අපි බැදලා සතියයි.පොලිසිය ඇවිල්ලා අපිව අනාත කලා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Taleban hodai wagay

    දැන එතකොට මෙක ඇත්තට උනා නම් වෙච්ච අසාධාරණය ගැන මානව හිමිකම් උල්ලංඝනය ගැන නීති කතා පැත්තක දාලා සිඟාලෝවාද සූත්‍රය බල බල.. ම්ම්ම්ම්..


    නෑ එහෙම යන්න එපා කියලවත් බෑ කියලවත් නෑනෙ. අනවශ්‍ය කරදර වෙන්න පුලුවන් කියල තියෙන්නෙ. එච්චරයි.

    14 වන ව්‍යවස්ථාව

    භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස

    -------

    ඉර බැස්සයින් පසු එලියට යෑම මූලික අයිතිවාසිකම් වලින් තහනම් ඇති 😄

    මෝඩයෙක් වෙන්න එපා බං. එහෙම යන්න එපා කියලවත් බෑ කියලවත් නෑනෙ. අනවශ්‍ය කරදර වෙන්න පුලුවන් කියල තියෙන්නෙ. එච්චරයි. ආගමයි නීතියයි පටලගන්න එපා.
    ------ Post added on Oct 24, 2023 at 5:50 PM
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    ලංකාවේ චරිතේ මනින්නේ appearance එකෙන්...කුඩ්ඩෙක් උනත් ඇදලා කරලා පිලිවලට ඉන්නවනම් අවුලක් නෑ...පොලිස් කාරයින්ට හොදට කතා කරලා,අහවලා මම දන්නවා කියලා යන්න ඕනේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පොලීසියට කොහෙන්ද කුඩු?
    වෙන නඩු වලින් උස්සලා දානවා ද?🤔
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    ඔය කැස්බැවෙ පොලිසියෙ OIC ට අපෙ එකෙක් බීල මාට්ටු උනාම බැනලත් තිබ්බා
    රැ එලි වෙනකන් කුඩුවෙ දාල තිබ්බ උදේ ඇප දුන්න වෙන සින් එකක් නම් උනෙ නැ
    මූට මෙහෙම නිකන් කලා කියන්නෙ හිතාගන්න බැ සීන් එක
    මොකක්ම හරි දෙයක් තියෙන්න ඔනේ

    බැදපු කෙල්ලගෙ එක්ස් පොලිසියෙද දන්නෙ නැ :P
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    media එකේ උන් ඉන්නෙ කොහොමද මූ යන වෙලාවෙම. මන්ත්‍රී කෙනෙක්ද මේ?
    හේතුවක් නැතිව අත්අඩංගුවට ගත්තෙ කොහොමද? පොර ප්‍රධාන කරුණ හලල වගේ.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    එක්නැලිගොඩ අතුරුදහන් උනා නෙද?
    අතුරුදහන් උනේ නෑ. ගෝඨාභය මැරුවා.

    කසාද බැඳලා සතියක් දෙකක් නම් මොන ලබ්බකටද පාන්දර කඩේ යන්නේ. අනික බන් ඔහොම නිකන් මිනිහෙක්ව ඇරන් යන්නේ නෑනේ. අනිවා මූ හංගන මොකක් හරිම දෙයක් තියෙනවා. වැඩේ වකූර් උනාම දැන් මානව හිමිකම් දුවනවා. කසාද බැඳලා අලුත් නම් ගෑනි එක්ක සූලම දාලා ගෑනිව බදාගෙන නිදියන්නේ නැතුව හැමිනෙන්නද පාන්දර එලියට යන්නේ ගෑනිව දාලා
    ලංකවේ පොලිසිය හරි අහිංසකයි. ඒකනේ ඔහොම ගහලා තියෙන්නේ.

    උබලා වගේ මොඩයෝ තමයි සැකපිට අත්අඩංගුවට ගත් උන්ට වෙඩි තියලා මැරුවම හොඳයි කියන්නේ.
    ------ Post added on Oct 24, 2023 at 10:05 PM
     
    • Like
    Reactions: Honda.putha

    Sen-lu

    Well-known member
  • media එකේ උන් ඉන්නෙ කොහොමද මූ යන වෙලාවෙම. මන්ත්‍රී කෙනෙක්ද මේ?
    හේතුවක් නැතිව අත්අඩංගුවට ගත්තෙ කොහොමද? පොර ප්‍රධාන කරුණ හලල වගේ.
    ඒව ඉතින් අදාල නෑනෙ. පොලීසියට ඳඬුවම් දෙන්න බෑ. කතාව එච්චරයි.
     
    • Like
    Reactions: Any.key

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒව ඉතින් අදාල නෑනෙ. පොලීසියට ඳඬුවම් දෙන්න බෑ. කතාව එච්චරයි.
    :yes: ඔව් උන්ට දඬුවම් දෙන්න බෑ. ඇයි අත්ඩංගුවට ගත්තෙ නිකන් හිටිය මූව. ගෙදර හිටපු ගෑනිව අරන් ගියෙ ඇයි. හේතුවක් තියෙන්න එපැයි. අදාල නොවෙන්න විදියක් නෑනෙ. නිකන් ඉන්න මිනිස්සුන්වත් ඇඳන් යයිනෙ ඔහොම ගියොත්.
     
    • Like
    Reactions: Any.key