මෙන්න මේ බේරුවල Brief Garden එකට ගිහින් තියේද උඹලා? Bevis Bava කියල ඩයල් එකක් හදල තියෙන්නේ. මොනවද බන් මේකේ තියෙන්නේ? ටිකට් එකක්ම 2000ක් නේ.. 
මීට වඩා හොඳයි ද තලවතුගොඩ දියසරු ගාඩ්න් එක?
එහෙම නැත්තන් wetland park එක? ඒක කොහොමද?
මීට වඩා හොඳයි ද තලවතුගොඩ දියසරු ගාඩ්න් එක?
එහෙම නැත්තන් wetland park එක? ඒක කොහොමද?