සප්ලයි තිබබනම් ඔහොම නෙමෙයි ගහන්නෙ
සප්ලයි නැති නිසා තමයි ඔය ගානෙන් බේරෙන්නේ
පොඩි ගන් වගේ ඒව නම් පන්නනව ඇති හොරෙන්
ඒත් මූදෙන් වත් යන්න බෑ ඊස්‍රායෙල් වලින් අල්ලනවා
yap. publish karapu okkoma aluth ewaaluth video neh bros![]()
පලස්තීන පැත්තට කථා කළ අසභ්‍ය නිළි මියා කලීෆා ප්ලේබෝයි වෙතින් නෙරපයි
![]()
ISIS eken death threat ehemath aapu eki neda muslim widiyata porn wala idala,
den sepa athi , un ma betray karama,
තව පොඩි වෙලාවකින් 30000 ආමි එකකට ලක්ෂ 3ක ආමි 1ක් කෙලින්න යන්නේ,වීඩියෝ කරන්න තරම් ටයිම් 1ක් නැති වෙයි මන් හිතන්නේaluth video neh bros![]()
unuth gahanna baye inne banතව පොඩි වෙලාවකින් 30000 ආමි එකකට ලක්ෂ 3ක ආමි 1ක් කෙලින්න යන්නේ,වීඩියෝ කරන්න තරම් ටයිම් 1ක් නැති වෙයි මන් හිතන්නේ
බිල් ඇක්මන් කියන හෙජ් ෆන්ඩ් මැනේජර් හාවඩ් වල පලස්තීනයට සපෝට් කරපු ශිෂ්‍යය සංගම් වල හිටපු ලමයින්ගේ නම් ලයිස්තුව ඉල්ලනවා
මුගේ හෙජ් ෆන්ඩ් යටතේ තියන කොම්පැනි වල ඒ ලමයින්ට රස්සා දෙන්නෙ නැල්ලු
කොහොමද පවර් එක යුදෙව්වන්ගේ
View attachment 216641
power of money. it's usually above the lawබිල් ඇක්මන් කියන හෙජ් ෆන්ඩ් මැනේජර් හාවඩ් වල පලස්තීනයට සපෝට් කරපු ශිෂ්‍යය සංගම් වල හිටපු ලමයින්ගේ නම් ලයිස්තුව ඉල්ලනවා
මුගේ හෙජ් ෆන්ඩ් යටතේ තියන කොම්පැනි වල ඒ ලමයින්ට රස්සා දෙන්නෙ නැල්ලු
කොහොමද පවර් එක යුදෙව්වන්ගේ
View attachment 216641
සිරාවටSocial media wala specially ubalage official linkedin facebook twitter ewage war posts danna epa,
lankawa kiyalath na, wenasak
සිරාවට
කවද හරි බලපාන්න පුලුවන්
හාවඩ් යන උන්ටත් කෙලවන්න පුලුවන් කියන්නෙ
අනෙක් උන් ගැන කවර කතාද?



