apooo monada ban uba,
mata thaniyama set wena dawasata beer can 10k withara genath thiyagena, thaniyama uyana gaman gahanwa, head set eka kane gahagena malakuth kadagena
අනේ තොගේ මල් කැඩිල්ල.තෝ මේකෙමනේ හරකෝ දවසම ලගින්නේ අනාථයා..තොට මල් කඩන්න සෙට් වෙයි නාකි අාච්චිලා නම්..

Try YouTube ගෙදර තියෙන ඒවා වලින් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි.
මොන කරුමයක්ද මන්ද එක . බතක් නම් ගහන්න පුළුවන් ගානට. හැබැයි බයිට් එකට ඩේවල් නම් හදන්න පුළුවන් සුපිරියටම
. ආ තව fried rice, pasta එහෙමත් සුපිරියට හදන්න පුළුවන්
.

