ජැකා මැරුණද ? මැරුවද ? මරාගෙන මැරුණද. සංවාදයට

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,454
    113
    This could be an impact of the driver's side front panel having been hit by a large elephant. We can confirm this with the passenger side door still intact while the driver's side door is bent. This hypothesis can be confirmed by the fact that drivers' side frontal damage is slightly higher than the passenger's side, so this can explain why grills are still intact and animals survive.
    It could have been possibly "Dumbo" - the flying elephant who just decided to touch down on the roof of the vehicle. :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    It could have been possibly "Dumbo" - the flying elephant who just decided to touch down on the roof of the vehicle. :(
    අලි පැටියෝ ඔයයි මමයි part 2 - ICU ඇදේ ව්ක්‍රමය

    දිවයින පුරා සිනමා ශාලාවන්හීදී දැන් තිරගත වේ.​
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕකේ තව සිද්දි කීපයක් තියනවා...

    ඔය සහෝදරයා කියන පොරට කලින් කේස් වාගයක් තිබිලා තියනවා. කට්ටියක් මාසෙකට විතර කලින් පොරවා මැරුව කියලා තමයි ආරංචිය. ඕක වෙද්දී වාහනේ එලවලා තියෙන්නේ ප්ලාස්ටික් සැත්කමක් කරලා සහෝදරයා වගේ මූණ වෙනස් කරගත්ත පාතාල ඩයල් එකක් ලු...

    ඔය මැෂින් එකක් හොස්පිටල් එකට දුන්න සීන් එකත් ගේමක්. ජැක්සන් ඔය අනතුර වෙන වෙලාවේ වාහනේ හිටියේ නැල්ලු. බුල් ඩෝසරෙකින් වාහනේ චප්ප කරලා ජැක්සන් ගෙනල්ලා වාඩි කරාලු ඉස්සරහ සීට් එකේ. කට්ටිය ජැක්සන් මැරිලා කියලා හිතිලා හොස්පිටල් ගෙනිච්චාම අර මැෂින් එකට සෙට් කරල. එකෙන් කරන්නේ ජැක්සන් ව කන්ට්‍රොල් කරපු කෝමා එකක තියා ගන්න එකලු.

    කට්ටියට අවිශ්වාස නොවෙන්න අවුරුදු දෙකක්ම හොස්පිටල් තියා ගත්තේ එකලු. මිනිස්සුම දැන් ඇති ගිහිං වලලපන් කියනකං ඉදලා. මලගෙදර වෙලාවේ ජැක්සන් පෙට්ටියේ මැරිලා වගේ නිදාගෙන හිටියලු. පොර මහා සිංහල බෞද්ධයෙක් උනත් වටේ කුරුස ගහුවලූ මිනිස්සුන්ට පේන්න. එතකොට කට්ටිය වැඩිය බොඩිය දිහා බලන්නේ නෑ නේ. ඔක්කොම බලන්නේ ඇයි මේ හැම තැනම කුරුස කියලානේ. එතකොට මළ ගෙදර එන අයට ජැක්සන් පන පිටින් කියලා නෝට් වෙන්නේ නෑ.

    අවසන් කටයුතු කරන්න පෙට්ටිය වහල හර්ස් එකට දැම්මට පස්සේ පොර පෙට්ටියෙන් එළියට ඇවිල්ලා හර්ස් එක ඇතුලේ රහස් කුටියක හැංගුන කියලා තමයි කියන්නේ. මොකද කනත්තට ගිහිං ආයේ පෙට්ටිය ඇරලා පෙන්නුවේ නෑ කියලා කතාවක් යනවා. පොඩ්ඩක් හොයලා බලන්න. මටත් කිව්වේ මලගෙදර මාරි බිස්කට් බෙදුව අයියා.

    මට හිතෙන්නේ මේක ලොකු ගේමක්. ඇයි කලේ කියලා දාන්නේ නෑ. මොකක් හරි හේතුවක් ඇති. ඔයාලටත් හිතෙන හේතු කියාගෙන යන්න.

    අපි මේක විසදා ගන්නම ඕන. මොකද අපිට වෙන වැඩක් නෑනේ...
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඕකේ තව සිද්දි කීපයක් තියනවා...

    ඔය සහෝදරයා කියන පොරට කලින් කේස් වාගයක් තිබිලා තියනවා. කට්ටියක් මාසෙකට විතර කලින් පොරවා මැරුව කියලා තමයි ආරංචිය. ඕක වෙද්දී වාහනේ එලවලා තියෙන්නේ ප්ලාස්ටික් සැත්කමක් කරලා සහෝදරයා වගේ මූණ වෙනස් කරගත්ත පාතාල ඩයල් එකක් ලු...

    ඔය මැෂින් එකක් හොස්පිටල් එකට දුන්න සීන් එකත් ගේමක්. ජැක්සන් ඔය අනතුර වෙන වෙලාවේ වාහනේ හිටියේ නැල්ලු. බුල් ඩෝසරෙකින් වාහනේ චප්ප කරලා ජැක්සන් ගෙනල්ලා වාඩි කරාලු ඉස්සරහ සීට් එකේ. කට්ටිය ජැක්සන් මැරිලා කියලා හිතිලා හොස්පිටල් ගෙනිච්චාම අර මැෂින් එකට සෙට් කරල. එකෙන් කරන්නේ ජැක්සන් ව කන්ට්‍රොල් කරපු කෝමා එකක තියා ගන්න එකලු.

    කට්ටියට අවිශ්වාස නොවෙන්න අවුරුදු දෙකක්ම හොස්පිටල් තියා ගත්තේ එකලු. මිනිස්සුම දැන් ඇති ගිහිං වලලපන් කියනකං ඉදලා. මලගෙදර වෙලාවේ ජැක්සන් පෙට්ටියේ මැරිලා වගේ නිදාගෙන හිටියලු. පොර මහා සිංහල බෞද්ධයෙක් උනත් වටේ කුරුස ගහුවලූ මිනිස්සුන්ට පේන්න. එතකොට කට්ටිය වැඩිය බොඩිය දිහා බලන්නේ නෑ නේ. ඔක්කොම බලන්නේ ඇයි මේ හැම තැනම කුරුස කියලානේ. එතකොට මළ ගෙදර එන අයට ජැක්සන් පන පිටින් කියලා නෝට් වෙන්නේ නෑ.

    අවසන් කටයුතු කරන්න පෙට්ටිය වහල හර්ස් එකට දැම්මට පස්සේ පොර පෙට්ටියෙන් එළියට ඇවිල්ලා හර්ස් එක ඇතුලේ රහස් කුටියක හැංගුන කියලා තමයි කියන්නේ. මොකද කනත්තට ගිහිං ආයේ පෙට්ටිය ඇරලා පෙන්නුවේ නෑ කියලා කතාවක් යනවා. පොඩ්ඩක් හොයලා බලන්න. මටත් කිව්වේ මලගෙදර මාරි බිස්කට් බෙදුව අයියා.

    මට හිතෙන්නේ මේක ලොකු ගේමක්. ඇයි කාලේ කියලා දාන්නේ නෑ. මොකක් හරි හේතුවක් ඇති. ඔයාලටත් හිතෙන හේතු කියාගෙන යන්න.

    අපි මේක විසදා ගන්නම ඕන. මොකද අපිට වෙන වැඩක් නෑනේ...
    හිනස්සලා මරන්න එපා බන් මිනිස්සු:ROFLMAO:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොකද කනත්තට ගිහිං ආයේ පෙට්ටිය ඇරලා පෙන්නුවේ නෑ කියලා කතාවක් යනවා.
    පල්ලි වල වහපු පෙට්ටි අරින්නෙ නෑලු.
     
    • Like
    • Haha
    Reactions: Fade and ttj

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මෙහෙම වෙන්නත් පුළුවන් ,

    මහින්දට කඩේ ගිහිල්ල අන්තිමට උගේ නමත් චොර වෙලා රටත් චොර වෙලා කල කිරිල ඉද්දි හෝ තමන්ගේ දුවව නාමල ට දී ගන්න බැරි එක ගැන අවුලෙන් ඉද්දි පොර ගොටට කඩේ ගියෙත් නැ ඒ හේතු නිසා . මේ යකා මහින්දගෙන් ගේම ඉල්ලුවද දන්නෑ next චන්දෙ අනුර වෙනුවෙන් කතා කරනවා කියල . අනිවා ඕකා කට ඇරියොත් චන්ද කැඩෙනවා නිසා සහ මුට සලකපු විදියට මු මහින්දගේ game නොදැන ඉන්න විදියකුත් නැ . කොහොමත් JVP එක පාරක් බලයට අවොත් පවුල් පාලනය අවසන් වෙලා අනිවා මහින්දගේ ළමයින්ට රස්සාවල් කරන්න වෙනවා ජිවත් වෙනවා . උන්ට සුදුසු කම් නැති නිසා යන්න එන්න වෙන්නේ බස් කොච්චි වල . ඒ ගැන හිතල මුටත් තාජුදින් theory ම දැම්මද දන්නෑ
     
    • Like
    Reactions: Fade and amino

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොහොමත් JVP එක පාරක් බලයට අවොත් පවුල් පාලනය අවසන් වෙලා අනිවා මහින්දගේ ළමයින්ට රස්සාවල් කරන්න වෙනවා ජිවත් වෙනවා
    :shocked:
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මෙහෙම වෙන්නත් පුළුවන් ,

    මහින්දට කඩේ ගිහිල්ල අන්තිමට උගේ නමත් චොර වෙලා රටත් චොර වෙලා කල කිරිල ඉද්දි හෝ තමන්ගේ දුවව නාමල ට දී ගන්න බැරි එක ගැන අවුලෙන් ඉද්දි පොර ගොටට කඩේ ගියෙත් නැ ඒ හේතු නිසා . මේ යකා මහින්දගෙන් ගේම ඉල්ලුවද දන්නෑ next චන්දෙ අනුර වෙනුවෙන් කතා කරනවා කියල . අනිවා ඕකා කට ඇරියොත් චන්ද කැඩෙනවා නිසා සහ මුට සලකපු විදියට මු මහින්දගේ game නොදැන ඉන්න විදියකුත් නැ . කොහොමත් JVP එක පාරක් බලයට අවොත් පවුල් පාලනය අවසන් වෙලා අනිවා මහින්දගේ ළමයින්ට රස්සාවල් කරන්න වෙනවා ජිවත් වෙනවා . උන්ට සුදුසු කම් නැති නිසා යන්න එන්න වෙන්නේ බස් කොච්චි වල . ඒ ගැන හිතල මුටත් තාජුදින් theory ම දැම්මද දන්නෑ
    මරන්න තරම් දෙයක් නෙමෙයි බන් ඕක. මූ කොහොමත් silent වුනා දූගේ කේස් එකෙන් පස්සේ.