ඔව් පුලුවන්.ගෑස් බර්නර් ලයිටර් එකක් එහෙම ඕනේ.youtube තියෙනවා හදන හැටිpvc bata walin DIY air gun haduwaki neda
අනන් එහෙම වෙනවනම් පව් ඉතින්ඕක වැදුනම් පිච්චෙනව වගේ වෙනවද
ඔව් කරදර සත්තු..මම දන්න විදියට මිනිස්සු උනත් අන්ඳ වෙන්ඩ පුලුවන් ලේසර් ලයිට් එකක් ඩිරෙක්ට් ඇහැට වැදුනොත්.අනන් එහෙම වෙනවනම් පව් ඉතින්
ඇස වලට මොනහරි උනොත් වින්දවල මැරෙන්නේ
මුන් පුදුම වදයක් දෙන්නේ බන්
මචන්කැ ටපෝල් හරියන්නේ නැද්ද![]()
වදුරෝ පන්නන්න මේ බඩුව පාවිච්චි කරපු ඈයෝ නැද්ද
ඇත්තටම මේක effective ද
නැත්නම් කාලයක් යද්දි උන් වැඩේට හුරුවෙනවද

rilaw tikak darunui neda waduro ranchu walata wadaair rifle thama bn
ape mama nam DIY katapolayak thiyagena innawa. mara aim ekak thiyenne
waduro gana nam danne na, rilawge innawa leader kenek.
hena lokui, ballek wage. rathu patai muna
onna okage kakulata thamai thiyanna ona; ethakota aye enne na
podi ewunta aim karanna epa, unge amma laga hitiyoth attack karanawa
oya laser magul hariyanne na, un thawa tikak tharaha gannawa ahata wadunama
බමිප්
ඇයෝ ඔව්ව අල්ලන්නේ නෑ උන් පාඩුවේ අලයක් හාරාගෙන ඉන්නවා.
ගල එද්දී එහෙට මෙහෙට නැමිලා බේරෙනවා කැරියෝ ටික.මචන්කැ ටපෝල් හරියන්නේ නැද්ද
ඔව් උන් කල්යනකොට කණ්ණාඩි අල්ලන්න පටන් ගන්නව![]()
වදුරෝ පන්නන්න මේ බඩුව පාවිච්චි කරපු ඈයෝ නැද්ද
ඇත්තටම මේක effective ද
නැත්නම් කාලයක් යද්දි උන් වැඩේට හුරුවෙනවද