Open Papers වාහනයක්

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    වාහනයක් ගන්න බලනවා. හැම එකම ඕපන් පේපර්ස් නේ තියෙන්නේ. රෙජිස්ටර් අයිතිකාරයා විකුණන එකක්වත් නෑ. පොතේ 1st owner ඒ උනාට කීදෙනෙක් පැදලද කියලා දෙයියොත් දන්නේ නෑ. සමහර උන් වාහනේ අරන් මාස 5-6 transfer කරගෙන නෑ. අපි ඕකක් අරන් transfer කරගන්න ගියාම දඩ කීයක් ගෙවන්න වෙයිද දන්නේ නෑ දවසට 100 ගානේ. :angry:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,702
    7,895
    113
    මෙන්න මෙතන...
    වාහනයක් ගන්න බලනවා. හැම එකම ඕපන් පේපර්ස් නේ තියෙන්නේ. රෙජිස්ටර් අයිතිකාරයා විකුණන එකක්වත් නෑ. පොතේ 1st owner ඒ උනාට කීදෙනෙක් පැදලද කියලා දෙයියොත් දන්නේ නෑ. සමහර උන් වාහනේ අරන් මාස 5-6 transfer කරගෙන නෑ. අපි ඕකක් අරන් transfer කරගන්න ගියාම දඩ කීයක් ගෙවන්න වෙයිද දන්නේ නෑ දවසට 100 ගානේ. :angry:
    Mokakda vahane?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    වාහනේ registered owner දැන් එකාට වාහනේ දුන්නාට පස්සේ DMT එකට යවන්න ඕනේ ෆෙම්ස් යවලා තිබ්බොත් විකිණුවා කියලා සොරි නේ.. එකෙක් ට 90000ක් ගෙවන්න වෙලා දඩ

    Mokakda vahane?
    Allion, Axio, යාරිස්, belta
    ------ Post added on Oct 17, 2023 at 8:31 AM
     
    • Like
    Reactions: waca and chinmak

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    වාහනයක් ගන්න බලනවා. හැම එකම ඕපන් පේපර්ස් නේ තියෙන්නේ. රෙජිස්ටර් අයිතිකාරයා විකුණන එකක්වත් නෑ. පොතේ 1st owner ඒ උනාට කීදෙනෙක් පැදලද කියලා දෙයියොත් දන්නේ නෑ. සමහර උන් වාහනේ අරන් මාස 5-6 transfer කරගෙන නෑ. අපි ඕකක් අරන් transfer කරගන්න ගියාම දඩ කීයක් ගෙවන්න වෙයිද දන්නේ නෑ දවසට 100 ගානේ. :angry:
    Open papers wala date eka danne nane bn, e hinda dadayk wadinne ne
     
    • Like
    Reactions: The Chairman

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Registered owner ගාව තියාගන්න copy එකත් paper set එකේම තියෙනවනම්, dates දාලා නැතිනම්, දඩ වදින්නෙ නෑ. (දඩේ ට උපරිමයක් තියෙනව ලක්ෂ දෙකක ද කොහෙද)
    හැබැයි කී දෙනෙක් අතට ගිහින් ද කියන එකනම් කියන්න බෑ හරියටම.
    Transfer papers මේ අවුරුද්දෙ ඉඳන් අලුත් උනා. ඒ නිසා පරණ papers වලට ඉස්සරහට ලෙඩක් වැටෙයි ද කියන්නත් බෑ.

    Sale කාරයො/ buying n selling කාරයො තමයි open papers තියන් ඉන්නෙ හුඟක්ම. Personal use එකට ගන්න බහුතරයක් transfer කරගන්නව.
    Open papers wala date eka danne nane bn, e hinda dadayk wadinne ne
    Registered owner ගෙ copy එක DMT යවලනම් ඒ යවපු දිනේ ඉඳලා කියලා තියෙන දවස් ගාන පැන්නම දඩ ගහනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Open papers kiyanne 75% sale karayo, buying & selling karayo.

    25% withara actual owner, ohe duwana ewun. Owner count eka pothe wadina nisa thama ehema karanne. Eka eka fact ekak wahane market ekata. Dan Nan eka wadinne ne kiyala kiwwa aluth transfer walata.

    Open papers gannawata wada, open papers wahanayak Dena eka case.

    Oka gannawa nan Cash deela gannawata wada , lease ekak daala gannawa Nan legal paththa safe.

    @PHBhagya
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඔපන් පෙපස් පරණ එකේ සයින් කරලා නං වැඩක් නෑ නේ දැන් අලුත් එක නිසා එක එන්න කලින් දවස් වල ඉදන් දඩ ගහයිදින දාල නැති උනත්

    අලුත් පෙපස් නං දින දාල නැතිනං දඩ නෑ

    ඕපන් ගන්න එපා ඕව ඔහොම විකුනන්නේ සේල් කාරයෝ සහ බයින්සෙලින් හැතිකරේ. කලාතුරකින් තමා අයිතිකාරයාම ට්‍රාන්ස්ප නොකර පදින්නේ.

    ඕවගේ අයිතිකරු ඉන්නවද මැරිලද කියලත් බලහං මැරිලා නං කේස්.
    අනිත් එක තමා පොතේ අයිති එකාට පුළුවන් ට්‍රාන්ස්ප කරන්න එපා කියල dmt එකට කියන්න එතකොට උබල ගන්න වාහනේ ට්‍රාන්ස්ප දැම්මම රිජෙක් වෙනව. එහෙම සින් එකක් වෙලා තීනවා අපිට ඉස්සර.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    Registered owner ගාව තියාගන්න copy එකත් paper set එකේම තියෙනවනම්, dates දාලා නැතිනම්, දඩ වදින්නෙ නෑ. (දඩේ ට උපරිමයක් තියෙනව ලක්ෂ දෙකක ද කොහෙද)
    හැබැයි කී දෙනෙක් අතට ගිහින් ද කියන එකනම් කියන්න බෑ හරියටම.
    Transfer papers මේ අවුරුද්දෙ ඉඳන් අලුත් උනා. ඒ නිසා පරණ papers වලට ඉස්සරහට ලෙඩක් වැටෙයි ද කියන්නත් බෑ.

    Sale කාරයො/ buying n selling කාරයො තමයි open papers තියන් ඉන්නෙ හුඟක්ම. Personal use එකට ගන්න බහුතරයක් transfer කරගන්නව.

    Registered owner ගෙ copy එක DMT යවලනම් ඒ යවපු දිනේ ඉඳලා කියලා තියෙන දවස් ගාන පැන්නම දඩ ගහනවා.

    ඔව් බං. ඒක තමා කේස් එක. කතා කරාම කියන්නේ නම් මන් තමා owner කියලා :lol: පොත බැලුවම වෙන එකෙක්.

    Open papers kiyanne 75% sale karayo, buying & selling karayo.

    25% withara actual owner, ohe duwana ewun. Owner count eka pothe wadina nisa thama ehema karanne. Eka eka fact ekak wahane market ekata. Dan Nan eka wadinne ne kiyala kiwwa aluth transfer walata.

    Open papers gannawata wada, open papers wahanayak Dena eka case.

    Oka gannawa nan Cash deela gannawata wada , lease ekak daala gannawa Nan legal paththa safe.

    @PHBhagya

    මේ මෝඩ හැතිකරේ ඒත් දෙනවනේ බං සේල් කාරයන්ට ඕපන්.

    Try to obtain a small leasing facility; the leasing company will transfer the open paper vehicle to their name, and you will receive legitimate ownership after full repayment.

    Cash නේ බං ගන්නේ. අනික bargain කරන්නත් බෑ lease. උන්ගේ charges ගෙවන්නත් එපැයි.

    ඔපන් පෙපස් පරණ එකේ සයින් කරලා නං වැඩක් නෑ නේ දැන් අලුත් එක නිසා එක එන්න කලින් දවස් වල ඉදන් දඩ ගහයිදින දාල නැති උනත්

    අලුත් පෙපස් නං දින දාල නැතිනං දඩ නෑ

    ඕපන් ගන්න එපා ඕව ඔහොම විකුනන්නේ සේල් කාරයෝ සහ බයින්සෙලින් හැතිකරේ. කලාතුරකින් තමා අයිතිකාරයාම ට්‍රාන්ස්ප නොකර පදින්නේ.

    ඕවගේ අයිතිකරු ඉන්නවද මැරිලද කියලත් බලහං මැරිලා නං කේස්.
    අනිත් එක තමා පොතේ අයිති එකාට පුළුවන් ට්‍රාන්ස්ප කරන්න එපා කියල dmt එකට කියන්න එතකොට උබල ගන්න වාහනේ ට්‍රාන්ස්ප දැම්මම රිජෙක් වෙනව. එහෙම සින් එකක් වෙලා තීනවා අපිට ඉස්සර.

    ඔව් බං. හෙන පුණ්ඩවාල් තමා. සල්ලි දුන්නට පස්සේ අපි එපැයි කරගහන්න
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,272
    2,998
    113
    Colombo
    dadayak wadinwa aniwa wikunapu eka aga beraganna mta6 form eka dmt submit karapu dawase idan.

    open papers kiyanne thani marala gannath epa wikunnanath epa open papers thiyala.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    dadayak wadinwa aniwa wikunapu eka aga beraganna mta6 form eka dmt submit karapu dawase idan.

    open papers kiyanne thani marala gannath epa wikunnanath epa open papers thiyala.
    Ow ban. Registered ownergen ganna ekak na
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    වාහනයක් ගන්න බලනවා. හැම එකම ඕපන් පේපර්ස් නේ තියෙන්නේ. රෙජිස්ටර් අයිතිකාරයා විකුණන එකක්වත් නෑ. පොතේ 1st owner ඒ උනාට කීදෙනෙක් පැදලද කියලා දෙයියොත් දන්නේ නෑ. සමහර උන් වාහනේ අරන් මාස 5-6 transfer කරගෙන නෑ. අපි ඕකක් අරන් transfer කරගන්න ගියාම දඩ කීයක් ගෙවන්න වෙයිද දන්නේ නෑ දවසට 100 ගානේ. :angry:
    ඩේට් දාල නැත්තං දඩ වදින්නෙ නෑ. හැබැයි දන්න විදිහට පරන පේපර්ස් දැන් වැලීඩ් නෑ...
    ඒ නිසා ඕක ටිකක් රිස්කි.

    වාහනේ කන්ඩිශන් හොඳයිනං, අයිතිකාරයව කන්ටෑක් කරගන්න පුලුවන්නං, ඕපන් පේපර්ස් ගත්තට අවුලක් නෑ... මොකද ඕව ටාන්සර් කරගන්න බැරි සීන් තියෙනවද දන්නෙත් නෑ... හදිස්සියෙ අයිතිකාරය ලොවෙත් නැත්තං හෙන අමාරුවක වැටෙනව...
    අනික හොර අස්සං ගහපුව දෙනවද දන්නෙත් නෑ... ඕපන් පේපර්ස් කියල...
    Open papers kiyanne 75% sale karayo, buying & selling karayo.

    25% withara actual owner, ohe duwana ewun. Owner count eka pothe wadina nisa thama ehema karanne. Eka eka fact ekak wahane market ekata. Dan Nan eka wadinne ne kiyala kiwwa aluth transfer walata.

    Open papers gannawata wada, open papers wahanayak Dena eka case.

    Oka gannawa nan Cash deela gannawata wada , lease ekak daala gannawa Nan legal paththa safe.

    @PHBhagya
    මේක හරි... සේල් කාරයො තමයි ගොඩක් ඔය වැඩේ කරන්නෙ...

    ඕපන් දෙන එකනං හෙනම නඩුවක්...