Taleban hodai wagay
දැන එතකොට මෙක ඇත්තට උනා නම් වෙච්ච අසාධාරණය ගැන මානව හිමිකම් උල්ලංඝනය ගැන නීති කතා පැත්තක දාලා සිඟාලෝවාද සූත්‍රය බල බල.. ම්ම්ම්ම්..
නෑ එහෙම යන්න එපා කියලවත් බෑ කියලවත් නෑනෙ. අනවශ්‍ය කරදර වෙන්න පුලුවන් කියල තියෙන්නෙ. එච්චරයි.
14 වන ව්‍යවස්ථාව
භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස
-------
ඉර බැස්සයින් පසු එලියට යෑම මූලික අයිතිවාසිකම් වලින් තහනම් ඇති![]()
මෝඩයෙක් වෙන්න එපා බං. එහෙම යන්න එපා කියලවත් බෑ කියලවත් නෑනෙ. අනවශ්‍ය කරදර වෙන්න පුලුවන් කියල තියෙන්නෙ. එච්චරයි. ආගමයි නීතියයි පටලගන්න එපා.
------ Post added on Oct 24, 2023 at 5:50 PM


ඔව් උන්ට දඬුවම් දෙන්න බෑ. ඇයි අත්ඩංගුවට ගත්තෙ නිකන් හිටිය මූව. ගෙදර හිටපු ගෑනිව අරන් ගියෙ ඇයි. හේතුවක් තියෙන්න එපැයි. අදාල නොවෙන්න විදියක් නෑනෙ. නිකන් ඉන්න මිනිස්සුන්වත් ඇඳන් යයිනෙ ඔහොම ගියොත්.