Questions Google Play App Earnings to Sri Lanka?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගෙ කාලයක් ඉදන් google play app වලින් earnings තිබ්බ. Payment profile එක US එක්ක තිබ්බේ. හම්බෙන සල්ලි payoneer US bank acc එකට withdraw කරේ.
    ඒ account එකේම ලංකාවේ payment profile එකකුත් තියෙනවා.
    මේ ලගදි ඉදන් US වල payment profile එකට tax form fill කරන්න කියනවා. ඊට පස්සේ address proof ඉල්ලනවා.
    ලංකාවේ payment profile එකට මාරු වෙන්නේ කොහොමද?
    ලංකාවේ payment profile එකෙන් සල්ලි withdraw කරන්න පුලුවන්ද?
    ස්තුති
     
    • Like
    Reactions: Solo Rider

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Here
    https://support.google.com/googlepl...ppy=,switch-between-existing-country-profiles

    ඔය බිස්නස් සෙනාරියෝ වල initial setup කරද්දි වෙන region දාන්න එපා
    මගේ Microsoft 365 E5 + Active directory එකට California කියලා දාලා tax+ බිල් එක එවලා තිබුණා
    අන්තිමට ලංකාවෙයි, මුරිකාවෙයි support team දෙකෙන්ම බෑ subscription එකම terminate වුණා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    දැං ලංකාව දාල හැදුවම සල්ලි ගන්න පුලුවන් කතාවක් තියනවා හැබැයි මම නං කරලා නැහැ. හැබැයි ඔය එකවුන්ට් හැදුවට පස්සෙ රට වෙනස් කරන්න බැහැනේ. නමුත් උන්ගෙ සපෝට් එකට email එකක් වගේ දාල කරගන්න පුලුවන්ද බැලුවානං හරි

    සමහර වැඩ මම එහෙම කරගෙන තියනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    දැං ලංකාව දාල හැදුවම සල්ලි ගන්න පුලුවන් කතාවක් තියනවා හැබැයි මම නං කරලා නැහැ. හැබැයි ඔය එකවුන්ට් හැදුවට පස්සෙ රට වෙනස් කරන්න බැහැනේ. නමුත් උන්ගෙ සපෝට් එකට email එකක් වගේ දාල කරගන්න පුලුවන්ද බැලුවානං හරි

    සමහර වැඩ මම එහෙම කරගෙන තියනවා.

    ow ban mama lankawa dala aluth ekak hadala thiyenne eken payment enne lankawe bank account ekata. uba kiwwa eka hari.
     
    • Like
    Reactions: NEMISIS