Aya Israel Walata Support Karana Eke Mama Nam Waradak Dakinne Naha.
    Ridunada ? :ROFLMAO:
     
    • Haha
    Reactions: malakadss

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Hamas ponnayo tika nuke karala dala gaza allagaththanan iwarai
    ita passe iran walata gema denna one
    iran thama katta kapati oya hema muslim terrorist group ekakatama lokuma backing eka denne iran

     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    rocket 5000 gahala 22k marune kohomada bn :nerd: ita wadi wenna epai.
    Forget the self proclaimed war analysts in here. They are having a field day here, having not learnt a lesson with their wise comments on the Ukrainian war. Probably they conveniently forgot that episode. :ROFLMAO:
    Their expertise and knowledge is mostly based on Fakebook and Telegram posts.

    The answer to your question is it's because these rockets are the so called "Statistical Weapons". Hamas has a large stockpile of these.
    I personally do not like or support any conflict that would result in the loss of lives. The innocent majority always suffer due to the actions of a few.

    But if Israel unleashes it's weapons, Hamas will end up being Hummus. That's the reality. :(
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    කොහෙ හරි දෙපිරිසක් අතර යුද්දයක් පටන් ගන්නව

    එළකිරි නිබ්බො දෙකට බෙදෙනව

    තමන් සපෝට් කරන පැත්තට වාසි උනාම හුරේ දානව

    🤣🤣🤣🤣

    අනේ මන්ද මුන්ගෙ මානසිකත්වය