Pickme data breached එකක් වෙලා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,502
    1
    51,138
    113
    ප*යාගල
    sorry.com
    මම දැක්කා Carding forun එකක ලන්කාවෙ උන්ගෙ කාඩ් විකුනන්න තිබ්බ.(නම් ගම් එක්කම )

    Screenshot-2023-10-23-01-24-33-845-com-android-chrome-edit.jpg
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මම නම් ලංකාවේ කිසිම තැනක
    කාර්ඩ් ඩීටේල්.... Sensitive data danne නැ
    BOC වෙබ්
    App just to viwe
    ලංකාවේ එවුන්ගෙ කයියයි පඩ ගඳයි විතරයි
    ATM petrol vath ගහන්නේ නැ
    Cash ගෙවල ගහන්නේ
     
    • Like
    Reactions: SpinXO

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙහෙම එලිපිට සෙල් කරන්නෙ කොහොමද බං. කේස් නැද්ද ?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,074
    113
    Loading...

    Alleged Data Breach Claims 4 Million PickMe Customer Records Compromised - Asian Mirror​

    October 22, 2023

    Asian mirror

    [Updated] PickMe refutes claim of data breach allegedly compromising 4 million records

    2020

    anyway, this is sri lanka..

    they be like..."Ah ehemada ? mara wade..." and that's it lol

    Customer care call කළා. උන් අහනවා Data breach කියන්නෙ මොකක්ද කියලා. එහෙම දෙයක් ගැන තාම confirm වෙලා නැහැලු.
    ------ Post added on Oct 23, 2023 at 1:37 PM