2023 ICC Men's Cricket World Cup - 🏏🏆

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,905
    113
    ind nam hama jara wadema karanawa wc ekak dinanna. habai semiyen kapei me sareth.

    ------ Post added on Oct 16, 2023 at 5:23 AM
    උන් NZ වලට කෙලවන්න බංගලියො එක්ක දුන්න Spin වෙන එකක්. NZ ඒකෙත් ගැහුව. NZ වලින්ම උන් සෙමිය කයි
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    උන් NZ වලට කෙලවන්න බංගලියො එක්ක දුන්න Spin වෙන එකක්. NZ ඒකෙත් ගැහුව. NZ වලින්ම උන් සෙමිය කයි
    Nz උන් හොදට ස්පින් එකට ගහනව බන්. අනික උන් එහෙම හදිස්සියෙන් ගහන්නෙත් නෑ. හෙමීට ඇදගෙන යනව.
    අනික ලොකුම දේ Santner සුපිරියටම කරනව මේ පිච් වල. අනික් SENA ටීම් වල ස්පිනර්ස්ලත් එක්ක බලද්දි මූ හොදට කරනව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,905
    113
    Nz උන් හොදට ස්පින් එකට ගහනව බන්. අනික උන් එහෙම හදිස්සියෙන් ගහන්නෙත් නෑ. හෙමීට ඇදගෙන යනව.
    අනික ලොකුම දේ Santner සුපිරියටම කරනව මේ පිච් වල. අනික් SENA ටීම් වල ස්පිනර්ස්ලත් එක්ක බලද්දි මූ හොදට කරනව.
    NZ ,SA දෙකටම මොකක් දුන්නත් වැඩක් නෑ. (Bouncy, Spin, Flat) Final එනවනම් ඒ ටීම් දෙක එන්න ඕනෙ. SAත් Shamzi, Maharaj හොඳට දානව
     
    • Like
    Reactions: Thoththa_Baba

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    India 2015 idan hema world cup ekema apiva kapanna try karanava

    un apita denne nahe spin pitch, adath loveth denne batting pitch ekak

    unge mokak hari avulak tiyenava den apith ekka

    iye Eng kapannama spin pitch dunna

    NZ kapanna Ban unta spin pitch ekak dunna,un kalabala novi wicket nodi aedagena gihin dinne

    Eng 2022 T20 world cup India valata gahuva tharaha tiyenava vage

    hari haman spin 03 hitiya nisayi un dinne.. ekata ape hari haman spin dennek vath nahe :rofl: :lol:

    sp.png
     
    • Like
    Reactions: JohnWatson99

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උන් NZ වලට කෙලවන්න බංගලියො එක්ක දුන්න Spin වෙන එකක්. NZ ඒකෙත් ගැහුව. NZ වලින්ම උන් සෙමිය කයි
    Indiawata semiyedi nz, aus wage team ekak set une nathnam un easy gahai semiya. sa eng pressure ekedi ana gani.

    Kusal mendis ge captaincy matha lankawa semi enawada kiana eka decide wei.
     
    • Like
    Reactions: RealityOfX

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    From Lucknow 🚨

    ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වීමට සිදුවු දසුන් ශානක Traveling Reserve ක්‍රීඩකයෙකු ලෙස තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැදි සිටිනවා.

    ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දසුන් ගේ ආබාධය ගැන තවදුරටත් පරීක්ෂාවෙන් පසුවනවා.
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ICC Cricket World Cup 2023
    2023-10-16

    -----------------------------------------------------

    Australia vs Sri Lanka
    02:00PM

    Star Sports 1 ( Dialog Data FREE )

    https://goo.tkonly.xyz/channel/ausvssl.php

    Star Sports 1 HD ( Dialog Data FREE )

    https://goo.tkonly.xyz/channel/ausvsslhd.php

    Event TV ( Mobitel Data FREE )

    https://sltlivetestgcp.yuppcdn.net/aes/smil:eventtvaes.smil/playlist.m3u8

    Sky Sports Cricket HD** ( 24/7 )

    https://domy.tkonly.xyz/skycricket/sky.html

    Willow HD** ( 24/7 )

    https://domy.tkonly.xyz/willow/cricket.html

    TLC**

    http://cdn.live247stream.com/thelight/tv/playlist.m3u8
     
    • Like
    Reactions: Ysa Karu

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    Indiawata semiyedi nz, aus wage team ekak set une nathnam un easy gahai semiya. sa eng pressure ekedi ana gani.

    Kusal mendis ge captaincy matha lankawa semi enawada kiana eka decide wei.
    Kusal mendis moda harakek reviews kana heti dekkama terenawa uta kisima leadership skills ne
     
    • Like
    Reactions: yakshaya

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ammo

    “His replacement, bowling all-rounder Chamika Karunaratne, was a junior javelin champion and is a badminton international who played one Test match against Australia nearly five years ago. His record suggests he would be more threatening with the javelin than a bat.”

    🤣
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    ammo

    “His replacement, bowling all-rounder Chamika Karunaratne, was a junior javelin champion and is a badminton international who played one Test match against Australia nearly five years ago. His record suggests he would be more threatening with the javelin than a bat.”

    🤣
    😂😂
     
    • Like
    Reactions: handley