ලංකාවෙ උන්ට සෙල්ලම් කරන්න නම් මෙම්බර් ශිප් ගන්න ඔනේ . දම්මිකයගෙ කැසිනෝ වල. අනිත් තියෙන කැසිනෝ වල කෝමද දන්නෙ නෑ.Mama jeewitheta gihin na
kohomada bn mewata enter wenne
entrance gannawada
Keeyak wage wenwada
Entrance fee eken gamling karanna denwada
ෆොරීන් උන්ට නම් මුකුත් නෑ. ගොඩක් චයිනිස් බඩු එනවා කාලා බීලා යන්න.
කෑම ලිකර් සිගරට් සේරම ඔනේ තරම් ෆ්‍ර්රී

