හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Aththatma Mun Degolla Yudda Karaganne ai kiyala Therun Karala Diyallako


    1900 දී වගේ පලස්තීන් කියන රට ඔටෝමන් කාරයොන්ගේ යටතේ තිබ්බේ ,
    Jewish උන් සුලුතරක් , තව christian ,මුස්ලිම් උන් හිටියේ බහුතරය ,

    දෙවෙනි ලෝක යුද්දෙදි Jewish උන් අනිත් රට වල ඉඳපු මරන්න ගත්ත ,ආරක්‍ෂිත නැති උනා උන්ට ඉන්න .
    ඒ කලේ වෙද්දී පලස්තීන් බ්‍රිටිෂ් ත්‍රස්තවාදියෝ අල්ලන් හිටියේ .
    1948 දී විතරක් Jewish උන්ගේ *අන්තවාදී සෙට් එක . zionism movement එක පටන් ගත්ත ,මුලින්ම පත්තර වලින් පටන් ගත්තේ .
    * ඔය සේරම ආගම් වල පොත් එකයි අන්තවාදී එත් එකෙත් ඊට වඩා අන්තවාදී සෙට් එක

    උන් උපතින් Jewish උන්ට විතරක් ඉන්න පුළුවන් රටක් හදන්න ඕන උනේ zionist උන්ට ,


    ලංකාවත් උන් එහෙම israel හදන්න consider කරපු රටක් , ඒ කියන්නේ ලෝකේ සේරම ඉන්න උපතින් Jewish උන් ලංකවට ඇවිත් ලංකාවේ කෑල්ලක් (ඔටුවා කුඩාරමට ඔලුව දානවා වගේ ) අල්ලාගෙන එකේ උපතින් Jewish උන්ට විතරක් ඉන්න අයිතිය තීන israel කියන ජාති වාදී zionist රට හදන්න .

    එක බ්‍රිටිෂ් ත්‍රස්තවාදියෝ(& australian ) න්ගේ support එකෙන් පලස්තිනේ හැදුව zionist රට , ඒක හදද්දිම බහුතරය උන christian ,මුස්ලිම් ඉබේම තමන්ගේ රටේම සරණාගතයෝ උනා , ගෙවල් වලින් එලවල ඒවා Jewish උන්ට දුන්න .
    මුළු ලෝකේ වටේම හිටපු WW 2 එකෙන් case ගිපු Jewish උන් ඇවිත් පලස්තීනේ අල්ලාගෙන israel කියල නම මාරු කරපු areas වල පදිංචි උනා ,

    ඔටුවා කුදරමට ඔලුව දැම්මේ එහෙම , ඊට පස්සේ උන් යුද්ධ කරලා වටේ තිබ්බ සිරියාවට etc රට වල කෑලිත් අල්ල ගත්ත ,
    original පලස්තිනේ තව කෑලිත් අල්ල ගත්ත .

    අදටත් දැන් දෙකට බෙදිලා තින පලස්තිනේ බහුතරය මුස්ලිම් උන් .

    zionist උන්ට අනුව ඒ මුස්ලිම් උන් ආගම jewish වලට මාරු කරත් israel වල ඉන්න අයිතියක් නැහැ මොකද israel කියන්නේ උපතින් ජාන වලින් jewish උන්ට අයිති promised land එක .

    ඡන්ද තියන්නත් බැහැ බහුතරය මුස්ලිම් නිසා පරදිනවා .


    184860611_290756782712135_4785971975754723567_n.jpg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Amaru athi itin….mathekane lankawe Koti 10 wage team panela dawesak withera allan inne…

    rajagiriyeth 10 k wage awe matheka widiheta.
    රාජගිරියේ සීන් එක මොකක්ද??? එහෙම එකක් මතක නෑනේ...
    බන්කර් බස්ටර් නෙවෙයි, නියුක් උනත් ගහයි ඉරාන් නැත්නම්...
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    100% aththa kathawak

    බටහිර මාධ්‍ය වන්දනාමාන කරන අයට බටහිර මාධ්‍ය වල හැසිරීම කොච්චර තිරිසන්ද කියල බලාගන්න හොඳ කාලයක්.-https://twitter.com/tharu__/status/1711678291499970718

    ආයේ වැඩ පටන් අරන්


    ------ Post added on Oct 10, 2023 at 3:30 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඊශ්‍රායල ඇමති අමිචයි චික්ලි හමුදා සේවයට කැඳවා ඇත. :shocked::shocked:
     
    • Like
    Reactions: ttj

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඊශ‍්‍රායලය ඊජිප්තු ගාසා දේශසීමා ආසන්නයේ බෝම්බ ප‍්‍රහාර එල්ල කරයි.

    ඊජිප්තුවේ සිට ගාසා තීරයට භාණ්ඩ රැගෙන යන ඕනෑම ට්‍රක් රථයකට බෝම්බ හෙලන බව ඊශ්‍රායලය පවසයි.
    ------ Post added on Oct 10, 2023 at 4:48 PM
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන් ජෙට් එකේ ඉදල ගැහුවනම් කොහොමද මෙහෙම බයිනෝ එකෙන් එක තැන ඉදන් සූම් කර කර ටාගට් ගන්නව පේන්නෙ??? ජෙට් එක මාර ෆාස්ට්නෙ යන්නෙ


     
    • Wow
    Reactions: NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    ලංකාවත් උන් එහෙම israel හදන්න consider කරපු රටක් , ඒ කියන්නේ ලෝකේ සේරම ඉන්න උපතින් Jewish උන් ලංකවට ඇවිත් ලංකාවේ කෑල්ලක් (ඔටුවා කුඩාරමට ඔලුව දානවා වගේ ) අල්ලාගෙන එකේ උපතින් Jewish උන්ට විතරක් ඉන්න අයිතිය තීන israel කියන ජාති වාදී zionist රට හදන්න .

    :lol: :lol: :lol:
    kawda ban mehema boru kiyanne? lankawe koheda unge heritage ekak tiyenne. Israel wala unge hama dema tiyenawa. awurudu laksha ganak parana maliga, holy temple okkoma ehe tiyenne. kotinma jesus ipaduneth Jerusalem wala.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මචන් ජෙට් එකේ ඉදල ගැහුවනම් කොහොමද මෙහෙම බයිනෝ එකෙන් එක තැන ඉදන් සූම් කර කර ටාගට් ගන්නව පේන්නෙ??? ජෙට් එක මාර ෆාස්ට්නෙ යන්නෙ



    ගහන්නේ ජෙට් වලින් උනාට වීඩියෝ ඩ්‍රෝන් වලින් ගන්නේ...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචන් ජෙට් එකේ ඉදල ගැහුවනම් කොහොමද මෙහෙම බයිනෝ එකෙන් එක තැන ඉදන් සූම් කර කර ටාගට් ගන්නව පේන්නෙ??? ජෙට් එක මාර ෆාස්ට්නෙ යන්නෙ



    Drones walin balan iddi air strike karanne. Target ehema ganneth drones walin.
     
    • Like
    Reactions: War Fighter and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    :lol: :lol: :lol:
    kawda ban mehema boru kiyanne? lankawe koheda unge heritage ekak tiyenne. Israel wala unge hama dema tiyenawa. awurudu laksha ganak parana maliga, holy temple okkoma ehe tiyenne. kotinma jesus ipaduneth Jerusalem wala.
    අවුරුදු ලක්ෂ ගණන් පරණ ඒව නම් නෑ නේද??? දහස් ගණන් ඒව ඇති...
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගහන්නේ ජෙට් වලින් උනාට වීඩියෝ ඩ්‍රෝන් වලින් ගන්නේ...
    Apey war eketh kotinge Artillery point wala target gannawa drone nathi kale Zoom kara kara target pennuwane🤔