වයිෆ්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    "කෙල්ලො ගැන නරකමනෙ කිරියෙ දාල තියෙන්නෙ... ඒක නිසා තමන්ගෙ වයිෆ් ගැන වැඩියෙන්ම ආදරේ හිතුන දවස ගැන,වැඩේ ගැන ෂෙයා කරන් යමුද"

    කියන්න හොදක් තියෙනවද බන් උන්ගෙ?


    1635185788938.png
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය හැටි ගෑනිගෙන් ගුටි කන තෝ හොර ගෑනු පස්සෙනුත් යනවද 🤣🤣
    ඇඟේ එකම තැන් වලට හැමදාම ගුටි කනකොට, ඉඳහිට වෙනස් තැන් වලටත් කන්න හිතනව බන්
     
    • Haha
    Reactions: PrasangaSPerera