හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මේ සුත්තලාට පාඩුවේ ඉන්න බෑනේ උන් මරාගන්නවා, අපේ රටේ කාලකන්නි ඒකෙන් ප්‍රයෝජන ඇරන් තෙල්, ගෑස් මිල නග්ගනවා. අල්ලා මුන්ගේ ඔලුවල මැටිද දන් නෑ පිරෙව්වේ.
     
    • Like
    Reactions: War Fighter

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මේ සුත්තලාට පාඩුවේ ඉන්න බෑනේ උන් මරාගන්නවා, අපේ රටේ කාලකන්නි ඒකෙන් ප්‍රයෝජන ඇරන් තෙල්, ගෑස් මිල නග්ගනවා.

    Api salli deela eawa aran mekata wela kaale kanawa. This is Life bro!!!😎
    GT ponsta wath keeyak hari hambenawada danna.
     
    • Haha
    Reactions: leoz

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ සුත්තලාට පාඩුවේ ඉන්න බෑනේ උන් මරාගන්නවා, අපේ රටේ කාලකන්නි ඒකෙන් ප්‍රයෝජන ඇරන් තෙල්, ගෑස් මිල නග්ගනවා. අල්ලා මුන්ගේ ඔලුවල මැටිද දන් නෑ පිරෙව්වේ.
    තෙල් මැව්වේ අල්ලා, ගෑශ් මැව්වේ අල්ලා, මැටී මැව්වේ අල්ලා, කොටින්ම කියනවනං මේ ආතල් මැව්වේ අල්ලා, අල්ලා මවපු ඇශ් ඩෙකින් මේ දෙන ආතල් බලලා ශතුටු වෙයං.🤣
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    dn itn hamas unta kadunu building kali tika ain karala grapes hari mona hari waga karnna thiynne :lol:
    thawa 1 week yaddi okkma flat karala dai israel un
    මචන්,උඩින් ගිහින් බෝම්බ දැම්මට ඕක ලේසි පහසු තැනක් නෙවෙයි ඇටැක් කරන්න..ලග ලග ගෙවල්..ලොකු ටනල් සෙට් එකකකුත් තියනවලු..මිනිස්සු ඔක්කොම love හමාස් 1ට...අනික 30000 විතර ඉන්න army 1ක් උඩින් බෝම්බ ගැහුවා කියල බිල්ඩින් අස්සට වෙලා බකන්නිලන් බලන් ඉදියිද..ඉශ්‍රයලේ අස්සේ කැරලි කාරයෝ මැරුවට තවම දරුණු වලිය පටන් ගත්තේ නැහැ..හොස්ටෙජ්ල ඉද්දි කොහොමත් ඕක නවතීවි..නෙතන්යාහු නැත්නම් කියයිද අපහසු යුද්දයක් පටන් ගන්න යන්නේ කියල..ඒකනේ අමෙරිකාවත් එනකන් ඉදල ප්ලෑන් කරලා ගහන්න යන්නේ
    .ඇෆ්ගනිස්තානේ දැක්කනේ අන්තිමට අකුලාගෙන යන්න උනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    මචන්,උඩින් ගිහින් බෝම්බ දැම්මට ඕක ලේසි පහසු තැනක් නෙවෙයි ඇටැක් කරන්න..ලග ලග ගෙවල්..ලොකු ටනල් සෙට් එකකකුත් තියනවලු..මිනිස්සු ඔක්කොම love හමාස් 1ට...අනික 30000 විතර ඉන්න army 1ක් උඩින් බෝම්බ ගැහුවා කියල බිල්ඩින් අස්සට වෙලා බකන්නිලන් බලන් ඉදියිද..

    OHK6tFq.png