ඔවට බෙහෙත් නැ බයොටින් බිලා බලන්න
Genetic Issues
mn lady doctor kenekgen danata awurudu kipekata kalin beth gaththa. aparade salli nikan nasthi una ekai une adu une na. e doctor ta bari unata puluwan aya athi ithin. hambunoth meke dahan macho.
mn menna me videos deka dakka. habai meva doctorslagen ahanne nathuva karanna yanna epa bn.
Kirckland Minoxidil 5% - Made in USA මේක ගනින්මෙහෙමයි, මන් ගිහින් පෙන්නුවා ඩර්මෙක්ට. එයා උඩින් නිකන් බලලා minoxidil දුන්නා. මගේ දැනට කොන්ඩෙ තියෙනව. අඩු වයස, මගේ වයසට bald අය නැ මගේ පවුලේ. එයා කිව්වෙත් නැ androgenic alopecia ද නැත්තන් telogen effluviumද කියලවත්. මන් ම ඇහුවා මගේ 2nd visit එකේදි mpbද කියලා. එයා කිව්වා එ වගේ නේ කියලා. මට බම් හිතන්නේ මට තියේනේ TE කියලා. අනේ මන්දා. 2nd opinion එකක් ගන්න කෙනෙක් හොයන්නේ..
thread eka bump karan yamu. dokek hoyaganna puluwan vei bnමෙහෙමයි, මන් ගිහින් පෙන්නුවා ඩර්මෙක්ට. එයා උඩින් නිකන් බලලා minoxidil දුන්නා. මගේ දැනට කොන්ඩෙ තියෙනව. අඩු වයස, මගේ වයසට bald අය නැ මගේ පවුලේ. එයා කිව්වෙත් නැ androgenic alopecia ද නැත්තන් telogen effluviumද කියලවත්. මන් ම ඇහුවා මගේ 2nd visit එකේදි mpbද කියලා. එයා කිව්වා එ වගේ නේ කියලා. මට බම් හිතන්නේ මට තියේනේ TE කියලා. අනේ මන්දා. 2nd opinion එකක් ගන්න කෙනෙක් හොයන්නේ..
mn dakka oka gahuvama vanda venava kiyala ekek dala thiyenavaKirckland Minoxidil 5% - Made in USA මේක ගනින්

සිංහල බේත් කරපන්, ඩොක්කුන්ට බෑ.කොලඹ ළඟ channel කරත හැකි dermatologist කෙනෙක් කියන්නකෝ. Hair loss ගැන දන්න එක්කෙනෙක් නං හොඳයි.
Hari thanak kiyapanko wade karaganna. Langama pansale hamuduruwo hari bade giniyama hari kiyanna ottu na.සිංහල බේත් කරපන්, ඩොක්කුන්ට බෑ.
කොහෙද ගෙවල් ?Hari thanak kiyapanko wade karaganna. Langama pansale hamuduruwo hari bade giniyama hari kiyanna ottu na.