හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    සටහන Malcolm Sang
    ✍️
    මහතාගෙන් උපුටා ගැනීමකි

    කොයිතරම් අකමැති වුනත් යුද්ධය හා ගැටුම් ගැන කතා කරන්න සිදුවෙනව.
    යුද්ධයෙන් ජයග්‍රහන ලබන ඛාන්ඩ තුනයි මේ ලෝකෙ ඉන්නෙ.

    පලවැන්නා අවි ආයුධ වෙලෙන්දා.
    දෙවැන්නා ආගමික නායකයන්.
    තුන්වැන්නා දේශපාලන නායකයන්.
    මේ තුන්වැනි කාන්ඩෙ ඉහත කාන්ඩ දෙකටම අයිති වෙන්න පුළුවන්.

    සිරියා පලස්තීනා හෙවත් ඊශ්‍රායල භූමි ප්‍රදේශයේ ගැටුම්වල ඉතිහාසය ගැන අපි විස්තර කෙටියෙන් කතා කලා. ඒ නිසා සාමාන්‍ය අදහසක් ඒ ගැන තියනව.
    1948 ට කලින් ඊශ්‍රායල පලස්තීන භූමි ප්‍රදේශය හඳුන්වපු නම සිරියා ද පලස්තීනා හෙවත් පලස්තීනය.
    මේ ප්‍රදේශයේ ජීවත් වූ මුස්ලිම් අරාබි, ක්‍රිස්තියානි අරාබි හා යුදෙව් කියන ජන කොටස් තුනේම විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් වුනේ පලස්තීනය කියන නම.

    ඒ අනුව පලස්තීනය කියන්නෙ මුස්ලිම් අරාබි වරුන්ගේ රටක් පමණක් නෙවෙයි.
    ඉහත සිතියමේ පේන ආකාරයට වම් පැත්තෙ තියෙන්නෙ මධ්‍යධරනී මුහුද.
    ඊට අමතරව "ඊශ්‍රායල් පලස්තීන බිම් තීරුව" වටවෙලා තියෙන්නෙ ලෙබනනය.. සිරියාව.. ජෝර්දානය.. හා ඊජිප්තුව කියන රටවලින්. මේ රටවල් සියල්ලම මුස්ලිම් හෙවත් ඉස්ලාම් රටවල්. මේ අතරින් ලෙබනනයේ සැලකිය යුතු ප්‍රමානයක ක්‍රිස්තියානි ආගම අදහන ජන කොටස් ජීවත් වෙනව.

    ඉහල සිතියමේ අංක එක විදිහට සටහන් වෙන්නෙ ගැලීලි මුහුද. අංක දෙකේ තියෙන්නෙ මල මුහුද. ගැලීලි මුහුදේ සිට මල මුහුද දක්වා දිවෙන්නෙ ජෝර්දාන් ගඟ. මේ ජෝර්දාන් ගඟ තමයි මේ ප්‍රදේශයේ තියන ප්‍රධානම ජල සැපයුම විදිහට සැලකෙන්නෙ.

    මධ්‍යධරනී මුහුදට මුහුන ලා තියන ගාසා තීරයත්... ජෝර්දාන ගංගාවෙන් බටහිරට වෙන්නට තියන බටහිර ඉවුරත් පලස්තීනය විදිහට සලකද්දි ඉතිරි බිම් ප්‍රදේශය අද පාලනය කරන්නෙ ඊශ්‍රායලය විසින්.
    බටහිර ඉවුර හඳුන්වන තවත් නමක් තමයි සිස් ජෝර්දානී කියන්නෙ.

    ඊට අමතරව බටහිර ඉවුරේ.. ඒ කියන්නෙ පලස්තීන බිම ඇතුලෙත් ඊශ්‍රායල ගම්මාන විශාල සංඛ්‍යාවක් ඒ අය ඉදිකරල තියෙන්නෙ සම්මුතීන්ට පිටින් යමින්.
    ඊලඟ අපි අහන ප්‍රශ්ණය තමයි ගාසා තීරය හා බටහිර ඉවුර පාලනය කරන්නෙ පලස්තීන ආණ්ඩුවෙන්ද.?
    නැහැ. ගාසා තීරය පාලනය කරන්නෙ හමාස් සංවිධානය විසින්. හමාස් කියන්නෙ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස විවිධ රටවලින් වගේම ඊශ්‍රායලය විසිනුත් හඳුන්වනව.

    හමාස් සංවිධානයට මුදල් ආධාර හා සහය ලබා දෙන්නෙ ඉරානය සහ කටාර් රාජ්‍යය විසින්.
    2006 වසරෙදි පැවැත්වුනු පලස්තීන ඡන්දයට හමාස් සංවිධානය ඉදිරිපත් වෙන්නෙ නීති රීති පසෙකින් තියමින්. ඒ අයගෙ ප්‍රථිවාදියා වෙන්නෙ මෙතෙක් කල් පලස්තීනයේ පාලක පක්ශය හෝ රජය විදිහට හැඳින්වෙන ෆාටා පක්ශය හෝ සංවිධානය.

    මේ ඡන්දයේදී ගාසා තීරයේ ඡන්ද වලින් 70% ක් ලබාගන්නෙ හමාස් සංවිධානය.
    බටහිර ඉවුරේ තත්වය මීට වෙනස්. බටහිර ඉවුරේ බලය ලබාගන්නෙ ෆාටා සංවිධානය.
    ගාසා ඉවුරේ ෆාටා හා හමාස් සංවිධාන දෙක නිතරම ගැටෙනව අවි ආයුධ වලින් වගේම මතවාද අතිනුත්.
    ගාසා ඉවුර වර්ග කිලෝකීටර් 360 ක ප්‍රදේශයක් වුනත් මිලියන දෙකකට අධික ජන සංඛ්‍යාවක් ජීවත් වෙනව. හමාස් සංවිධානය බලය ලබා ගන්නවත් එක්කම යුදෙව් ජනතාව ගාසා තීරයෙන් ඉවත් වෙන නමුත් හමාස් නොවන මුස්ලිම් ජනයාත්.. සුළුතර ක්‍රිස්තියානි ජන කොටසකුත් ගාසා තීරයේ තවදුරටත් ඉතිරි වෙනව.
    හමාස් විතරක් නෙවේ ඉස්ලාමික් ජිහාඩ් සංවිධානයත් ගාසා තීරයේ පදිංචි වෙන්නෙ ප්‍රසිද්ධියේමයි.
    ලෙබනනය... ඉරානය... සිරියාව... කටාර් වගේ රටවල සංවිධානය වෙන හා ආධාර ලබන සංවිධාන හා ත්‍රස්තවාදී සංවිධාන ගාසා තීරයේ සථානගත වෙනව.

    මේ සංවිධාන ප්‍රථිපත්ති වශයෙන් එකිනෙකට ගැටුනත් යුදෙව් විරෝධී කියන අදහස හරහා එකිනෙකට එකතු වෙනව.
    ගාසා තීරයට විදුලි බලය... ජලය හා ගෑස් සැපයෙන්නෙත් අත්‍යාවශ්‍ය සේවා සැපයෙන්නෙත් ඊශ්‍රායලයෙන්.
    මධ්‍යධරණී මුහුදේ සිට වගේම ගොඩබිම ප්‍රදේශයෙනුත් ගාසා තීරය පිලිබඳ විශාල අවධානයක් ඊශ්‍රායල ආරක්ශක සේවා යොමුකරන බව සත්‍යයක්.

    අනෙත් අතින් බටහිර ඉවුරේ ෆාටා සංවිධානය ඊශ්‍රායල් රජය සමග එක්තරා ආකාරයක සමගියකින් වැඩ කරනව.
    රමල්ලාහ් නගරය හෙවත් පලස්තීන අග නගරය පිහිටන මේ ප්‍රදේශය හා අවට ඊශ්‍රායල් රජය විසින් අනවසර පදිංචි කිරීම් 500,000 පමන සිදු කරන්නෙ අන්තර් ජාතික සම්මුතීන් වලට පටහැනිවයි.
    මේ බිම් ප්‍රදේශ වල අයිතිය පලස්තීන මුස්ලිම් ජාතිකයන්ගේ වුනත් ඒ අයිතියට හා එකඟවීමට ඊශ්‍රායල් රජය ගරු කරන්නෙ නැහැ.

    ඊශ්‍රායලයේ උතුරු කෙලවරේ තියන ලෙබනනය කාලයක ඉඳල අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ගොදුරක් කියල අපි දන්නව. ලෙබනනයේ සංවිධානය වෙන හිස්බුල්ලා හා ජිහාඩිස්ට් සංවිධාන ගෝලාන් කඳුකරයේ ඉඳල ඊශ්‍රායල් හමුදා එක්ක ගැටෙනව.

    පහුගිය සෙනසුරාදා උදේ සිදුවුනේ ගාසා තීරයේ ඉඳල හමාස් සංවිධානය ඊශ්‍රායල් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමින් ස්දෙරොට් කියන කුඩා නගරයට කඩා වැදීම. ඒ එක්කම නොකඩවා රොකට් හා බර අවි වලින් ඊශ්‍රායල් ප්‍රධාන නගර වලට පහර දීම.

    අනෙත් අතින් කාන්තාරයේ රෙයිම් ප්‍රදේශයේ සුපර්නෝවා සංගීත සැනකෙලි පැවැත්වෙමින් තිබුනෙ සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා උදෑසන දක්වා.
    මේ සැනකෙලියට කඩා වැදුනු හමාස් සංවිධානය සිය ගානක් තරුණ තරුණියන්ව ප්‍රාණ ඇපයට ගන්නව… තවත් සිය ගාණක් ඝාතනය කරනව.

    එතනින් පස්සෙ සිද්ධ වෙන්නෙ අශ්ලීල ම්ලේච්ඡ යුද්ධයක් විතරයි.
    ගාසා තීරයේ ඉඳලත් බටහිර ඉවුරේ ඉඳලත් දිනකට 200,000 ත් 220,000 ත් අතර පලස්‍තීන ජාතිකයන් ඊශ්‍රායලයට එනව රැකියා කරන්න. මේ අය උදේ හවස දේශ සීමාව හරහා යනව.
    තවත් ලක්ශයක පමණ පලස්තීන ජාතිකයන් ඊශ්‍රයලයේ ප්‍රධාන නගරවල ජීවත් වෙමින් රස්සාව කරනව.
    මේ අයට පලස්තීන ප්‍රදේශවල වැටුප මෙන් තුන් ගුණයක පමණ වැටුපක් ලබා ගන්න පුළුවන්.
    ඒත් එක්කම වාසභූමි අහිමිවුනු ලක්ශ දෙකකට ආසන්න පලස්තීන ජාතිකයන් සංඛ්‍යාවක් අනාථ කඳවුරු ඇතුලෙ ජීවත් වෙනව.

    අවුරුදු ගානක ඉඳන් මේ දෙපිරිස ඇතිකරගන්නා ගැටුම් හා අහිමිවෙන ජීවිත අති විශාලයි.
    ඊ ලඟට අහන ප්‍රශ්ණයක් තමයි ඇයි ඇමරිකානුවන් හා සමහර යුරෝපීය රටවල් ඊශ්‍රායලයට උදව් කරන්නෙ.
    ඒ අය දෙන සරල උත්තරය පලස්තීනය පාලනය කරන්නෙ ත්‍රස්තවාදී සංවිධානයක් මගින් වීම යන්නයි.
    නමුත් මේ ගැටළුව දිහා හොඳින් බැලුවොත් අපිට පේනව යුදෙව්වන් ලෙස ඊශ්‍රායලයේ පදිංචිව ඉන්න පිරිස අතර ඇමරිකානුවන් හා යුරෝපා ජාතිකයන් විශාල සංඛ්‍යාවක් ඉන්න බව.

    ඒ එක්කම ධනවත් හා බලවත් ඇමරිකානු ව්‍යාපාරිකයන්ගෙන් බොහෝ දෙනෙක් යුදෙව්වන්.
    ඉරානය.. ඉරාකය... සිරියාව.. ලෙබනනය හා ඊජිප්තුව සහය දෙන්නෙ අරාබි මුස්ලිම් පලස්තීන ජාතිකයන්ට.
    මේ අය කොයිම විටකවත් යුදෙව් ජාතිකයන් පිලිගන්නෙ නැහැ.

    ඒ අනුව මේ දෙපිරිස අතර තියෙන්නෙ නීතිය හා නීත්‍යානුකූල නොවන..
    සාධාරණ හා සාධාරණ නොවන..
    ජාත්‍යන්තරය හා එකඟ වෙන හා එකඟ නොවෙන තත්වයන්ට අමතරව ඉතා ගැඹුරට මුල් බැහැගත් ආගමික හා සංස්කෘතික ගැටුමක් වෙන්න පුළුවන්.
    ආගම පසෙකින් තිබ්බත් යුරෝපීය හා අරාබි සංස්කෘතික ඝට්ඨනය මේ තුල තිබෙන බවට අපිට අනුමාන කරන්න පුළුවන්.

    සුදු ජාතික ඉස්ලාම් භක්තිකයන් මේ අතරෙ වැඩි ඝෝශාවක් කරන්නෙ නැහැ.
    නමුත් සරණාගතයන් විදිහට යුරෝපයට ඇතුල් වෙලා ඉන්න අරාබි ජාතිකයන් පලස්තීනය වෙනුවෙන් හඬ නගනව.
    මේක හරි සංකීර්න තත්වයක්. ලෝකය එක යායක් වෙනව කීවත් ආගම් හා විශ්වාස මගින් බෙදිල ඉන්න මිනිස්සු විශ්වාස කිරීම ඉතාම අමාරු කාර්‍යයක්.

    අද ඊශ්‍රායලයේ තියෙන්නෙ ජාතිකවාදී ආණ්ඩුවක්. මේ අය ගන්න තීරණ ඉතාම දරුණුයි.
    හිංසනයට හිංසනයෙන් උත්තර දෙන්න මේ අය පෙලඹීම මත තවදුරත් අසරණ වෙන්නෙ හමාස් නොවන.. අන්තවාදී නොවන... ආගමෙන් අන්ධවී නොසිටින පලස්තීන ජනතාව.
    ඒ අතරෙ යුද්ධයට විරුද්ධ යුදෙව් ජනයා ගැනත් අපිට අමතක කරන්න බෑ.
    මේ තරම් සූක්ශම... ආරක්ශක උපක්‍රම අතින් සන්නද්ධ ඊශ්‍රායල් ඔත්තුසේවා දැනගෙන හිටියෙ නැද්ද සෙනසුරාදා ප්‍රහාරය ගැන.

    අපේ මිත්‍රයෙක් අහනව... ඒ ගැන කියන්න දන්නෙ නෑ. සැක සහිතයි.
    ඒ සඳහා යමක් තේරුම් ගන්න තව සති කීපයක් හෝ මාස කීපයක් බලාගෙන ඉන්න අපිට සිද්ධ වෙනව අකමැත්තෙන් වුනත්.
    යුද්ධයේ පැත්තක් ගන්න.. යුද්ධයට ආවඩන යමෙක් වේද ඒ හිංසාකාරී මනසක් හිමි අන්ධ පුද්ගලයෙකු මිස වෙනකෙක් නොවේ.

    වසර ගණනාවක් තිස්සෙ මේ ප්‍රදේශයේ සංචාරය කරපු බැක්පැකර් කෙනෙක් විදිහටත්.. ශිශ්‍යයෙක් හා සංචාරකයෙක් විදිහටත් දැනෙන්නෙ දුකක් හා කළකිරීමක් විතරයි...

     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    <blockquote class="twitter-tweet"><p lang="en" dir="ltr">🇮🇱🤝🇺🇸<br>The first plane carrying U.S. armaments has since arrived at the Nevatim Airbase in southern Israel this evening. <br><br>The cooperation between our militaries is a key part of ensuring regional security and stability in times of war.</p>&mdash; Israel Defense Forces (@IDF) <a href="">October 11, 2023</a></blockquote> <script async src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"></script>
     
    • Like
    Reactions: Lovtus

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,011
    113
    පිං බිමේ
    හමාස් සංවිධානයට ලොකු ලොකු ආයුධ නෑ රේ වගේම ඊශ්‍රාලයට නවීන ආයුධ තියෙන්නේ ලෝකයේම ඉන්න නුවනක්කාරම උන් නම් ඒ උද්හෙව්වෝ ඒත් උන් හමාස් උන්ගේ අහස්කුරු වලට බය ඇයි?? මොකටද ඇමරිකා පිහිට පතන්නේ? ඔච්චර අයියල නම් ඇයි තනියම ඉවරකරල දාන්න බැරි? අනික උඩින් විතරයි ගහන්නේ. තව දෙයක් අයන් ඩෝම් එක සුපිරිම ඩිෆේන් සිස්ටම් එකක් එකේ අවුලක් නෑ. ඒ උනාට ඒක පට්ට වියදම් යන වැඩක්. Iron Dome costs '$50,000 per rocket': Hamas' costly barrage on Israel.
    හමාස් උන් ත එක අහස් කුරක් යවන්න යනවා ඇති පොඩිම පොඩි ගානක් උන් 5000ක් යවනවා නේ දවසකට? මුන්ට ඒවා නතර කරන්නම හෙන වියදමක් යනවා ඇති. එකේ බැටරියක් ඩොලර් මිලියන ගානක් වෙනව. මේකෙන් ආර්ථිකමය වශයෙන් ගොඩක් පහළට යනව.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama

    අවුරුදු 2ක් යුක්රේනය අල්ලගන්න දගලන උන් කියන කතා. ඔය ලමයා වාඩි වෙන්න.. යන්නැ කියන්න දන්න නිසා ටෝක්ස් දෙනවා.

    පොප්ලර් ගහේ භූතයෝ ⁣කෝ එන්නකෝ....
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    අවුරුදු 2ක් යුක්රේනය අල්ලගන්න දගලන උන් කියන කතා. ඔය ලමයා වාඩි වෙන්න.. යන්නැ කියන්න දන්න නිසා ටෝක්ස් දෙනවා.

    පොප්ලර් ගහේ භූතයෝ ⁣කෝ එන්නකෝ....
    මුන් ටිකත් ඉස්සර හමාස් වගේම නේද 🙄
     
    • Like
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අවුරුදු 2ක් යුක්රේනය අල්ලගන්න දගලන උන් කියන කතා. ඔය ලමයා වාඩි වෙන්න.. යන්නැ කියන්න දන්න නිසා ටෝක්ස් දෙනවා.

    පොප්ලර් ගහේ භූතයෝ ⁣කෝ එන්නකෝ....

    වීස ඉල්ලලත් දුන්නේ නැති ඵකේ මේ හොර ඩොකාව ඊශ්‍රායල් යුද්දෙට යැව්වනම් හරි..මාරම යුධ පුහුණුවක් තියෙන පාටයි.. 😂
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හමා.. චීන ඌරට මිසයිලයක් තියා පයි කොටේ වත් ඔබ ගන්න බෑ.

    මෙන්න හොර ඩොකාට මුට්ටිය අල්ලන තණකොළ ජෙප්පට රිදිලා..🤣

    මේ වඳුරු ජෙප්පා
    චීනේ ගිහින් තියෙන්නේ චීන්නුන්ගේ පයි වල සයිස් ඵක මැනන් ඵන්න🤣🤣🤣🤣

    හලෝ හමා. චීන ඌරා, තෝනේද ඒදවස් වල තලේබාන් ලටත් පුක දුන්නෙ

    ISIS ජෙප්පෝ😝😝

    thatha ge topa podi kiyala hambayekta kiyala aragena dan unge gu kanawa

    හූ හූ යුදෙව්වො බයේ අැමරිකන් සුද්දට පුකත් දෙන්න වුනා නේද?😂🤣
     
    Last edited:

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මෙන්න හොර ඩොකාට මුට්ටිය අල්ලන තණකොළ ජෙප්පට රිදිලා..🤣

    මේ වඳුරු ජෙප්පා
    චීනේ ගිහින් තියෙන්නේ චීන්නුන්ගේ පයි වල සයිස් ඵක මැනන් ඵන්න🤣🤣🤣🤣



    ISIS ජෙප්පෝ😝😝



    හූ හූ යුදෙව්වො බයේ අැමරිකන් සුද්දට පුකත් දෙන්න වුනා නේද?😂🤣
    amma habayata dipuwa kiyanada methana.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    කිරියේ යුධ විශ්ලේෂකයෝ සෙට් එක හොද videos , live නැද්ද ?
    කවුරු ගහගත්තත් අවුලක් නෑ . කම්මැලි. 🥱
    යාපයියා තාම ඉදිරි ආරක්ෂක වලල්ලට ගිහින් නෑ වගේ
    මෙච්චර දවසක් යුක්‍රේන ඉදිරි ආරක්ෂක වලල්ලේ නෙ හිටියෙ
     
    • Haha
    Reactions: Kolama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    amma wena athi kawe. thathage topa podi nisa.

    ඵක්දාස් ගාණක් මැරෙන්න කාලත් කාලා නෑලු.අපෝ වස ලැජ්ජාව මහලොකු යුදෙව්වොන්ට.🤣🤣

    ඒ ඒ යුදෙව්වො බෝම්බ දාල ඉවරද බිල්ඩින් කඩන්න?🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣


    ඩයිනමයිට් දාල බිල්ඩින් කඩන්නත් පුළුවන් හැබැයි බිමින් ගිහින් වියදම අඩුයි.ඵහෙම කරන්න බය නම් කමක් නෑ..🤣🤣🤣🤣🤣🤣