BOC Online Banking වැඩ ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    37

    BOC Online Banking වැඩ ද ? ඔයාලගේ ?

    Down වගේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    37
    down ban BOC account eken frimi eka topup kala account eken salli kapila eth wallet ekata awith na
    BOC Smart Pay App එකෙන් මම ගෙව්වා ගියා ද දන්නේ නැහැ එහෙනම් මහා ජරාවක් මේකනම්
    ඊයේ හවසත් කැඩිලා තිබුනේ
    එහෙම ද මහා ජරාවක් මේක නම්
     
    • Like
    Reactions: vectorizer

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    BOC Smart Pay App එකෙන් මම ගෙව්වා ගියා ද දන්නේ නැහැ එහෙනම් මහා ජරාවක් මේකනම්

    එහෙම ද මහා ජරාවක් මේක නම්

    sure ekata gihin nathuwa athi ehenam mage 3n parak salli kapila ban redda eth salli tika awe na
     
    • Like
    Reactions: Nadun26

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    රජයේ බැංකු නම් කතාකරලා වැඩක් නෑ. හැමතැනම තියන ප්‍රශ්න ටික හදන්නැතුව ඒ ටිකත් ඉන්දියාවට දෙයිද දන්නෑ මෙහෙම යනකොට.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    37
    නෑ.. කැරකි කැරකි තියෙනවා.. online banking වල ජරාම experience එක තියෙන්නේ මේන්න මේ බැංකුව එක්ක... :angry: :no:
    ලංකාවේ තුට්ටු දෙකේ බැංකු ගොඩක් ඔය වගේ බන් LOLC ඔය වගේ
    Pan Asia Bank රෑ 12 උදේ 6 අතර ඔය වගේ උන්ට කිව්වා හදා ගන්නේ නැහැ
    Com Bank නම් හොදයි ලංකාවේ හොදම bank එක මටනම් Com Bank විතරයි.
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    iye man passport eka hadanda salli gewanda giyata passe boc bank eke system eka wada karanneth na qwa🙉
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    Eye Hawas wada kare na. but mama mage wade kara gatta eya ra 11.00pm walata wage log wela.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    අපෝ බන්.ඔය රෙද්ද එපා වෙලා තියෙන්නේ.නිතරම ලොග් වෙන්නේ නැති ඩිවයිස් එකකින් ලොග් වෙන්න හැදුවොත් ලොක්.රී සෙට් කරගන්න බන්කුවටම යන්න ඕනේ.හදිස්සියට සල්ලි ට්‍රාන්සර් කරගන්න බෑ :(
     
    • Like
    Reactions: pjgprabath

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    රජයේ බැංකු නම් කතාකරලා වැඩක් නෑ. හැමතැනම තියන ප්‍රශ්න ටික හදන්නැතුව ඒ ටිකත් ඉන්දියාවට දෙයිද දන්නෑ මෙහෙම යනකොට.
    BOC system tika indian thamai kohomath