2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    සධීර කුසල් extras එකතු කරපුහාම බෝල 166ට ලකුණු 240ක් ඇවිල්ලා. ඉතුරු උන්ටික ගහලා තියෙන්නෙ බෝල 134ට ලකුණු 104යි.
    උන් 160ක් ගැහුවානම් ලකුණු 400යි.
    බැටින් පිච් එකක දැන් කොහොමත් ඕක chase කරනවා. හොද බෝලර්ස්ලා නැත්නම් අර ලකුණු 160 ගහ්න්ඩ දැන ගන්ඩ ඕනෙ. ඉතුරු උන් ටික. එංගලන්තෙ , නිව්සීලන්ඩ් ටීම් වගේ නම් අර වගේ inns දෙකක් ආපුහාම කොහොමත් 400 පන්නනවා . දැන් වැඩක් නෑ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    වර්ල්ඩ් කප් කැම්පේන් එකකට එක්ස්පීරියන්ස් වැදගත්. විශේෂයෙන් බෝලර්ස්ලට. මුන් තරුණයි, මැච් එක ඩිවලොප් වෙන අතරෙ හරියට ගයිඩන්ස් එකක් ලැබෙනවද දන්නෙ නෑ ඒක පිටින් බලල කියන්න බෑ. බෝලර්ස්ලා මාරු කරන එකම නෙමේ බෝලර්ටත් තියෙන්න ඕනෙ මොනව හරි දැනුමක්. ඒත් මන් හිතුව අද ස්පිනර්ස්ලටවත් ඇබරෙයි කියල.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    fuk ooi.. mona reddakda me.. hariyata over ekak daganna ekek ne neh.. wckts 2k gatte nathnm ada kanwa..

    me Pindo HTTP eka parak gahuwe ne neh eliyata.ethanin 30 ka withara aduwak thiyenwa.
    ------ Post added on Oct 10, 2023 at 9:43 PM