Bally's Casino Colombo Sri Lanka

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Dance Dancing GIF by Soul Train
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    ඔකට ඉන්දියන් නළු නිලියෝ එහෙම හෙන සෙට් එකක් ඇවිත් තියෙනවා දැනටමත්.. පට්ට හැපනින් ප්ලේස් එකක් කස්ටර්මස්ලට සුපිරිම Entertainment එකක් දෙන්නේ

    Mun tax gewanawada???
    ධම්මික ලොක්කගෙන් තමයි අහන්න වෙන්නේ.. හැබැයි දන්න විදියට පොර දැන් කැසිනෝ එකට අත ගහන්න‌ේ නෑ මල්ලි තමයි වැඩේ රන් කරන්නේ...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,665
    113
    ධම්මික ලොක්කගෙන් තමයි අහන්න වෙන්නේ.. හැබැයි දන්න විදියට පොර දැන් කැසිනෝ එකට අත ගහන්න‌ේ නෑ මල්ලි තමයි වැඩේ රන් කරන්නේ...
    ඔව් එයා දැන් ඔය ජරා වැඩ කරන්නෑ කරවනව මිසක්...දැන් එයා රට ගොඩ ගන්න එයාට බාර දෙන්න කියල කියන්න තටමනව මේ දවස් වල.....