හෑලිලංකාවෙ ෆෑන්ස් ල කොච්චර ඉමැචුවර් ජාතියක් ද කියල පේන්නෙ අද වගෙ මැච් සෙට් වෙද්දි. අද අපි ලොකුවට වැරදි කරපු දවසක් නෙමේ. ඇරත් කාලෙකට පස්සෙ අපිට ඉන්න හොඳම ටීම් එක දම්මල ගහපු තරඟයක්. මෙයාලට දිනන්නත් බෑ කියන්නෙ අපිට ප්ලේයර්ස්ලව මවන්න තමා තව ඉතුරු වෙලා තියෙන්නෙ. පරදින මැච් වර්ග 2ක් තියෙනව: එක වැරදි කරල නිරපරාදෙ පරදින මැච්; දෙක, ඔපොසිෂන් එක අපේ ටැලන්ට් එකේ සීලින්ග් එක සලකුණු කරන මැච්. ලංකාව වැඩිපුරම පෙන්නන්නෙ පලවෙනි ජාතිය හැබැයි මන් හිතන්නෙ අද සිද්ධ උන දේ දෙවනි ගොඩට දාන්න පුලුවන්. අරුන්ගෙ බෝලින් බොහෝ දුරට ඉම්පෙකබල්, අපිට ලක් එක කැරකුනෙත් නෑ. මේක තමා ඉතින් අපේ උපරිමය.
මේ වගෙ මැච් වලදිත් අරූ ගෙනාවෙ ඇයි මූ නැත්තෙ ඇයි කියාගෙන මුවහම් හොයනව කියන්නෙ ෆෑන්ස්ලට ඕනෙ හිත රවට්ටගන්න. ඔය භැමදේකම කොස්ට් ඔපචුනිටි තියෙනව. දනා, අසලංක ගෙ වැරදි වගේ කන්සර්න් නිශ්චිතව කතා කරන එක ගැන නෙමේ මන් කියන්නෙ, අසම්භාවී ඔපීනියන් ගැන.
ක්‍රිකට් බෝඩ් එක මේ අපි වගේ ෆෑන්ස්ලා කලුවරෙ අතපත ගගා කියන ඔපීනියන් අහන්නැතුව තමන්ගෙ ප්ලෑන් එකෙම වැඩ කරන එකේ තමා සඵල වාසිය තියෙන්නෙ.
yes, it was our best team except dimuth. then our legends'd struggle these indian flat pitches without match practices. SLC should prepare flat pitches too...ලංකාවෙ ෆෑන්ස් ල කොච්චර ඉමැචුවර් ජාතියක් ද කියල පේන්නෙ අද වගෙ මැච් සෙට් වෙද්දි. අද අපි ලොකුවට වැරදි කරපු දවසක් නෙමේ. ඇරත් කාලෙකට පස්සෙ අපිට ඉන්න හොඳම ටීම් එක දම්මල ගහපු තරඟයක්. මෙයාලට දිනන්නත් බෑ කියන්නෙ අපිට ප්ලේයර්ස්ලව මවන්න තමා තව ඉතුරු වෙලා තියෙන්නෙ. පරදින මැච් වර්ග 2ක් තියෙනව: එක වැරදි කරල නිරපරාදෙ පරදින මැච්; දෙක, ඔපොසිෂන් එක අපේ ටැලන්ට් එකේ සීලින්ග් එක සලකුණු කරන මැච්. ලංකාව වැඩිපුරම පෙන්නන්නෙ පලවෙනි ජාතිය හැබැයි මන් හිතන්නෙ අද සිද්ධ උන දේ දෙවනි ගොඩට දාන්න පුලුවන්. අරුන්ගෙ බෝලින් බොහෝ දුරට ඉම්පෙකබල්, අපිට ලක් එක කැරකුනෙත් නෑ. මේක තමා ඉතින් අපේ උපරිමය.
මේ වගෙ මැච් වලදිත් අරූ ගෙනාවෙ ඇයි මූ නැත්තෙ ඇයි කියාගෙන මුවහම් හොයනව කියන්නෙ ෆෑන්ස්ලට ඕනෙ හිත රවට්ටගන්න. ඔය භැමදේකම කොස්ට් ඔපචුනිටි තියෙනව. දනා, අසලංක ගෙ වැරදි වගේ කන්සර්න් නිශ්චිතව කතා කරන එක ගැන නෙමේ මන් කියන්නෙ, අසම්භාවී ඔපීනියන් ගැන.
ක්‍රිකට් බෝඩ් එක මේ අපි වගේ ෆෑන්ස්ලා කලුවරෙ අතපත ගගා කියන ඔපීනියන් අහන්නැතුව තමන්ගෙ ප්ලෑන් එකෙම වැඩ කරන එකේ තමා සඵල වාසිය තියෙන්නෙ.
hali liyanna epa ban. players lawa read karanne ekata. pubg gahana welawe playerslage weak point study kala nam harine. short ball dada hitiya catch ganna. un okkoma oluwata udin gahuwa. ubala methana hali liyanawa..ලංකාවෙ ෆෑන්ස් ල කොච්චර ඉමැචුවර් ජාතියක් ද කියල පේන්නෙ අද වගෙ මැච් සෙට් වෙද්දි. අද අපි ලොකුවට වැරදි කරපු දවසක් නෙමේ. ඇරත් කාලෙකට පස්සෙ අපිට ඉන්න හොඳම ටීම් එක දම්මල ගහපු තරඟයක්. මෙයාලට දිනන්නත් බෑ කියන්නෙ අපිට ප්ලේයර්ස්ලව මවන්න තමා තව ඉතුරු වෙලා තියෙන්නෙ. පරදින මැච් වර්ග 2ක් තියෙනව: එක වැරදි කරල නිරපරාදෙ පරදින මැච්; දෙක, ඔපොසිෂන් එක අපේ ටැලන්ට් එකේ සීලින්ග් එක සලකුණු කරන මැච්. ලංකාව වැඩිපුරම පෙන්නන්නෙ පලවෙනි ජාතිය හැබැයි මන් හිතන්නෙ අද සිද්ධ උන දේ දෙවනි ගොඩට දාන්න පුලුවන්. අරුන්ගෙ බෝලින් බොහෝ දුරට ඉම්පෙකබල්, අපිට ලක් එක කැරකුනෙත් නෑ. මේක තමා ඉතින් අපේ උපරිමය.
මේ වගෙ මැච් වලදිත් අරූ ගෙනාවෙ ඇයි මූ නැත්තෙ ඇයි කියාගෙන මුවහම් හොයනව කියන්නෙ ෆෑන්ස්ලට ඕනෙ හිත රවට්ටගන්න. ඔය භැමදේකම කොස්ට් ඔපචුනිටි තියෙනව. දනා, අසලංක ගෙ වැරදි වගේ කන්සර්න් නිශ්චිතව කතා කරන එක ගැන නෙමේ මන් කියන්නෙ, අසම්භාවී ඔපීනියන් ගැන.
ක්‍රිකට් බෝඩ් එක මේ අපි වගේ ෆෑන්ස්ලා කලුවරෙ අතපත ගගා කියන ඔපීනියන් අහන්නැතුව තමන්ගෙ ප්ලෑන් එකෙම වැඩ කරන එකේ තමා සඵල වාසිය තියෙන්නෙ.
Home page eke penne neti karanne kohomadaUnfollowed cricket threads sorry.
not again
Just ignore @Walter WhiteHome page eke penne neti karanne kohomada
කැම්රි සමාජේ ඔයි..Just ignore @Walter White
BUMPIකැම්රි සමාජේ ඔයි..
හෑලි
hali liyanna epa ban. players lawa read karanne ekata. pubg gahana welawe playerslage weak point study kala nam harine. short ball dada hitiya catch ganna. un okkoma oluwata udin gahuwa. ubala methana hali liyanawa..
කවුද බන් කියන්නෙ වැරදි කරෙ නැ කියල..බැටින් වල ඔක්කොම වැරදි තමා කරල ඔවුට් උනෙ..ප්‍රෙශර් කරල විකට් එකක් ගන්න බැ කියන්නෙ හද්ද අවුල්..උන්ට ලස්සනට සින්ගල්ස් ගහන්න දුන්න එක වැරදි නෙවෙයිද බන්..ලංකාවෙ ෆෑන්ස් ල කොච්චර ඉමැචුවර් ජාතියක් ද කියල පේන්නෙ අද වගෙ මැච් සෙට් වෙද්දි. අද අපි ලොකුවට වැරදි කරපු දවසක් නෙමේ. ඇරත් කාලෙකට පස්සෙ අපිට ඉන්න හොඳම ටීම් එක දම්මල ගහපු තරඟයක්. මෙයාලට දිනන්නත් බෑ කියන්නෙ අපිට ප්ලේයර්ස්ලව මවන්න තමා තව ඉතුරු වෙලා තියෙන්නෙ. පරදින මැච් වර්ග 2ක් තියෙනව: එක වැරදි කරල නිරපරාදෙ පරදින මැච්; දෙක, ඔපොසිෂන් එක අපේ ටැලන්ට් එකේ සීලින්ග් එක සලකුණු කරන මැච්. ලංකාව වැඩිපුරම පෙන්නන්නෙ පලවෙනි ජාතිය හැබැයි මන් හිතන්නෙ අද සිද්ධ උන දේ දෙවනි ගොඩට දාන්න පුලුවන්. අරුන්ගෙ බෝලින් බොහෝ දුරට ඉම්පෙකබල්, අපිට ලක් එක කැරකුනෙත් නෑ. මේක තමා ඉතින් අපේ උපරිමය.
මේ වගෙ මැච් වලදිත් අරූ ගෙනාවෙ ඇයි මූ නැත්තෙ ඇයි කියාගෙන මුවහම් හොයනව කියන්නෙ ෆෑන්ස්ලට ඕනෙ හිත රවට්ටගන්න. ඔය භැමදේකම කොස්ට් ඔපචුනිටි තියෙනව. දනා, අසලංක ගෙ වැරදි වගේ කන්සර්න් නිශ්චිතව කතා කරන එක ගැන නෙමේ මන් කියන්නෙ, අසම්භාවී ඔපීනියන් ගැන.
ක්‍රිකට් බෝඩ් එක මේ අපි වගේ ෆෑන්ස්ලා කලුවරෙ අතපත ගගා කියන ඔපීනියන් අහන්නැතුව තමන්ගෙ ප්ලෑන් එකෙම වැඩ කරන එකේ තමා සඵල වාසිය තියෙන්නෙ.

ඕක ගැන එච්චර ගැඹුරට හිතන්න එපා මචන්. ක්‍රිකට් කියන්නෙ අපේ රට විතරක් දිනනව බලන ගේම් එකක් නෙමෙයි විශේශයෙන්ම WC එක කියන්නෙ වෙනම එකක්. ලෝකෙ ඉන්න හොඳම ටීම් සෙල්ලන් කරනව බලල විනෝද වෙන්න පුලුවන් ගේම් එකක්.මේක නිකන් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක් බලනව වගේ සීන් එකක්...ලංකාවේ ක්‍රිකට් සහ දේශපාලනේ දෙකක් නෙමේ එකක්
මුන් අන්ජලෝට ලෝක කුසලානයක් ගහල රිටයර් වෙන්න චාන්ස් එකක් දුන්න
අර වේලි වේලි හිටපු දිමුත් ඇතුලට දාල කලෙත් ලෝක කුසලානයක් ගහල රිටයර් වෙන්න චාන්ස් එකක් දුන්න එක
පහළ පින්තුරේ බලපල්ලා
මුන් මැච් එක ගහනකොට අවදානෙන් ඉන්නේ
අපේ එවුන්ට ටාර් ගට් එකක් නැහැ
එනවා කීයක් හරි ගහනව
තැන බේරාගන්නවා යනවා
අනිකාව කපන්න ඕන කියල ගහන එවුනුත් ඉන්නවා ටීම් එකේ
ඉතින් කොහෙද සෙට් වෙලා පාට්නර් ෂිප්දාන්නේ
Delete this Cricket thread Bro
Waste of time
![]()

මුන් කවදාවත් හැදෙන්නෙ නෑ බන්. හැමදාම ගොන් ශොට් ගහල අවුට් වෙනව ඒව හදාගන්නෙත් නෑ. උදා:-කුසල් මෙන්ඩිස්,චරිත් අසලන්ක,ධනන්ජය සිල්ව. කවුරුහරි ක්‍රීස් එකේ ඉඳල හොඳ ඉනිමක් ගහන්න ට්‍රයි කරන්නෙ නෑ වගකීමක් ගන්නෙ නෑ. සදීරය විතරයි වගකීමක් ඇතුව සෙල්ලං කරන්නෙ. ඒත් මිනිහගෙ කරුමෙට මාර හොඳ බෝලයක් වැටිල අවුට් උනා. මිනිහ 100ක් ගහුවනන් අපි මැච් එක දිනනව ගේමක් නැතුව. කරුමෙ තමයි ඉතින්....කවුද බන් කියන්නෙ වැරදි කරෙ නැ කියල..බැටින් වල ඔක්කොම වැරදි තමා කරල ඔවුට් උනෙ..ප්‍රෙශර් කරල විකට් එකක් ගන්න බැ කියන්නෙ හද්ද අවුල්..උන්ට ලස්සනට සින්ගල්ස් ගහන්න දුන්න එක වැරදි නෙවෙයිද බන්..
තලේබාන් කාරයොන්ගෙන් කෑව කියන්නෙ මොන නවනින්ගිරාවක්ද බන්??Lonthayonge Batting averages nui anith team wala batting average nui compare karama thopilata match balanna pissuda bn
Api dinnoth dinanne luck eken