මස්සිනා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඌ එක්කො හරියට මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ නේ බං
    ඉස්සරහටත් මොන මොන කරදර වෙයිද කියන්න බෑ..
    අපිට කරන්න දෙයක් නෑ ඉතිං..
    ඌට නඩු දෙකක් දාල තියෙන්නෙ කරපු වැඩ වලට (අපි නෙමේ)
    ඌට දැං රස්සාවත් නෑ
    ඔය නඩුවලටත් වියදම් කරනව ඇත්තෙ අපේ ගොං නංගි වෙන්න ඇතිනෙ
    ණය අරගෙන වියදම් කරනව...
    බලමු නංගිගෙ නඩුවට මූ මොනා කරයිද කියල (එහෙම කරලත්)
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,746
    1
    60,434
    113
    Mother Earth
    නංගිට ළමයි නැද්ද? නංගි පවුල් සෞඛ්‍ය සේවිකාවක් නේද ?
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය

    නංගිට ළමයි නැද්ද? නංගි පවුල් සෞඛ්‍ය සේවිකාවක් නේද ?
    මස්සිනා, නංගියේ හිලට දිව දානවා විතරයි කරන්නේ. ඒ නිසා ළමයි නෑ.
    ------ Post added on Sep 18, 2023 at 9:16 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    නංගිට ළමයි නැද්ද? නංගි පවුල් සෞඛ්‍ය සේවිකාවක් නේද ?
    ළමයි නෑ බං
    ඔව් මිඩ්වයිෆ් කෙනෙක්
    තූති බබාල කැමති අපේ නංගිට කියල බේත් විදගන්න :giggle:
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,224
    36,259
    113
    කෑගල්ල
    මාමනම් කියන්නේ ඌට අල්ලන් පූකේ ඇරිය නම් හරි. එක්කෝ ඌට දැන් අමුතුවෙන් කියලා අරින්න දේකුත් නෑ.. :lol:
     
    • Haha
    Reactions: AnuradhaRa

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මස්සිනාට තරහ යනව ඇත්තේ උඹයි උඹේ අම්මයි උන්ගේ හැම ප්‍රශ්නයකටම අත දාන නිසා වෙන්න ඇති . ඉස්සර උඹ ත්රෙඅඩ් එකක් දල තිබුන උඹේ අම්ම නංගි ගෙදර ආවම කිව්වා කියල මස්සිනාට පුකේ අරින්න දෙන්න එපා කියල , ඒවා බන් උන් දෙන්නගේ වැඩ උමබල ඒවාට අත දන නිසා ඌ තරහ ඇති
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උන් දෙන්නට පාඩුවේ ජීවත් වෙන්න දියන්. තමන්ගේම නංගි උනත් දැන් එකී අයිති මස්සිනාට නේ. උබල හැම දේටම ඔලුව දාන හින්ද්ද දන්නෙත් නෑ ඌ මෙච්චර තරහ. මොන ප්‍රශ්න ආවත් ඒ දෙන්න බලාගනී. උඹ මේකට වෙලා ආතල් එකේ හිටපන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    උන් දෙන්නට පාඩුවේ ජීවත් වෙන්න දියන්. තමන්ගේම නංගි උනත් දැන් එකී අයිති මස්සිනාට නේ. උබල හැම දේටම ඔලුව දාන හින්ද්ද දන්නෙත් නෑ ඌ මෙච්චර තරහ. මොන ප්‍රශ්න ආවත් ඒ දෙන්න බලාගනී. උඹ මේකට වෙලා ආතල් එකේ හිටපන්
    එයාල ඉන්නෙ පිලියන්දල
    අපි ඉන්නෙ මෙහෙනෙ. මීගමුවෙ
    අපි හොට දාන්න යන්නෙ නෑ බං... 😅
     
    • Like
    Reactions: Devadatta