වාහනයක් ගන්න බලනවා. හැම එකම ඕපන් පේපර්ස් නේ තියෙන්නේ. රෙජිස්ටර් අයිතිකාරයා විකුණන එකක්වත් නෑ. පොතේ 1st owner ඒ උනාට කීදෙනෙක් පැදලද කියලා දෙයියොත් දන්නේ නෑ. සමහර උන් වාහනේ අරන් මාස 5-6 transfer කරගෙන නෑ. අපි ඕකක් අරන් transfer කරගන්න ගියාම දඩ කීයක් ගෙවන්න වෙයිද දන්නේ නෑ දවසට 100 ගානේ. 

පොත බැලුවම වෙන එකෙක්.