කාගීල්ස් ආපහු කප් එක උස්සයි 😄

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ඩිස්කයුන්ට් තියෙන එව්වා, ෆොටෝ එකක් ගහගන්න. බිලත් එක්ක චෙක් කරලා, අමතන්න පටන් ගන්න. බිල රිවයිස් කරගන්න. මට කිහිපවතාවක් වුන දෙයක්.
     
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    කීල්ස් එකේ එක්ස්ප්යර් වෙන්න ලං වෙන්න එනකොට ...ගණන් අඩු කරලා දෙනවා....ලාබෙට..
    කිරි වර්ග, චීස් වර්ග..
    මම මේක කතා කරලා කිව්වා..අද වෙනකන් ...මුකුත් නෑ

    මිනිස්සුත් මීක් නෑ..
    පාරිබොගික ආයතනත් මීක් නෑ

    කුණු නොකිය
    කුණු කවනවා

    රු. 10 ,20 අඩු වුනත් මිනිස්සු ගන්නවා ඒවා පව්...
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,842
    113
    ප*යාගල
    sorry.com
    ආපිකො හොද නැද්ද. මට දව්සක් අලුත් ගහපු Price label එකක් DB eke ප්‍රයිස් වෙනස් වෙලා නැතුව පරන මිලටම දුන්නා.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,925
    113
    Gampaha
    ඉතින් බන් දැන් මෙතැනදී ගෙඩි පිටින් 40 ක් යනවනේ බැලුවේ නැත්නම්
    උබලාගේ හාඩ් අරන් මනි තමා ඕවා.
    සතයක් දෙන්නෙපා බන් නිකන්
    කඩ වල උන්ට තියෙන්නෙ ඔය වගේ ප්‍රයිස් කරපුව, කම්පැණි රිටන් කරන එක... නැතුව ප්‍රින්ටඩ් ගාණට අරූගෙ ඇඟේ ගහන්න යන එක හොඳම ගොං වැඩක්...

    කස්ටමර්ලත් ඉතිං,
    ඕකට කඩවල් වලින්නං ගේම ඉල්ලල තේරුමක් නෑ.. කම්පැණි වලට තමයි කමප්ලේන් කරන්න ඕනෙ...

    ගුටි කකත් අපේ උන් ඔකටම රිංගන එකනේ පුදුමේ...... :unsure:
    ඔයත් හොරකමේ ගිහින් ගුටි කෑවද...😅
     
    • Like
    • Haha
    Reactions: NRTG and HAneo

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    eh ai bn ubala denna hama thread ekema maraganne :P
    කව්රු හරි එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මම මුන්ගේ සෙට් එකක් ඇවිල්ල උන්ගේ වලිය පටන් ගන්නවා. ඊට පස්සේ උන්ගේ දෙපැත්තේම උන් සැරින් සැරේ ඇවිත් වලිය දිගට ඇදන් යනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ත්‍රෙඩ් එකේ ටයිටල් එකේ තියන එක නෙමෙයි ඇතුලේ තියෙන්නේ. :ROFLMAO::ROFLMAO:
    ත්‍රෙඩ් එකක "පිටකොටුව" (Pettah)වචනේ වැටුනොත් බොහෝදුරට මුන් එතනින් එහාට උන්ගේ ලෝකෙට ත්‍රෙඩ් එක අරන් යනවා පිටකොටුවේ ස්ථාන ටික සම්බන්ධ කරලා. :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එහෙනම් ඉතින් ආර්පිකෝ තමා හොදටම කරන්නේ ඔය වැඩේ.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගොඩක් තැන් වල ඔහොම තමා ඕක. කාර්ගීල්ස් විතරක් නෙවෙයි
    ඔය stickers එක ගහන්නේ maliban company එකේ උන්. උන් කරන වැරද්දක් ඕක. කඩ වලට ඇවිල්ලා price අඩු කරා කියලා ඔය sticker එක අලවල යනවා.
     
    • Like
    Reactions: NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    චොක්ලට් බිස්කට් එකක් ගෙන්න කිව්වම ඔකේ ගණන් බල බල ඉන්න දෙයක් තියනවද බන් ?
    ගෙදර ගිහින් කියන්නද 480 එක 520ට දෙන හින්ද ගෙනාවේ නෑ කියලා
    අනික ඔය කලුපාටින් ප්‍රින්ට් කරපු තැනයි හරියටම බලන්න ඔන.
    එතනයි එක්ස්පයරි ඩේට් එකත් තියෙන්නෙ.
    එතන ත්මයි ඒ බිස්කට් එකේ නිශ්පාදන අවස්ථාවේම තිබ්බ මිල සහ තොරතුරු
    එතන උබ බලන්නෙ නැ කියන්නේ උබ මිල බලන්නෙත් නැ, ඔකේ කල් ඉකුත්වන දින බලන්නෙත් නැති කෙනෙක්.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    කීල්ස් එකේ එක්ස්ප්යර් වෙන්න ලං වෙන්න එනකොට ...ගණන් අඩු කරලා දෙනවා....ලාබෙට..
    කිරි වර්ග, චීස් වර්ග..
    මම මේක කතා කරලා කිව්වා..අද වෙනකන් ...මුකුත් නෑ

    මිනිස්සුත් මීක් නෑ..
    පාරිබොගික ආයතනත් මීක් නෑ

    කුණු නොකිය
    කුණු කවනවා

    රු. 10 ,20 අඩු වුනත් මිනිස්සු ගන්නවා ඒවා පව්...
    ඒක ඉතිං නීතිවිරෝධී නෑ නේ බං. Expire වෙන්න දවසකට කලිං හරි ඒ අයිටම් එක වැලිඩ් නේ. හැබැයි ගොඩක් තැන්වල එහෙම දාද්දි Expire soon හරි මොනවහරි දාල තමයි 50% වගේ ඩිස්කවුන්ට් දෙන්නෙ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඒක ඉතිං නීතිවිරෝධී නෑ නේ බං. Expire වෙන්න දවසකට කලිං හරි ඒ අයිටම් එක වැලිඩ් නේ. හැබැයි ගොඩක් තැන්වල එහෙම දාද්දි Expire soon හරි මොනවහරි දාල තමයි 50% වගේ ඩිස්කවුන්ට් දෙන්නෙ
    ඔව් ..උඹ කැමතිද? උඹේ ලමයින්ට එක්ස්පයර් වෙන්න ලං වුනු කෑම කවන්න ? එහෙම අවුලක් නෑ..ඒත් සමහර කෑම වර්ග තියනවා .. එක්ස්පය්ර් වෙන්න ලං වෙන්න එන කොට අවුල් යන ඒවා..විශේෂයෙන් කිරි.,චීස් වර්ග
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔව් ..උඹ කැමතිද? උඹේ ලමයින්ට එක්ස්පයර් වෙන්න ලං වුනු කෑම කවන්න ? එහෙම අවුලක් නෑ..ඒත් සමහර කෑම වර්ග තියනවා .. එක්ස්පය්ර් වෙන්න ලං වෙන්න එන කොට අවුල් යන ඒවා..විශේෂයෙන් කිරි.,චීස් වර්ග

    එහෙනම් expire date එක වැරදියි