උබලට උයන්න පුළුවන්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    machan mewata wada hoda, pasta, normal noodles(harischandra) wage ewa. ewaye taste eka normal & full meal ekaka gathiyak thiyenawa.
    kottu mee, magee wage (instant /ramen) noodles wala taste eka wenas, & meal ekath loku gathiyak na. matanam owa kaawama tikak uncomfortable wage gathiyak enawa, nikan mahansee, thehettui wage.
    macaroni type pasta, harischandra type (non-instant) noodles niyamai.
    ආයිත්නම් කන්නෙ නෑ බං මගේ බඩ දඟලනව හොඳටම :(

    කම්මැලිකම තමා නැත්නම් උයන එක අමාරු වැඩක් නෙවේනෙ.
    :(
    ------ Post added on Oct 28, 2023 at 2:48 PM
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    yaluwekge gedara palayan

    bada ridenwata asamodagam ekak beehan

    naththan EGB

    ekath naththan Coffee ekak

    ape ammage paranama video tikak balahan gedara thiyena aduma kuduma anuwa hadanna puluwan dewal balala,

    e video shape , aluth ewa nam melo rahak na,

    anoma antith shape

    anik ewwa practicality ehema aduyi ban,

    danma thiya pol gediyak gala blender karala kiri tika fridge eke thiyapan.,

    re wenakota yanthm badaginnna enakota uyanna ganin,

    nikanma iwenwa,. :P

    first time maath ehema thama kare,

    dannema nathiwa bathak ekka 4k haduwa, :rofl:

    malu wagayak thibila thunapaha,gammiris,miris kudu dala athagala badda, hariyata theluth nathuwa,

    kaddi bagayak sushi wage bagayak bdila wage, :oo::D

    adventure ekaktah ekka uyapan ra wela :)

    uyapuwa photo gahala thread ekak dahan part 2 wage :D :rofl:

    kolamba innwanam board wela hari sensitive stomach thiyenna widiyak na,

    ehedi kana daha jarawal hatiyata pesticides withrayi agata paththiyam wenne naththe, :lol:
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    දෙයියනේ කියලා තනියම ඕනි එකක් උයාගෙන කන්න පුලුවන් , අද හැමෝම ගෙදර ඉන්න දවස නිසා මම තමා දවල්ට ඔක්කොම උයලා දුන්නේ :lol: බය නැතුව 10-20 කට විතර උනත් උයන්න පුලුවන් .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට මේ දැන් මගෙ යාලුවෙකුත් කිව්වා :lol:
    mama podi kalema ape ammagen igena gaththe ban.
    dan geni samahama kema kanne mama haduwoth witharai, eya hadala kanna kemathi neha raha neha kiyala
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    උයන්න යන කාලය > කන්න යන කාලය
    බැවින් අමුවෙන් කන්න පුලුවන් දේවල්, noodles, සමපෝෂ, පාන්, කිරි, biscuit ආහාරයක් ලෙස ගෙන කුසගිනි නිවාගනිමි 😌
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    අද ඊජිප්ෂියන් ෆිෂ් මීල් එකක් හැදුවා
    IMG_20231028_145410~2_copy_768x820.jpg
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,762
    1,385
    113
    Sri Lanka
    Puluwan… adath iwwa; saffron rice, Chillie chiken, raitha. 😅😅… Dan 10 years wage uyanna purudu wela.

    Dan issara tharam uyanne na. Wada nisa. Free unoth aathal ekata uyanawa…

    maha deyak na ban. Danne ma nathnam youtube eken balgena uyapan. Uyalma thama igena ganne… good luck
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බලපන් බං අද ගෙදර අය ගමනක් ගියා. මමත් කිව්වා රෑ බොරුවට මට විතරක් උයන්න එපා මම කඩෙන් කන්නම් කියලා. අද පෝය කියලා අමතක උනා බං. කඩ වහලා.

    මට බතක් මාළුවක් උයාගන්න බෑ. අකුලෝලම ගියා අදනම්. 😪
    නූඩ්ල්ස් පැකට් 2ක් ගෙනත් කාපන්

    20231028-132251.jpg



    Pharmacy එකක් ඇරලා තිබ්බා. වහක් තමා ඒ උනාට කරන්න දෙයක් නෑ 😪

    Thanks guys for your motivational comments 😂
    චොකලට් කන්න එපා ඕවා කාල. බිත්තරයක් තම්බාගත්ත නම් හරි.

    තව ඉතින් ඕවා නැතුව කඩල තම්බාගෙන කන්නත් පුළුවන් රයිස් කුකර් එකේ.
    ------ Post added on Oct 28, 2023 at 4:27 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    උයන්න පුලුවන්, ඒ වුනාට කම්මැලියි. දවල්ට නැන්දම්මා ඔතලා දීපු කැවිලි අනන් මනන් කෑවා. කිරිබත් දීලා නෑනෙ ඒ වුනාට. 😤

    රෑට මොනව හරි ගේන්න ඕන.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Uyanna puluwan but man iwwa ewa kanna asa ne.uyanakota ena smell ekata kanna tiyena asawa iwara wenawa
     
    • Like
    Reactions: c gate

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    උයන්න පුලුවන්, ඒ වුනාට කම්මැලියි. දවල්ට නැන්දම්මා ඔතලා දීපු කැවිලි අනන් මනන් කෑවා. කිරිබත් දීලා නෑනෙ ඒ වුනාට. 😤

    රෑට මොනව හරි ගේන්න ඕන.
    හේසාන් ඔයා දැන් කෙලින්ම නැන්දම්මවද ටෝක් කරන්නෙ :rolleyes: :shocked: