2023 ICC Men's Cricket World Cup - 🏏🏆

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    400ක් ගැහුවත් ගහනවා බං.. :lol: :lol:
    World record වෙයිදා වැඩිම ගානක් හබගිය World Cup එකක්
    380 k gahuwa nam mul tike meeta wada pressure wela wicket yanawa pakistan wala score eka hariyata gahapu nathi eken thamaye match eka kanna yanne
     
    • Like
    Reactions: kasun090354t

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    When youngsters ball and they get thrashed nobody comes and talk to them, build them up for the next delivery. Support can be better from the seniors.
     
    • Like
    Reactions: CeylonMusk

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Pinto last match eke 60k gahuwata patta selfish innings ekak gahuwe.u ada kaleth eka ball kala anthimata out una.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,691
    1
    14,856
    113
    උන්ට ඕක ගහන්න බෑ බන්. උන් 340 ට වඩා chase කරල තියෙන්නෙ 1 පාරයි. WC එකකදි chase කරල තියෙන වැඩිම ගාන 266.
    ඕව ඉතිහාසය විතරයි. මේ ග්‍රවුන්ඩ් වල චේස් කරන්න ලේසි ගානක්. ගේමක් නැතුව දැන් ගහන්නෙ
     
    • Haha
    Reactions: kasun090354t

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,432
    7,154
    113
    පින්ටොට වැඩේ හරියට මැනේජ් කර ගන්ඩ බෑ. ඌට බෝලර්ස්ලා හරියට මැනේජ් කර ගන්නත් බෑ.
     
    • Like
    Reactions: Thoththa_Baba

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඕව ඉතිහාසය විතරයි. මේ ග්‍රවුන්ඩ් වල චේස් කරන්න ලේසි ගානක්. ගේමක් නැතුව දැන් ගහන්නෙ
    yes me ground eke easy target ekak
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Ballanako eelaga match wala Mendisaya gahannet na. Mokada hari haman balling side ekak natuwa match mehema paradinakota ungeth moral bahinawa. Kohoma gahuwath terumak nane.. untath epa wenawa.