Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචන් SRS එකක් කියන්නෙ මොකක්ද? එහෙම එකක් හදන්නෙ කොහොමද? මට POS එකකට තමයි හදාගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. සර්ච් කරාට ලොකු දෙයක් හොයා ගන්න බැරි උනා. මට මේක ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්.
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    SRS - System Requirement Specification

    සරලව කිවුවොතින් සොෆ්ට්වෙයා එක හදන්න කලින් ඒකෙ තියෙන්න ඕන මොනවද/වෙන්න ඕන මොනවද/කොහොමද, etc etc කියලා තියන ඩොකියුමන්ට් එක
    මේක හදලා රිවීවු කරලා වට 7-8ක් වෙනස් කරලා ෆයිනලයිස් කරන එකට අනුව තමයි සොෆ්ට්වෙයා හදන්නෙ

    System Requirement Specification කියලා සර්ච් කරා නං ඕන තරං විස්තර හොයාගන්න තියනවා
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මචන් SRS එකක් කියන්නෙ මොකක්ද? එහෙම එකක් හදන්නෙ කොහොමද? මට POS එකකට තමයි හදාගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. සර්ච් කරාට ලොකු දෙයක් හොයා ගන්න බැරි උනා. මට මේක ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්.
    uba den cybersec nemeda?
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    SDLC, Software Development methodologies ටිකක් බැලුවනම් අයිඩියා එකක් එයි
    set une ne bn :(
    SRS - System Requirement Specification

    සරලව කිවුවොතින් සොෆ්ට්වෙයා එක හදන්න කලින් ඒකෙ තියෙන්න ඕන මොනවද/වෙන්න ඕන මොනවද/කොහොමද, etc etc කියලා තියන ඩොකියුමන්ට් එක
    මේක හදලා රිවීවු කරලා වට 7-8ක් වෙනස් කරලා ෆයිනලයිස් කරන එකට අනුව තමයි සොෆ්ට්වෙයා හදන්නෙ

    System Requirement Specification කියලා සර්ච් කරා නං ඕන තරං විස්තර හොයාගන්න තියනවා
    mata danaganna one machn eka hadana structure eka. ekata athulath wenna one monavada kiyala. search karata set une ne
    Academic wadakata newe nan SRS gagaha Inna ona ne.

    Use case tikay, Data base entity tikay, relationship tikay aduraganna.

    Ita passe database diagram ekak gahanna.
    academic thamai bn. final year project ekata
    uba den cybersec nemeda?
    mama bit bn. moratuwa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    set une ne bn :(

    mata danaganna one machn eka hadana structure eka. ekata athulath wenna one monavada kiyala

    academic thamai bn. final year project ekata

    mama bit bn. moratuwa
    මචන් අවුලක් ගන්න එපා. මට හිතෙන විදියට උබ ඒකවත් දන්නෙ නැත්තන් project එක පටන් ගන්න එපා බන්. උබ කරන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නෑ වගේනේ. මට හිතෙන දේ කිව්වේ.
    උබම research එකක් කරානම් හරි. With examples.
     
    • Like
    • Sad
    Reactions: Commex and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    set une ne bn :(

    mata danaganna one machn eka hadana structure eka. ekata athulath wenna one monavada kiyala. search karata set une ne

    academic thamai bn. final year project ekata

    mama bit bn. moratuwa

    කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක් නේ
    මේ මම ගූගල් කරාම ආපුවා.
    https://www.perforce.com/blog/alm/how-write-software-requirements-specification-srs-document

    ඔය දාපු ලින්ක් එකේ තියනවට අමතරව requirement එක ප්‍රදානම කොටස් දෙකකට වගේ බෙදල විස්තර කරනවා දැකලා තියනවා
    functional requirements - සොෆ්ට්වෙයා එකේ තියන ෆීචර්ස් ගැන
    non-functional requirements - සොෆ්ට්වෙයා එකේ තියෙන්න ඕන දේවල් නමුත් ෆීචර්ස් නෙමයි. උදාහරනයක් විදියට ලොගින් එකක් තියන එක ෆන්ශනල් හැබැයි ලොගින් එක ලස්සනට තියන එක සහ ලොගින් පේජ් එ පට්ටම secure වෙන්න ඕන එක නන් ෆන්ශනල් කියලා ගන්න පුලුවන්

    කැම්පස් ප්‍රොජෙක්ට් එකක් නං කලින් අවුරුද්දෙ කරපු එකෙක් හරි බැච් එකේම වෙන එවුන් කරන එකක් හරි පොඩ්ඩක් බලන්න. නැත්තං ප්‍රොජෙක්ට් සුපවයිසර් එක්ක කතා කරනන මොකද කැම්පස් එකේ මාකින් වලට අනිවාර්යෙන් තියෙන්න ඕන කෑලි තියනවද දන්නෙ නැහැනේ

    අපි ඇත්තටම කරද්දි BA කෙනෙක් හරි වෙන කෙනෙක් හරි එක්ක තමයි ඕව හදන්නෙ. ගොඩක් වෙලාවට අපේ ලෙවල් එකට එද්දි ඕව හැදිලමයි එන්නෙ.
     
    thanx machn. :)
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,986
    27,367
    113
    මචන් SRS එකක් කියන්නෙ මොකක්ද? එහෙම එකක් හදන්නෙ කොහොමද? මට POS එකකට තමයි හදාගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. සර්ච් කරාට ලොකු දෙයක් හොයා ගන්න බැරි උනා. මට මේක ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්.
    SRS :rolleyes2:
     
    University එකෙන් sessions මොකුත් තිබුනෙ නැද්ද?
     
    • Love
    • Like
    Reactions: Cypress and Commex

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,147
    2,395
    113
    Capabilities and limitations oka ithin meeting thiyala thiyala thamai wede patan ganne , mn danna project ekk thiyenawa Customer requirements gaththe waradiyata eka development karala passe aye konaka idan haduwa thama iwara nadda manda .
     
    • Wow
    Reactions: Commex
    thama nm ne. tiyevi kiyala thamai anith ayath kiuwe. tibunoth hodai. kiyanna be ithin. :(
    එහෙනම් තියේවි. ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මේකෙ දන්න අයගෙනුත් අහලා බලන්න කියලා දේවි. ගුඩ් ලක් :)
     
    • Love
    • Like
    Reactions: Cypress and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    එහෙනම් තියේවි. ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මේකෙ දන්න අයගෙනුත් අහලා බලන්න කියලා දේවි. ගුඩ් ලක් :)
    mata loku idea ekak nathikama aula. hnd eka karala godak kal. wada kare it nemei wena paththakin. meke ekaparatama 3rd year ekata watunama godak amarui allaganna :(
     
    බය වෙන්නෙපා කරගන්න පුළුවන් වෙයි. කට්ටිය හෙල්ප් කරයි. මහන්සි වෙලා වැඩ කරොත් බැරි නෑ. :)
     
    thanx geshi :)