හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,366
    1
    32,041
    113
    - උඩරට -
    අැමරිකාව අැවිත් නේද බේරගන්න😅😅
    උන් ඇවිත් ඉන්නේ.. උන් තවම හිතනවලු මොනවාද කරන්නේ කියලා 🤣
    ලොකු ඉෆෙක්ට් එකක් ආවොත් පැනලා බේරගන්නවලු ඊශායලය පොරොන්දු වූ පරිදි..
     

    Elakiiri

    Junior member
  • Sep 19, 2023
    98
    98
    18
    උන් ඇවිත් ඉන්නේ.. උන් තවම හිතනවලු මොනවාද කරන්නේ කියලා 🤣
    ලොකු ඉෆෙක්ට් එකක් ආවොත් පැනලා බේරගන්නවලු ඊශායලය පොරොන්දු වූ පරිදි..
    කතෝලික සිස්ටර්ස්ලට යුදෙව්වො කෙලගහගෙන යන වීඩියෝ එක දැකල මට එපා වුණා උන්ව
    ඇත්ත වීඩියෝ එකක්ද බං
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,737
    113
    1900 දී වගේ පලස්තීන් කියන රට ඔටෝමන් කාරයොන්ගේ යටතේ තිබ්බේ ,
    Jewish උන් සුලුතරක් , තව christian ,මුස්ලිම් උන් හිටියේ බහුතරය ,

    දෙවෙනි ලෝක යුද්දෙදි Jewish උන් අනිත් රට වල ඉඳපු මරන්න ගත්ත ,ආරක්‍ෂිත නැති උනා උන්ට ඉන්න .
    ඒ කලේ වෙද්දී පලස්තීන් බ්‍රිටිෂ් ත්‍රස්තවාදියෝ අල්ලන් හිටියේ .
    1948 දී විතරක් Jewish උන්ගේ *අන්තවාදී සෙට් එක . zionism movement එක පටන් ගත්ත ,මුලින්ම පත්තර වලින් පටන් ගත්තේ .
    * ඔය සේරම ආගම් වල පොත් එකයි අන්තවාදී එත් එකෙත් ඊට වඩා අන්තවාදී සෙට් එක

    උන් උපතින් Jewish උන්ට විතරක් ඉන්න පුළුවන් රටක් හදන්න ඕන උනේ zionist උන්ට ,


    ලංකාවත් උන් එහෙම israel හදන්න consider කරපු රටක් , ඒ කියන්නේ ලෝකේ සේරම ඉන්න උපතින් Jewish උන් ලංකවට ඇවිත් ලංකාවේ කෑල්ලක් (ඔටුවා කුඩාරමට ඔලුව දානවා වගේ ) අල්ලාගෙන එකේ උපතින් Jewish උන්ට විතරක් ඉන්න අයිතිය තීන israel කියන ජාති වාදී zionist රට හදන්න .

    එක බ්‍රිටිෂ් ත්‍රස්තවාදියෝ(& australian ) න්ගේ support එකෙන් පලස්තිනේ හැදුව zionist රට , ඒක හදද්දිම බහුතරය උන christian ,මුස්ලිම් ඉබේම තමන්ගේ රටේම සරණාගතයෝ උනා , ගෙවල් වලින් එලවල ඒවා Jewish උන්ට දුන්න .
    මුළු ලෝකේ වටේම හිටපු WW 2 එකෙන් case ගිපු Jewish උන් ඇවිත් පලස්තීනේ අල්ලාගෙන israel කියල නම මාරු කරපු areas වල පදිංචි උනා ,

    ඔටුවා කුදරමට ඔලුව දැම්මේ එහෙම , ඊට පස්සේ උන් යුද්ධ කරලා වටේ තිබ්බ සිරියාවට etc රට වල කෑලිත් අල්ල ගත්ත ,
    original පලස්තිනේ තව කෑලිත් අල්ල ගත්ත .

    අදටත් දැන් දෙකට බෙදිලා තින පලස්තිනේ බහුතරය මුස්ලිම් උන් .

    zionist උන්ට අනුව ඒ මුස්ලිම් උන් ආගම jewish වලට මාරු කරත් israel වල ඉන්න අයිතියක් නැහැ මොකද israel කියන්නේ උපතින් ජාන වලින් jewish උන්ට අයිති promised land එක .

    ඡන්ද තියන්නත් බැහැ බහුතරය මුස්ලිම් නිසා පරදිනවා .


    184860611_290756782712135_4785971975754723567_n.jpg
    මෙකම තමා මුස්ලිම් උන් ගර්භාශ හරහා අපි වගේ රට වලටත් කරන්නේ.
    10% ඉන්න කන් පට්ට සාමකාමී
    10-20% අතරනම් හලාල් වගේ එව ඉල්ලනවා, පොඩි පොඩි අයිතීන් ඉල්ලනවා.
    30% වෙනකොට වහබ් වාද උපරිමේට එනවා, ගොන්නු ටික මරගෙන මැරෙන්න හදනවා
    30-50% තත්වෙ භයානක වෙනවා උන් මහ ජාතිය කියල හැසිරෙනවා
    50+% වෙනකොට අනිතුන් මරන්න පටන් අරන් මේක උන්ගේ රට කියලා කියව ගන්න හදනවා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මෙකම තමා මුස්ලිම් උන් ගර්භාශ හරහා අපි වගේ රට වලටත් කරන්නේ.
    10% ඉන්න කන් පට්ට සාමකාමී
    10-20% අතරනම් හලාල් වගේ එව ඉල්ලනවා, පොඩි පොඩි අයිතීන් ඉල්ලනවා.
    30% වෙනකොට වහබ් වාද උපරිමේට එනවා, ගොන්නු ටික මරගෙන මැරෙන්න හදනවා
    30-50% තත්වෙ භයානක වෙනවා උන් මහ ජාතිය කියල හැසිරෙනවා
    50+% වෙනකොට අනිතුන් මරන්න පටන් අරන් මේක උන්ගේ රට කියලා කියව ගන්න හදනවා

    Mama danna maatha ithihase nam oya widiyata ratawal walata gihin agam pathurawagena anith unwa marwe suddo.
     
    • Like
    Reactions: Lovtus