Oyata "niwan dakinna" witharak oni nam danna thanak thiyenawa kiyannam. Oni nam pm ekak danna.meka eka eka widihata uganwane. Follow karana method ekak tiyenawada?
ah ela ...mn hithuwa uba eka thread ekaka ovitigla gena kiyla thibuna nisa ehe wenna athi kiylaWelimanana bn
kiyapan mokakda labune...matath asai owa karanna....Disclaimer:- මම භාවනා කරේ වෙන්නේ මොකද්ද බලන්න කුතුහලය නිසා. අනික භාවනා පූර්වකෘති වගේ දේවල් මම කරන්නේ නෑ මගේ පුද්ගලික හේතුවක් නිසා. නිවන් දැකිමේ කිසිදු ආසාවකුත් නෑ. එක විශ්වාස කරන්නෙත් නෑ මම.
නමුත්,
සක්මන් භාවනාව කරලා තියෙනවා දැනට අවුරුදු දෙක තුනකට කලින්. දවසට විනාඩි විස්සක් වගේ හැබැයි. එකත් කැඩී කැඩී මස දෙකක් කරන්න ඇති.
යම් ප්‍රතිඵලයක් ලැබුණා. ඒ ලැබුණු දේ අදටත් මට වාසියට හිටිනවා. Much love the Buddha![]()
Mage Aunty kenek innawa bro e hariye.
ah ela ...mn hithuwa uba eka thread ekaka ovitigla gena kiyla thibuna nisa ehe wenna athi kiyla
------ Post added on Oct 12, 2023 at 2:00 PM
Magic wage dewal nam naha hode. Mokada mn bohoma tiki karawwe.kiyapan mokakda labune...matath asai owa karanna....
Me kathawa sampurnayenma aththa. Un gratitude kiyala karanne maithree bhawanawa. Manussayek success wela nam e manussaya meditation nokaranawa wenna widihak na.අපිට ඕවා වැදගම්මකට නැති උනාට සුද්දෝ ඕවලට උන්ගේ නම් දාගෙන වැඩ ගන්නවා.
මෛත්‍රී භාවනාවට loving kindness
ආනාපානසතියට mindfulness කියලා කියනවා
ඇමරිකාවේ ළමයින්ට ඉස්කෝලේ භාවනා period එකකුත් තියනවලු
Mokadda karana meditation eka oya?Me kathawa sampurnayenma aththa. Un gratitude kiyala karanne maithree bhawanawa. Manussayek success wela nam e manussaya meditation nokaranawa wenna widihak na.
mama dan masa 10k wage idan eka digata karanawa. Thama mata 15 min walin ehata yanna amarui eth try karanawa. Thama ehema lokuwata result ekak na habai mama nawaththanne na.
mage purpose eka super powers ganna nemei. Mage focus eka wadi karaganna saha negative thoughts remove karaganna eka. Balamu issarahata mona wage dewal weida kiyala.
Kohomada mul tika patan ganne ??puluwannam kiyala dipankoබම්ප්. මම ට්‍රයි කරනවා. වැඩි විස්තර කියන්න බෑ. ගෙදර භාවනා කරනවනම් හොදම ලේට් නයිට්. බිසී පරිසරයක නම් ඉන්නෙ. හැමදාම පැයක් වෙන් කරගන්න. කැඩි කැඩී කරන්න එපා. ඊට පස්සෙ ටික ටික කාලෙ වැඩි කරන්න. ප්‍රථිපල බලාපොරොත්තුවත් කරන්න එපා. ඒව අවශ්‍ය වෙලාවට තේරෙයි. නොකඩවා කිරීම ඉතා වැදගත්.
Mind aka aka thenaka 20minutes tiyanne kohomada???lokuma aula akaneආනාපානා සති භාවනාව කරනවා ඉඩ ලැබුන වෙලාවක. කාල පරාසයක් නැහැ. විනාඩි 20 ඉඳන් 45 විතර දක්වා කෙරෙනවා.
එක පාරටම ලොකු වෙලාවක් කරන්න අමාරුයිනම් ටික ටික කරන්න භාවනාව වැඩෙනකොට කාලේ වැඩිකරගන්න එක කරන්න පුළුවන්.
Mind aka aka thenaka 20minutes tiyanne kohomada???lokuma aula akane
------ Post added on Oct 12, 2023 at 5:44 PM
[
------ Post added on Oct 12, 2023 at 5:49 PM
ඒක තමයි පටන් ගැන්ම.. පටන් ගැන්මෙදී තමයි දැනගන්නෙ මයින්ඩ් එක කොයි වෙලාවකවත් එක තැනක නෑ කියලා. භාවනාවෙන් ඒක ප්‍රැක්ටිස් කරල කරල එක තැනකට ගන්න ඕන. ඕක එක තැනක නෑ කියල තෙරෙන්න භාවනා කරන්නම ඕන. දිගටම කරපන් එක තැනක රැදෙන්නෙ නෑ කියල අතාරින්න එපා ඒ හිතේ හැටි.Kohomada mul tika patan ganne ??puluwannam kiyala dipanko
Mind aka aka thenaka 20minutes tiyanne kohomada???lokuma aula akane
------ Post added on Oct 12, 2023 at 5:44 PM
[
------ Post added on Oct 12, 2023 at 5:49 PM
anapanasathi machanMokadda karana meditation eka oya?
Ever tried walking?anapanasathi machan