මචන් SRS එකක් කියන්නෙ මොකක්ද? එහෙම එකක් හදන්නෙ කොහොමද? මට POS එකකට තමයි හදාගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. සර්ච් කරාට ලොකු දෙයක් හොයා ගන්න බැරි උනා. මට මේක ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්.
uba den cybersec nemeda?මචන් SRS එකක් කියන්නෙ මොකක්ද? එහෙම එකක් හදන්නෙ කොහොමද? මට POS එකකට තමයි හදාගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. සර්ච් කරාට ලොකු දෙයක් හොයා ගන්න බැරි උනා. මට මේක ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්.
set une ne bnSDLC, Software Development methodologies ටිකක් බැලුවනම් අයිඩියා එකක් එයි

mata danaganna one machn eka hadana structure eka. ekata athulath wenna one monavada kiyala. search karata set une neSRS - System Requirement Specification
සරලව කිවුවොතින් සොෆ්ට්වෙයා එක හදන්න කලින් ඒකෙ තියෙන්න ඕන මොනවද/වෙන්න ඕන මොනවද/කොහොමද, etc etc කියලා තියන ඩොකියුමන්ට් එක
මේක හදලා රිවීවු කරලා වට 7-8ක් වෙනස් කරලා ෆයිනලයිස් කරන එකට අනුව තමයි සොෆ්ට්වෙයා හදන්නෙ
System Requirement Specification කියලා සර්ච් කරා නං ඕන තරං විස්තර හොයාගන්න තියනවා
academic thamai bn. final year project ekataAcademic wadakata newe nan SRS gagaha Inna ona ne.
Use case tikay, Data base entity tikay, relationship tikay aduraganna.
Ita passe database diagram ekak gahanna.
mama bit bn. moratuwauba den cybersec nemeda?
මචන් අවුලක් ගන්න එපා. මට හිතෙන විදියට උබ ඒකවත් දන්නෙ නැත්තන් project එක පටන් ගන්න එපා බන්. උබ කරන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නෑ වගේනේ. මට හිතෙන දේ කිව්වේ.set une ne bn
mata danaganna one machn eka hadana structure eka. ekata athulath wenna one monavada kiyala
academic thamai bn. final year project ekata
mama bit bn. moratuwa
set une ne bn
mata danaganna one machn eka hadana structure eka. ekata athulath wenna one monavada kiyala. search karata set une ne
academic thamai bn. final year project ekata
mama bit bn. moratuwa
thanx machn.කැම්පස් එකේ ප්රොජෙක්ට් එකක් නේ
මේ මම ගූගල් කරාම ආපුවා.
https://www.perforce.com/blog/alm/how-write-software-requirements-specification-srs-document
ඔය දාපු ලින්ක් එකේ තියනවට අමතරව requirement එක ප්රදානම කොටස් දෙකකට වගේ බෙදල විස්තර කරනවා දැකලා තියනවා
functional requirements - සොෆ්ට්වෙයා එකේ තියන ෆීචර්ස් ගැන
non-functional requirements - සොෆ්ට්වෙයා එකේ තියෙන්න ඕන දේවල් නමුත් ෆීචර්ස් නෙමයි. උදාහරනයක් විදියට ලොගින් එකක් තියන එක ෆන්ශනල් හැබැයි ලොගින් එක ලස්සනට තියන එක සහ ලොගින් පේජ් එ පට්ටම secure වෙන්න ඕන එක නන් ෆන්ශනල් කියලා ගන්න පුලුවන්
කැම්පස් ප්රොජෙක්ට් එකක් නං කලින් අවුරුද්දෙ කරපු එකෙක් හරි බැච් එකේම වෙන එවුන් කරන එකක් හරි පොඩ්ඩක් බලන්න. නැත්තං ප්රොජෙක්ට් සුපවයිසර් එක්ක කතා කරනන මොකද කැම්පස් එකේ මාකින් වලට අනිවාර්යෙන් තියෙන්න ඕන කෑලි තියනවද දන්නෙ නැහැනේ
අපි ඇත්තටම කරද්දි BA කෙනෙක් හරි වෙන කෙනෙක් හරි එක්ක තමයි ඕව හදන්නෙ. ගොඩක් වෙලාවට අපේ ලෙවල් එකට එද්දි ඕව හැදිලමයි එන්නෙ.

SRSමචන් SRS එකක් කියන්නෙ මොකක්ද? එහෙම එකක් හදන්නෙ කොහොමද? මට POS එකකට තමයි හදාගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. සර්ච් කරාට ලොකු දෙයක් හොයා ගන්න බැරි උනා. මට මේක ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්.
University එකෙන් sessions මොකුත් තිබුනෙ නැද්ද?මචන් SRS එකක් කියන්නෙ මොකක්ද? එහෙම එකක් හදන්නෙ කොහොමද? මට POS එකකට තමයි හදාගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. සර්ච් කරාට ලොකු දෙයක් හොයා ගන්න බැරි උනා. මට මේක ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්.
thama nm ne. tiyevi kiyala thamai anith ayath kiuwe. tibunoth hodai. kiyanna be ithin.University එකෙන් sessions මොකුත් තිබුනෙ නැද්ද?

එහෙනම් තියේවි. ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මේකෙ දන්න අයගෙනුත් අහලා බලන්න කියලා දේවි. ගුඩ් ලක්thama nm ne. tiyevi kiyala thamai anith ayath kiuwe. tibunoth hodai. kiyanna be ithin.![]()

mata loku idea ekak nathikama aula. hnd eka karala godak kal. wada kare it nemei wena paththakin. meke ekaparatama 3rd year ekata watunama godak amarui allagannaඑහෙනම් තියේවි. ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මේකෙ දන්න අයගෙනුත් අහලා බලන්න කියලා දේවි. ගුඩ් ලක්![]()

බය වෙන්නෙපා කරගන්න පුළුවන් වෙයි. කට්ටිය හෙල්ප් කරයි. මහන්සි වෙලා වැඩ කරොත් බැරි නෑ.mata loku idea ekak nathikama aula. hnd eka karala godak kal. wada kare it nemei wena paththakin. meke ekaparatama 3rd year ekata watunama godak amarui allaganna![]()

thanx geshiබය වෙන්නෙපා කරගන්න පුළුවන් වෙයි. කට්ටිය හෙල්ප් කරයි. මහන්සි වෙලා වැඩ කරොත් බැරි නෑ.![]()
