මගේ Posts Likes අඩු කරල

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    යකෝ මං එලකිරි එකේ නිකං මෙම්බර් කෙනෙක් වෙලත් ඉන්කියුබස් කියන්නෙ දාර ෆේක් එකක් කියල අදුර ගන්න පුලුවන්.. ඇඩ්මින් කෙනෙක්ට අදුරගන්න බැරි හැටි අම්මප :confused: ෆේක් උන්ට බැන බැන උට reply හිටන් කරනව 🤭
    @spamcheck ගෙ fake එකද මන්දා. 🤷
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    යකෝ මං එලකිරි එකේ නිකං මෙම්බර් කෙනෙක් වෙලත් ඉන්කියුබස් කියන්නෙ දාර ෆේක් එකක් කියල අදුර ගන්න පුලුවන්.. ඇඩ්මින් කෙනෙක්ට අදුරගන්න බැරි හැටි අම්මප :confused: ෆේක් උන්ට බැන බැන උට reply හිටන් කරනව 🤭
    ketha cut eka
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    Post count එක වැඩි කර ගන්න bump දාලා fake වලින් like කරගෙන server abuse කරපු සමහරුන්ට රිදිලා.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ඉස්සෙල්ල හොයල බලල කතා කරන්න.
    පොදුවේ හැමෝගෙම තම bump අයින් කරලා තියෙන්නේ.
    හැබය් ranking, like system abuse කරපු, fake run කරපු කිහිප දෙනෙක්ට එක ලොකු ප්‍රශ්නයක් වෙලා. එච්ච්රය්.
    mage profile eke solution 2k tibba ekath ayin karala. ekata hethuwa mkkda dn na ne?
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,235
    1,589
    113
    Gotham City 👁
    Bump කියල දපු 1000+ comment මගෙත් delete කරලා, දැන් තමයි හරියට දැක්කේ,

    Trophies එකේ 1,000 messages 5 stars එක හරි නම් 4 stars වෙන්න ඔනේ, මොකද මගේ දැන් තියෙන්නේ 813 විතරයි lol
     
    Last edited:
    • Wow
    Reactions: kinkon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,541
    2,637
    113
    මගේ හැම එකටම ලයික් එකක් හරි දානවා කින්කොන්
    මේ අසාධාරණය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    ඕවා නම් මොනවද බන් මේ මුලු ලෝකෙම මහ අසාධාරණ කාලකණ්නි මූසල තැනක්.
    කවුද එකෙක් මේක අස්සේ අපිව දාගෙන ආතල් එකක් ගන්නවා.
    අපි මේ ජරාවක් අස්සේ විදින දුක එක්ක බලද්දි ඔය පෝස්ට් කවුන්ට් නම් මොනවද බන්.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    apita kagewath like, post ain karala hitha ridawanna awashya naha, namuth dawase gaane ekathu wena anawashya post kiyanne mase gaane RAM walata processor walata $ walin gewanna ona. lankawen eliyata yawanna puluwan $ pramaneth seemawak thiyanawa.
    enisa api free dena service eka abuse karanna epa.
    apita kawruth salli gewanna ona naha, namuth free service eka abuse karanna epa. responsible widiyata pawichchi karanna.
    මගේ පොස්ට් ටිකත් ඔක්කොම ඩිලීට් කරලා දාන්න බැරිද? :oo:
     
    • Haha
    Reactions: Yudewwa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    apita kagewath like, post ain karala hitha ridawanna awashya naha, namuth dawase gaane ekathu wena anawashya post kiyanne mase gaane RAM walata processor walata $ walin gewanna ona. lankawen eliyata yawanna puluwan $ pramaneth seemawak thiyanawa.
    enisa api free dena service eka abuse karanna epa.
    apita kawruth salli gewanna ona naha, namuth free service eka abuse karanna epa. responsible widiyata pawichchi karanna.
    මගෙ මේකෙයි, කලින් අකවුන්ට් වලින් දාපු ත්රේඩ් ටිකයි ඩිලීට් කරලා දාන්න . කාටවත් වැඩක්නැති ත්රේඩ් මං දාලා තියෙන්නෙ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මගෙ මේකෙයි, කලින් අකවුන්ට් වලින් දාපු ත්රේඩ් ටිකයි ඩිලීට් කරලා දාන්න . කාටවත් වැඩක්නැති ත්රේඩ් මං දාලා තියෙන්නෙ
    511944.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අපේ අම්මාගේ පෝස්ට් ලයික්ස් අඩු වෙන්නෙත් මෙහෙම ද දන්නේ නෑ...
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,530
    3,526
    113
    හොර අකවුන්ට් ඔක්කොම විනාසයි හුත්තෝ.