තොපි ගිහින් තියේද මෙහෙ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    මෙන්න මේ බේරුවල Brief Garden එකට ගිහින් තියේද උඹලා? Bevis Bava කියල ඩයල් එකක් හදල තියෙන්නේ. මොනවද බන් මේකේ තියෙන්නේ? ටිකට් එකක්ම 2000ක් නේ.. 🥴

    muWVU6L.png

    මීට වඩා හොඳයි ද තලවතුගොඩ දියසරු ගාඩ්න් එක? 🙄

    එහෙම නැත්තන් wetland park එක? ඒක කොහොමද? 🤔
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,505
    5,034
    113
    තුක් යකෝ තෝ අදද දන්නේ කළුතර ඉඳලත්. තෝ වගේ ලින් මැඩියෙක්.
    උඹල වගේ ටික් ටුක් හාල්පාරුවෝ යන දියසාරු ගාඩ්න් වගේ නෙමෙයි මේක. මේක හොද වැදගත් උදවිය යන තැනක්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙන්න මේ බේරුවල Brief Garden එකට ගිහින් තියේද උඹලා? Bevis Bava කියල ඩයල් එකක් හදල තියෙන්නේ. මොනවද බන් මේකේ තියෙන්නේ? ටිකට් එකක්ම 2000ක් නේ.. 🥴

    muWVU6L.png

    මීට වඩා හොඳයි ද තලවතුගොඩ දියසරු ගාඩ්න් එක? 🙄

    එහෙම නැත්තන් wetland park එක? ඒක කොහොමද? 🤔
    Thalawathugoda diyasaru wetland kiyanne natural ewaneme melo rahak na
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    ඔය ගාන ගන්නේ ගේත් එක්ක බලන්න, ගාර්ඩ්න් එක බලන්න ඔයිට අඩුවෙන් ගන්නේ. ඕක ලස්සනයි, ගාර්ඩ්න් ,ආර්කිටෙක් කරන අයට තමයි වටින්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තුක් යකෝ තෝ අදද දන්නේ කළුතර ඉඳලත්. තෝ වගේ ලින් මැඩියෙක්.
    උඹල වගේ ටික් ටුක් හාල්පාරුවෝ යන දියසාරු ගාඩ්න් වගේ නෙමෙයි මේක. මේක හොද වැදගත් උදවිය යන තැනක්.
    අඩෝ මේන් යුදෙව්වෙක්. මූව අල්ලගනිං @2osama @N A K A M U R A @Kumbhakarna22
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Garden visit : 500 lkr
    Garden + House : 2000 lkr

    maha loku deyak na
    Architecture/landscaping paththeta interest ekak naththan therumak na gihin.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    Garden visit : 500 lkr
    Garden + House : 2000 lkr

    maha loku deyak na
    Architecture/landscaping paththeta interest ekak naththan therumak na gihin.
    ඔය ගාන ගන්නේ ගේත් එක්ක බලන්න, ගාර්ඩ්න් එක බලන්න ඔයිට අඩුවෙන් ගන්නේ. ඕක ලස්සනයි, ගාර්ඩ්න් ,ආර්කිටෙක් කරන අයට තමයි වටින්නේ
    ඒක තමානේ. අපිට වැඩක් නෑනේ එව්වා. අනික ඉතින් පොටෝ ගහන්න හොඳ background නම් තියෙනවා.

    Thalawathugoda diyasaru wetland kiyanne natural ewaneme melo rahak na
    ඒ මොකෝ? එතන ගිහිල්ලා කරන්න දේකුත් නැද්ද? වාඩිවෙලා කයියක් ගහන්න කන්න බොන්න තැනක් නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    garden eka witharak balahan
    house (tea ekak denawa) ekka thamai 2000k kiyanne

    ඒ මොකෝ? එතන ගිහිල්ලා කරන්න දේකුත් නැද්ද? වාඩිවෙලා කයියක් ගහන්න කන්න බොන්න තැනක් නැද්ද?

    kanna bonna thanak ne
    ------ Post added on Oct 11, 2023 at 8:54 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    garden eka witharak balahan
    house (tea ekak denawa) ekka thamai 2000k kiyanne

    kanna bonna thanak ne
    ------ Post added on Oct 11, 2023 at 8:54 AM
    Wetland park, දියසරු පාර්ක් ඒ දෙකම එකක්ද බන්? එකක් සින්හල නම අනික ඉන්ගිරිසි නමද?