BOC Smart Pay App එකෙන් මම ගෙව්වා ගියා ද දන්නේ නැහැ එහෙනම් මහා ජරාවක් මේකනම්down ban BOC account eken frimi eka topup kala account eken salli kapila eth wallet ekata awith na
එහෙම ද මහා ජරාවක් මේක නම්ඊයේ හවසත් කැඩිලා තිබුනේ
BOC Smart Pay App එකෙන් මම ගෙව්වා ගියා ද දන්නේ නැහැ එහෙනම් මහා ජරාවක් මේකනම්
එහෙම ද මහා ජරාවක් මේක නම්

ලංකාවේ තුට්ටු දෙකේ බැංකු ගොඩක් ඔය වගේ බන් LOLC ඔය වගේනෑ.. කැරකි කැරකි තියෙනවා.. online banking වල ජරාම experience එක තියෙන්නේ මේන්න මේ බැංකුව එක්ක...![]()
![]()
e unata no 1 banking app, reddaනෑ.. කැරකි කැරකි තියෙනවා.. online banking වල ජරාම experience එක තියෙන්නේ මේන්න මේ බැංකුව එක්ක...![]()
![]()

BOC system tika indian thamai kohomathරජයේ බැංකු නම් කතාකරලා වැඩක් නෑ. හැමතැනම තියන ප්‍රශ්න ටික හදන්නැතුව ඒ ටිකත් ඉන්දියාවට දෙයිද දන්නෑ මෙහෙම යනකොට.
Ado sirawata. Meka kohomath dn kaleka idala India wa thamai geniyanne. Godak ewa dila ewarai.BOC system tika indian thamai kohomath
