කම්මැලිකම තමා නැත්නම් උයන එක අමාරු වැඩක් නෙවේනෙ.
ආයිත්නම් කන්නෙ නෑ බං මගේ බඩ දඟලනව හොඳටමmachan mewata wada hoda, pasta, normal noodles(harischandra) wage ewa. ewaye taste eka normal & full meal ekaka gathiyak thiyenawa.
kottu mee, magee wage (instant /ramen) noodles wala taste eka wenas, & meal ekath loku gathiyak na. matanam owa kaawama tikak uncomfortable wage gathiyak enawa, nikan mahansee, thehettui wage.
macaroni type pasta, harischandra type (non-instant) noodles niyamai.

කම්මැලිකම තමා නැත්නම් උයන එක අමාරු වැඩක් නෙවේනෙ.

ලැජ්ජාවක් දැනුනා මට මා කෙරේ![]()
මට මේ දැන් මගෙ යාලුවෙකුත් කිව්වාuyanna purudu weyan, eka patta athal







බය නැතුව 10-20 කට විතර උනත් උයන්න පුලුවන් .mama podi kalema ape ammagen igena gaththe ban.මට මේ දැන් මගෙ යාලුවෙකුත් කිව්වා![]()
නූඩ්ල්ස් පැකට් 2ක් ගෙනත් කාපන්බලපන් බං අද ගෙදර අය ගමනක් ගියා. මමත් කිව්වා රෑ බොරුවට මට විතරක් උයන්න එපා මම කඩෙන් කන්නම් කියලා. අද පෝය කියලා අමතක උනා බං. කඩ වහලා.
මට බතක් මාළුවක් උයාගන්න බෑ. අකුලෝලම ගියා අදනම්.![]()
චොකලට් කන්න එපා ඕවා කාල. බිත්තරයක් තම්බාගත්ත නම් හරි.![]()
Pharmacy එකක් ඇරලා තිබ්බා. වහක් තමා ඒ උනාට කරන්න දෙයක් නෑ
Thanks guys for your motivational comments![]()
හේසාන් ඔයා දැන් කෙලින්ම නැන්දම්මවද ටෝක් කරන්නෙඋයන්න පුලුවන්, ඒ වුනාට කම්මැලියි. දවල්ට නැන්දම්මා ඔතලා දීපු කැවිලි අනන් මනන් කෑවා. කිරිබත් දීලා නෑනෙ ඒ වුනාට.
රෑට මොනව හරි ගේන්න ඕන.
