2023 ICC Men's Cricket World Cup - 🏏🏆

ara88

Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    ඇයි බන් මේ ත⁣ලේබාන් කාරයින්ගේ න⁣ම් වල අවසානයට තුල්ලා කියලා එන්නේ? රහ්මතුල්ලා, අශ්මතුල්ලා, හෂ්මතුල්ලා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,475
    113
    එකමත් එක රටක
    Commentatorlata කියනවනෙ බං දිගටම මේක හොද බැටින් පිච් එකක් කියලා? ඒ තියෙද්දි ඇයි අපේ උන් ටෙස්ට් මැච් එකක් ගහගෙන හැමිනෙන්නෙ?
    බලපං කෝ ලයින්.. අර පොඩ්ඩක් එලියට වැටුණු එකට තමයි මෙන්ඩිස් 4 .ගැහුවේ.
    රෂිඩ් ට ගහන්න ඕනේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,859
    113
    බලපං කෝ ලයින්.. අර පොඩ්ඩක් එලියට වැටුණු එකට තමයි මෙන්ඩිස් 4 .ගැහුවේ.
    රෂිඩ් ට ගහන්න ඕනේ.
    රෂීඩ්ට නම් මෙන්ඩා කොහොමත් නෙලයි ඒත් 250ක් විතර තලාගෙන මදි බං මටනං පේන්නෙ 280ක්වත් ගහන්න ඕන
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    Pitch report එකේ කිව්වෙ Batsman ලට හොඳ Pacers ලට පොඩි Advantage එකක් තියන එකක් කියලා.


    Star Sports 1 ( Dialog Data FREE )
    https://goo.tkonly.xyz/channel/cwc.php

    Star Sports 1 HD ( Dialog Data FREE )
    https://goo.tkonly.xyz/channel/cwchd.php

    Star Sports 1 ( Mobitel Data FREE )
    http://103.2.153.38/trans1sd/smil:starsports1.smil/chunklist_w492822809_b596000.m3u8

    Try කරලා බලන්න. 😉
    ------ Post added on Oct 30, 2023 at 2:18 PM
    :love:
     
    • Love
    Reactions: CeylonMusk

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,905
    113
    ගවය X vs X මැච් එක්ක තිබ්බත් කතා තරන්නෙ උනගෙ ඩස්ප Player ල ගැන. පිස්සෙක්