Laser pointer-වදුරෝ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රිලවුන් නම් ඉක්මනට හුරු වෙනවා ඔය වගේ ඒවාට. ඉස්සර ගෝරිල්ල වෙස්මුහුණට භයා උනා දැන් නෑ.

    Air rifle එකට නම් තාම භයයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕක වැදුනම් පිච්චෙනව වගේ වෙනවද
    අනන් එහෙම වෙනවනම් පව් ඉතින්
    ඇස වලට මොනහරි උනොත් වින්දවල මැරෙන්නේ

    මුන් පුදුම වදයක් දෙන්නේ බන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,826
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනන් එහෙම වෙනවනම් පව් ඉතින්
    ඇස වලට මොනහරි උනොත් වින්දවල මැරෙන්නේ

    මුන් පුදුම වදයක් දෙන්නේ බන්
    ඔව් කරදර සත්තු..මම දන්න විදියට මිනිස්සු උනත් අන්ඳ වෙන්ඩ පුලුවන් ලේසර් ලයිට් එකක් ඩිරෙක්ට් ඇහැට වැදුනොත්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    E7-A45145-57-CA-4820-B005-4-F0542072451.png

    වදුරෝ පන්නන්න මේ බඩුව පාවිච්චි කරපු ඈයෝ නැද්ද

    ඇත්තටම මේක effective ද

    නැත්නම් කාලයක් යද්දි උන් වැඩේට හුරුවෙනවද
    මචන්කැ ටපෝල් හරියන්නේ නැද්ද
     
    Last edited:
    • Like
    Reactions: NRTG and kinkon

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    air rifle thama bn
    ape mama nam DIY katapolayak thiyagena innawa. mara aim ekak thiyenne:P

    waduro gana nam danne na, rilawge innawa leader kenek.
    hena lokui, ballek wage. rathu patai muna
    onna okage kakulata thamai thiyanna ona; ethakota aye enne na

    podi ewunta aim karanna epa, unge amma laga hitiyoth attack karanawa
    oya laser magul hariyanne na, un thawa tikak tharaha gannawa ahata wadunama
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,095
    1,611
    113
    air rifle thama bn
    ape mama nam DIY katapolayak thiyagena innawa. mara aim ekak thiyenne:P

    waduro gana nam danne na, rilawge innawa leader kenek.
    hena lokui, ballek wage. rathu patai muna
    onna okage kakulata thamai thiyanna ona; ethakota aye enne na

    podi ewunta aim karanna epa, unge amma laga hitiyoth attack karanawa
    oya laser magul hariyanne na, un thawa tikak tharaha gannawa ahata wadunama
    rilaw tikak darunui neda waduro ranchu walata wada
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,401
    1
    51,000
    113
    ප*යාගල
    sorry.com
    කාලකන්නි සත්තු බන්. ගිය සතියෙ එකෙක් ඇවිත් වහල පොඩි කරා. කාමරෙ බාගයක් තෙමිල ගලනවා. නිතරම වහින නිසා වහල හදාගන්න විදියකුත් නෑ එපා වෙලා තියෙන්නෙ
     
    • Sad
    Reactions: garfieldzz

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    E7-A45145-57-CA-4820-B005-4-F0542072451.png

    වදුරෝ පන්නන්න මේ බඩුව පාවිච්චි කරපු ඈයෝ නැද්ද

    ඇත්තටම මේක effective ද

    නැත්නම් කාලයක් යද්දි උන් වැඩේට හුරුවෙනවද
    ඔව් උන් කල්යනකොට කණ්ණාඩි අල්ලන්න පටන් ගන්නව 😂😂😂😂