Bally's Casino Colombo Sri Lanka

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,625
    2,129
    113
    Mama jeewitheta gihin na
    kohomada bn mewata enter wenne
    entrance gannawada
    Keeyak wage wenwada
    Entrance fee eken gamling karanna denwada
    ලංකාවෙ උන්ට සෙල්ලම් කරන්න නම් මෙම්බර් ශිප් ගන්න ඔනේ . දම්මිකයගෙ කැසිනෝ වල. අනිත් තියෙන කැසිනෝ වල කෝමද දන්නෙ නෑ.

    ෆොරීන් උන්ට නම් මුකුත් නෑ. ගොඩක් චයිනිස් බඩු එනවා කාලා බීලා යන්න.🤣🤣 හිගන් බඩු

    කෑම ලිකර් සිගරට් සේරම ඔනේ තරම් ෆ්‍ර්රී🤯
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,032
    113
    Milagiriya
    ඕකෙ මැනේජර් ඉන්න පොර හරි ප්‍රසිද්ධ ගේම් කාරයෙක් ඉන්දියාවේ 🥹
    BukRmkr.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    මේවගෙ රටේ දූ සිගිත්තන්ගෙ ලැජ්ජ බය නැති කරන විලිසන්ගෙ නැති බිස්නස් නවත්තල ධාර්මික ක්‍රමවලින් උපයන රටක් නැවත හදන්න දෑන්ම අපේ සර්ලගෙ බලවේගෙ ශක්තිමත් කරන්න එකතුවෙන්න
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කලු සල්ලි කැසිනෝ ධම්මිකයා රට බේරගත්තම තොපිටත් ගෙවල් වල මෙහෙම යුරෝපීය කතුන් ගෙන්නලා නටවන්න පුලුවන් ගුපියනේ :yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    ඕකෙ මැනේජර් ඉන්න පොර හරි ප්‍රසිද්ධ ගේම් කාරයෙක් ඉන්දියාවේ 🥹
    BukRmkr.jpg
    සිරාවට මූට පට්ට Connection ටිකක් තියෙන්නේ.. ඒකෙන් තමයි ඉන්දියන් Celebrities ලා කැසිනෝ එකට බස්සන්නේ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,032
    113
    Milagiriya
    • Wow
    Reactions: sudumalli2009

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    මෙතන කෙල්ලන්ට තෑගි වලට දෙන්නෙත් ලක්ශ එක, දෙක, තුන, පහ.

    එක ටේබල් එකකත් ඊට වඩා සල්ලි ඩීල් දානවා ඇති.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,151
    4,911
    113
    Loading...
    ඔය කැසිනෝ වල එළියෙ ඉන්නවලු පට්ට සල්ලි තිබුණ ඩයල් හිඟමනටම වැටිලා සූදුවට ඇබ්බැහි වෙලා, ගෑණුන්ට අහුවෙලා. මට යාලුවෙක් කිව්වා, සිගරට් එකක් බොන්න සල්ලි ඉල්ලුවා කියලා ගිය වෙලාවක මනුස්සයෙක් ඇවිත්. පොඩ්ඩක් කතා කළාම විස්තරේ කියලා. ඕවට යන්න හොඳ නැහැ බන්.
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මගේ නෑයෝ වෙන ලීඩින් බැංකුවක ලොකු පුටුවක වැඩ කරන අයිය කෙනෙක් පාරට වැටුනා මේ කැසිනෝ හින්දා..ණය වෙලා රටෙනුත් යන්න උනා..සිකරට් එකක්වත් බොන්නේ නැතුව බණ අහා අහා හිටපු කොල්ලෙක්