ගූගල් කරපිය කෝ. SRS එකක් කියන්නෙ මොකද්ද කියලා බේසික් අයිඩියා එකක්වත් නැතුව ඔය වගේ ප්රශ්න අහන්න එපා. මුලින් ගූගල් කරල අයිඩියා එකක් අරන් ප්රශ්න අහන්න. එතකොට හොඳ පිලිතුරක් ලැබෙයි. නැත්නම් ගූගල් කරපන් පකෝ කියලා තමයි පිලිතුර ලැබෙන්නේ ගොඩක් වෙලාවට. උඹ IT කරපු එකෙක් නමයි ද? කැම්පස් එකේ මුලදිමයි ඕක උගන්නන්නේ

.