A doctor for Hair loss - best dermatologists

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන් hair loss වලට treat කරන හොන්දම doctors or dermatologists කවුද බන්?

    ඔයාලා hair loss අඩු කරගන්න කරපු දේවලුත් කියාගෙනම යන්න.

    Thank you..
    හොඳම කෙනා නම් දන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ තියන treatments කරපු හැමෝම වගේ කිව්වේ එකම permanent solution එක hair transplant විතරයි කියල. අනිත් treatments ඔක්කොම temporary කියල. Hair transplant එකක් නම් සෑහෙන්න ගනන් දැන්.
     
    • Like
    Reactions: JokerFan