හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    සප්ලයි තිබබනම් ඔහොම නෙමෙයි ගහන්නෙ
    සප්ලයි නැති නිසා තමයි ඔය ගානෙන් බේරෙන්නේ

    පොඩි ගන් වගේ ඒව නම් පන්නනව ඇති හොරෙන්
    ඒත් මූදෙන් වත් යන්න බෑ ඊස්‍රායෙල් වලින් අල්ලනවා
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka

    පලස්තීන පැත්තට කථා කළ අසභ්‍ය නිළි මියා කලීෆා ප්ලේබෝයි වෙතින් නෙරපයි​

    collage.webp

    ISIS eken death threat ehemath aapu eki neda muslim widiyata porn wala idala,

    den sepa athi , un ma betray karama,
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113

    පලස්තීන පැත්තට කථා කළ අසභ්‍ය නිළි මියා කලීෆා ප්ලේබෝයි වෙතින් නෙරපයි​

    collage.webp

    ISIS eken death threat ehemath aapu eki neda muslim widiyata porn wala idala,

    den sepa athi , un ma betray karama,
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    තව පොඩි වෙලාවකින් 30000 ආමි එකකට ලක්ෂ 3ක ආමි 1ක් කෙලින්න යන්නේ,වීඩියෝ කරන්න තරම් ටයිම් 1ක් නැති වෙයි මන් හිතන්නේ
    unuth gahanna baye inne ban

    mokda oya podi area eke laksha 20 innava minissu

    Russia unta Mariupol, Bakhmut vage

    mun ekayi udin gagaha inne...
     
    • Wow
    Reactions: dhanuka kumara

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,253
    3,834
    113
    බිල් ඇක්මන් කියන හෙජ් ෆන්ඩ් මැනේජර් හාවඩ් වල පලස්තීනයට සපෝට් කරපු ශිෂ්‍යය සංගම් වල හිටපු ලමයින්ගේ නම් ලයිස්තුව ඉල්ලනවා
    මුගේ හෙජ් ෆන්ඩ් යටතේ තියන කොම්පැනි වල ඒ ලමයින්ට රස්සා දෙන්නෙ නැල්ලු
    කොහොමද පවර් එක යුදෙව්වන්ගේ

    1697040166833.png
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    බිල් ඇක්මන් කියන හෙජ් ෆන්ඩ් මැනේජර් හාවඩ් වල පලස්තීනයට සපෝට් කරපු ශිෂ්‍යය සංගම් වල හිටපු ලමයින්ගේ නම් ලයිස්තුව ඉල්ලනවා
    මුගේ හෙජ් ෆන්ඩ් යටතේ තියන කොම්පැනි වල ඒ ලමයින්ට රස්සා දෙන්නෙ නැල්ලු
    කොහොමද පවර් එක යුදෙව්වන්ගේ

    View attachment 216641

    Social media wala specially ubalage official linkedin facebook twitter ewage war posts danna epa,
    lankawa kiyalath na, wenasak
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,417
    3,789
    113
    out of fucked up land
    බිල් ඇක්මන් කියන හෙජ් ෆන්ඩ් මැනේජර් හාවඩ් වල පලස්තීනයට සපෝට් කරපු ශිෂ්‍යය සංගම් වල හිටපු ලමයින්ගේ නම් ලයිස්තුව ඉල්ලනවා
    මුගේ හෙජ් ෆන්ඩ් යටතේ තියන කොම්පැනි වල ඒ ලමයින්ට රස්සා දෙන්නෙ නැල්ලු
    කොහොමද පවර් එක යුදෙව්වන්ගේ

    View attachment 216641
    power of money. it's usually above the law
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,253
    3,834
    113
    Social media wala specially ubalage official linkedin facebook twitter ewage war posts danna epa,
    lankawa kiyalath na, wenasak
    සිරාවට
    කවද හරි බලපාන්න පුලුවන්
    හාවඩ් යන උන්ටත් කෙලවන්න පුලුවන් කියන්නෙ
    අනෙක් උන් ගැන කවර කතාද?
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    සිරාවට
    කවද හරි බලපාන්න පුලුවන්
    හාවඩ් යන උන්ටත් කෙලවන්න පුලුවන් කියන්නෙ
    අනෙක් උන් ගැන කවර කතාද?
    :yes::yes::yes:

    mn yudde seen eka ek withrayi balanne,
    aniikwa balala wadak na biased info ne thiyenne,

    telegram gihin twitter gihin hoyanna thram interest ekak na,

    un data collect karana hatiyata api yatata adina eke color ekath dannwa athi :lol: