හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,896
    1
    28,041
    113
    තුර්කි තම්බි ටිකයි. කල්ලෝ ටිකයි Sweden කාල තියෙන්නේ.

    Belgium trafficking (drugs ' weapons)

    So far this year there have been 134 bomb attacks in Sweden, up from 90 in all of 2022. At the same time, the number of shootings remains very high compared with other European states: 289 so far this year and 391 in 2022, in a country of 10 million people

    😆😆

    https://www.politico.eu/article/sweden-new-normal-bomb-attacks-suburbs-kristersson-elections-2024/

    Told you this would become a problem.. okun mala wathayak wenawa..

    They got what they asked for. The woke liberals shitheads and especially the youth at the educational institutions called for open borders. Nice to see that they are paying the price. My only regret is the innocent people who became the victim of these damned policies.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    තුර්කි තම්බි ටිකයි. කල්ලෝ ටිකයි Sweden කාල තියෙන්නේ.

    Belgium trafficking (drugs ' weapons)

    So far this year there have been 134 bomb attacks in Sweden, up from 90 in all of 2022. At the same time, the number of shootings remains very high compared with other European states: 289 so far this year and 391 in 2022, in a country of 10 million people

    😆😆

    https://www.politico.eu/article/sweden-new-normal-bomb-attacks-suburbs-kristersson-elections-2024/
    අපරාදේ බං. මීට අවුරුදු 10-12 කට කලින් Europe වල තිබ්බ හොඳම රට.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    amo amo bothal 10k wisi kara kiyala arunge stock wateida danna. :P :P
    විසික්කරට මොකද දැනටම සල්ලි ගෙවලානේ, ඊශ්‍රායල් උන්ට සල්ලි දීල වැඩකට ගන්නෙත් නැතුව විසික් කරනවා... මෝඩ හරක් කියන්නේ නිකන් නෙවෙයි..
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    ඊස්‍රායෙල් උන්ට ඕන ගාසා ෆ්ලැට් වෙන්න බෝම්බ දාල ගාස වල ඉන්න මිනිස්සු ටික ඊජිප්තුව පැත්තට දක්කන්න
    ඊට පස්සෙ ඊජිප්තුව ප්‍රෙශර් කරන්න ඩෝඩර් එක ඇරල මිනිස්සු ටික ගන්න කියල
    මිනිස්සු ටික ඊජිප්තුවට දාල ආයෙ උන්ට මේ පැත්තට එන්න නොදී හිටියනම් ආයේ ගාසා කියල එකක් නෑ
    Gaza belongs to Egypt, but they refused to annex.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඊස්‍රායෙල් උන්ට ඕන ගාසා ෆ්ලැට් වෙන්න බෝම්බ දාල ගාස වල ඉන්න මිනිස්සු ටික ඊජිප්තුව පැත්තට දක්කන්න
    ඊට පස්සෙ ඊජිප්තුව ප්‍රෙශර් කරන්න ඩෝඩර් එක ඇරල මිනිස්සු ටික ගන්න කියල
    මිනිස්සු ටික ඊජිප්තුවට දාල ආයෙ උන්ට මේ පැත්තට එන්න නොදී හිටියනම් ආයේ ගාසා කියල එකක් නෑ
    Ohoma karanna puluwanda??
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,469
    113
    තුර්කි තම්බි ටිකයි. කල්ලෝ ටිකයි Sweden කාල තියෙන්නේ.

    Belgium trafficking (drugs ' weapons)

    So far this year there have been 134 bomb attacks in Sweden, up from 90 in all of 2022. At the same time, the number of shootings remains very high compared with other European states: 289 so far this year and 391 in 2022, in a country of 10 million people

    😆😆

    https://www.politico.eu/article/sweden-new-normal-bomb-attacks-suburbs-kristersson-elections-2024/
    අපරාදෙ සාමකාමී රට හොඳ මිනිස්සු ඉන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,449
    22,978
    113
    පාඩුවෙ ඉන්නකොට, උඹට ගෙදරට පැනලා ගහලා, ගෙදරත් කුඩු කරලා, ගිනිතියලා, කීපදෙනෙක්ව මරලා, අනිත් ගෙදර මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට අරගෙන ගියොත් උඹ මොකද කරන්නෙ. පොන්නයෙක් වගේ ඇඳ යට රිංගලා අඬ අඬ බලාගෙන ඉන්නවද? මෙතන ඊශ්‍රායෙල් උන්ගෙ වරදක් නැහැ. උන්ට හම්බයො කරන ජරා වැඩවලට උන් එකට දහයක් තියරියට රිටන් එක දෙනවා. එහෙම නොදුන්නොත් අර ඇඳ යට රිංගපු පොන්නයා වගේ වෙනවා.
    1. මුලින්ම 1947 පලස්තීන උන්ගෙ ගෙදරට පැන්නෙ ඊශ්‍රායල කාරයො
    2. මොන රිටර්න් දුන්නත් රෙඩ් ක්‍රොස් ඇම්බියුලන්ස් වලට ගහනවද යකෝ රජයේ හමුදාවක්?
     
    • Haha
    Reactions: SpinXO

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    1. මුලින්ම 1947 පලස්තීන උන්ගෙ ගෙදරට පැන්නෙ ඊශ්‍රායල කාරයො
    2. මොන රිටර්න් දුන්නත් රෙඩ් ක්‍රොස් ඇම්බියුලන්ස් වලට ගහනවද යකෝ රජයේ හමුදාවක්?
    Ookun rka gedara ayiyayi malli. Unge pawul prashnayak apita thiyenne aathal eke balan inna.
     
    • Like
    Reactions: SpinXO

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    1. මුලින්ම 1947 පලස්තීන උන්ගෙ ගෙදරට පැන්නෙ ඊශ්‍රායල කාරයො
    2. මොන රිටර්න් දුන්නත් රෙඩ් ක්‍රොස් ඇම්බියුලන්ස් වලට ගහනවද යකෝ රජයේ හමුදාවක්?
    තම්බියො රටවල් කීයකට පැනලා ඔයටික කරලා තියෙනවද.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    is HAMAS army of palastene?
    හමාස් කියන්නේ යසර් අර්පත් හදපු සන්නද්ධ ව්‍යාපාරයක්. සන්නද්ධ අංශය වගේම දේශපාලන අංශයකුත් තියෙනවා. ලංකාවේ තිබ්බ LTTE එක වගේම තමා. තමිල් සෙල්වම් හිටියේ දේශපාලන අංශයේ නායකයා විදියට. උන් දෙමළ සන්ධානය හරහා ලංකාවේ දේශපාලනෙත් කෙරුවා. හමාස් උනුත් ඒ වගේ තමයි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    හමාස් කියන්නේ යසර් අර්පත් හදපු සන්නද්ධ ව්‍යාපාරයක්. සන්නද්ධ අංශය වගේම දේශපාලන අංශයකුත් තියෙනවා. ලංකාවේ තිබ්බ LTTE එක වගේම තමා. තමිල් සෙල්වම් හිටියේ දේශපාලන අංශයේ නායකයා විදියට. උන් දෙමළ සන්ධානය හරහා ලංකාවේ දේශපාලනෙත් කෙරුවා. හමාස් උනුත් ඒ වගේ තමයි.
    Yasser Arafat koheda ban Hamas heduwe, Yasser Arafat avilla PLO leader, unta venema army ekak thiyenava, den PLO leader Abbas. 2006 Palestine election ekin Gaza vala Hamas and West Bank vala PLO power eketa eneva. Hamas heduwe Ahmed Yassin 1987 vala. 2005 Hamas and PLO athara thibba Gaza war ekin Hamas dinenava eketh Gaza unta enna eke athuwak. Predana hethuwa Yasser Arafat merunu eka. ekath ekka palestinuth keduna.