බාවනා කරලා හොද ප්‍රතිපල

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Disclaimer:- මම භාවනා කරේ වෙන්නේ මොකද්ද බලන්න කුතුහලය නිසා. අනික භාවනා පූර්වකෘති වගේ දේවල් මම කරන්නේ නෑ මගේ පුද්ගලික හේතුවක් නිසා. නිවන් දැකිමේ කිසිදු ආසාවකුත් නෑ. එක විශ්වාස කරන්නෙත් නෑ මම.

    නමුත්,
    සක්මන් භාවනාව කරලා තියෙනවා දැනට අවුරුදු දෙක තුනකට කලින්. දවසට විනාඩි විස්සක් වගේ හැබැයි. එකත් කැඩී කැඩී මස දෙකක් කරන්න ඇති.

    යම් ප්‍රතිඵලයක් ලැබුණා. ඒ ලැබුණු දේ අදටත් මට වාසියට හිටිනවා. Much love the Buddha 💕
    kiyapan mokakda labune...matath asai owa karanna....
     
    • Like
    Reactions: NRTG and Morbius

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    අපිට ඕවා වැදගම්මකට නැති උනාට සුද්දෝ ඕවලට උන්ගේ නම් දාගෙන වැඩ ගන්නවා.

    මෛත්‍රී භාවනාවට loving kindness
    ආනාපානසතියට mindfulness කියලා කියනවා

    ඇමරිකාවේ ළමයින්ට ඉස්කෝලේ භාවනා period එකකුත් තියනවලු
    Me kathawa sampurnayenma aththa. Un gratitude kiyala karanne maithree bhawanawa. Manussayek success wela nam e manussaya meditation nokaranawa wenna widihak na.

    mama dan masa 10k wage idan eka digata karanawa. Thama mata 15 min walin ehata yanna amarui eth try karanawa. Thama ehema lokuwata result ekak na habai mama nawaththanne na.

    mage purpose eka super powers ganna nemei. Mage focus eka wadi karaganna saha negative thoughts remove karaganna eka. Balamu issarahata mona wage dewal weida kiyala.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Mokadda karana meditation eka oya?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    බම්ප්. මම ට්‍රයි කරනවා. වැඩි විස්තර කියන්න බෑ. ගෙදර භාවනා කරනවනම් හොදම ලේට් නයිට්. බිසී පරිසරයක නම් ඉන්නෙ. හැමදාම පැයක් වෙන් කරගන්න. කැඩි කැඩී කරන්න එපා. ඊට පස්සෙ ටික ටික කාලෙ වැඩි කරන්න. ප්‍රථිපල බලාපොරොත්තුවත් කරන්න එපා. ඒව අවශ්‍ය වෙලාවට තේරෙයි. නොකඩවා කිරීම ඉතා වැදගත්.
    Kohomada mul tika patan ganne ??puluwannam kiyala dipanko

    ආනාපානා සති භාවනාව කරනවා ඉඩ ලැබුන වෙලාවක. කාල පරාසයක් නැහැ. විනාඩි 20 ඉඳන් 45 විතර දක්වා කෙරෙනවා.
    Mind aka aka thenaka 20minutes tiyanne kohomada???lokuma aula akane
    ------ Post added on Oct 12, 2023 at 5:44 PM

    [
    ------ Post added on Oct 12, 2023 at 5:49 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,813
    197,991
    113
    Colombo, Sri Lanka

    Mind aka aka thenaka 20minutes tiyanne kohomada???lokuma aula akane
    ------ Post added on Oct 12, 2023 at 5:44 PM

    [
    ------ Post added on Oct 12, 2023 at 5:49 PM
    එක පාරටම ලොකු වෙලාවක් කරන්න අමාරුයිනම් ටික ටික කරන්න භාවනාව වැඩෙනකොට කාලේ වැඩිකරගන්න එක කරන්න පුළුවන්.
    කාලේ ගැන ලොකුවට හිතන්න යන්න එපා හිත එකගව තියන්න උත්සහ ගන්න. ටික ටික ප්‍රතිපල ලැබෙයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,222
    21,059
    113
    Kohomada mul tika patan ganne ??puluwannam kiyala dipanko

    Mind aka aka thenaka 20minutes tiyanne kohomada???lokuma aula akane
    ------ Post added on Oct 12, 2023 at 5:44 PM

    [
    ------ Post added on Oct 12, 2023 at 5:49 PM
    ඒක තමයි පටන් ගැන්ම.. පටන් ගැන්මෙදී තමයි දැනගන්නෙ මයින්ඩ් එක කොයි වෙලාවකවත් එක තැනක නෑ කියලා. භාවනාවෙන් ඒක ප්‍රැක්ටිස් කරල කරල එක තැනකට ගන්න ඕන. ඕක එක තැනක නෑ කියල තෙරෙන්න භාවනා කරන්නම ඕන. දිගටම කරපන් එක තැනක රැදෙන්නෙ නෑ කියල අතාරින්න එපා ඒ හිතේ හැටි.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    විනාඩි 15ක් මයිත්‍රී භාවනාව කරනවා,විනාඩි 15ක් බ්‍රීතින් එක්සයිස් කරනවා..ලගදි පටන් ගත්තේ..පොඩි ස්ට්‍රෙස් රිලීස් එකක් තියනවා